මෙන්න දවසේ කතාව

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මෙන්න දවසේ කතාව

    11866470_737683743003935_3967728290752772584_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුක්...ගාල්ලේ උන් නැත්තන් රට තාමත් සුද්දගේ සාක්කුවේ.... චිටීලට ඕවා ‍තේරෙන්නෑ...
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එතකොට අර වෙන පැතිවල එවුන් ගොන්ජන් ගොමනායක, කක්කුස්සි කටවල තියෙන රාජිත සහ චතුර සේනාරත්න, තව මංගල සමරවීර, සතොස ගිල්ල රවී එහෙම වැඩිම මනාප දීල පාර්ලිමේන්තුවට යැව්වේ උගත්කමයි බුධිමත් කමයි වැඩි වෙලාද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුක්...ගාල්ලේ උන් නැත්තන් රට තාමත් සුද්දගේ සාක්කුවේ.... චිටීලට ඕවා ‍තේරෙන්නෑ...

    ඒක වෙන්නැති සුද්දා උබලගෙ ගමේ ඉඩම් අල්ලන් කොටුවත් ගහලා තේ වවනකම් උබලා බලන් හිටියේ.
    ආ වරායත් අල්ලගත්තා නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක වෙන්නැති සුද්දා උබලගෙ ගමේ ඉඩම් අල්ලන් කොටුවත් ගහලා තේ වවනකම් උබලා බලන් හිටියේ.
    ආ වරායත් අල්ලගත්තා නේ

    දැන් කෝමද බං ලිඳෙන් වතුර බොන්නෙ :sorry: :sorry: