මෙන්න නායකයො
shameera89 Well-known member Jun 26, 2013 16,328 12,598 113 Piliyandala Jan 23, 2025 #2 ඔය චෝගම් එකට ගෙනාපු බස් වෙන්න ඕනේ රත්මලාන ඩිපෝ එකේ දිරල යන්නේ
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jan 23, 2025 #3 ඔහොම කියපු නායකයා චාල්ස් රජ්ජුරුවෝ පස්සෙ ගිහින් OBE එක ඉල්ලුවොත් තමයි ගූ නාන්න වෙන්නේ.