මෙන්න නියම දැක්මක් ඇති නායකයෝ

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක දුර කාලයේ රටට කරපු වැඩ ටික විනාඩි 2.56න් කියනවා. කාගෙවත් වැරදි කිව්වේත් නෑ, කාටවත් බැන්නෙත් නෑ.

    අපේ ගොයියා විනාඩි 69 තිස්සේ තටබලා බයිලා ගහල, ගිය ආණ්ඩුවටත් බැනලා, අපි තමයි හොදටම කොරේ කියලා ගියා.

    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක දුර කාලයේ රටට කරපු වැඩ ටික විනාඩි 2.56න් කියනවා. කාගෙවත් වැරදි කිව්වේත් නෑ, කාටවත් බැන්නෙත් නෑ.

    අපේ ගොයියා විනාඩි 69 තිස්සේ තටබලා බයිලා ගහල, ගිය ආණ්ඩුවටත් බැනලා, අපි තමයි හොදටම කොරේ කියලා ගියා.

    Savendra!! menna meka poddak ballannaaa.....
     
    • Haha
    Reactions: RLT4U and Smartm

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක දුර කාලයේ රටට කරපු වැඩ ටික විනාඩි 2.56න් කියනවා. කාගෙවත් වැරදි කිව්වේත් නෑ, කාටවත් බැන්නෙත් නෑ.

    අපේ ගොයියා විනාඩි 69 තිස්සේ තටබලා බයිලා ගහල, ගිය ආණ්ඩුවටත් බැනලා, අපි තමයි හොදටම කොරේ කියලා ගියා.

    ඕකනෙ උඹලත් නවසීලන්තෙ කළේ මෙහෙමයි අරහෙ කළේ මෙහෙමයි කියනවා. කවුරුත් කියන්නෙ නෑ..
     
    • Haha
    Reactions: janaka_jr and RLT4U