මෙන්න නියම මිනිස්සු :love: :love:

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    මචං මේ CECB එකේ Senior Structural Engineer කෙනෙක්.
    මූ පෙට්ටියෙන් පෙට්ටියේ මේක කිව්වා..
    කවුරුවත් ගනන් ගන්නේවත් නෑ..
    කොහොමහරි මේ ලකේ පන්කාවේ එවුන් හදන්න ඕනේ කියල මේ කරන දේට පට්ට ආදරෙයි සහෝදරයා.. 💕💕
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මචං මේ CECB එකේ Senior Structural Engineer කෙනෙක්.
    මූ පෙට්ටියෙන් පෙට්ටියේ මේක කිව්වා..
    කවුරුවත් ගනන් ගන්නේවත් නෑ..
    කොහොමහරි මේ ලකේ පන්කාවේ එවුන් හදන්න ඕනේ කියල මේ කරන දේට පට්ට ආදරෙයි සහෝදරයා.. 💕💕

    Find the balance between "Katai pukai wahan inna eka" and "denna gihin naaganima"
     
    • Like
    Reactions: niranga1989

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පව් අසරනෙයා

    ලන්කාවෙ උන් 80% කරන්න තමුන්ගෙ පවු අනුන්ගෙ කරෙ ගහන එක, කුනු ටික, බල්ලො, පූසො, උන්ගෙ පැටවු, ලමයි, දෙමාපියො, පාරෙ දාලා යන්නෙ එක නිසා,,
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,049
    113
    Mother Earth
    එල කොල්ලෙක්. ඒත් කොයිතරම් ප්‍රායෝගිකව මේ දේවල් කියල මින්ස්සුන්ගෙ ඔලු ගෙඩි වලට කිඳා බස්සන්න බෑ. පාසල් අධ්‍යාපනය, මුල් ළමා විය සංවර්ධනය කරල තමයි ඔය පුරුදු ඇති වෙන්නෙ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    එල කොල්ලෙක්,උබලත් ගොඩක් උන් මන් හිතනවා එහෙම වෙන්න ඇති කියලා.
    හැබයි 3වීල් කාරයොන්ගේ මියින්ඩ්සෙට් එක තියෙන උන් තමයි මේ රටේ ගොඩක් ඉන්නේ,ඕව කියන්න ගියාම අපේ ඇගට එන්නේ.මගෙත් එක්ක රණ්ඩුවට ඇවිල්ලත් තියෙනවා.කලකිරිලා නිසා ලංකාව ගැන හෝප්ස් තියාගන්නේ නැ බන්,කවද හරි මේක හැදුනොත් ආයේ එනවා,මෙහෙන් යන්න තමයි හිතන් ඉන්නේ.මේස ගොඩේ පොන්නයෝ ඉන්නකන් කිසිම දියුණුවක් වෙන්නේ නැ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    කෝච්චියේ උන් හිතන්න ඇති ඌ ඔක්කොම කියලා අන්තිමට ගාන කපන්න යන්නේ කියලා, කෝච්චියේ සල්ලි ඉල්ලන්න එන්නේ bus එකේ වගේ උන් නෙවෙයි පට්ට creative උනුත් එනවා