මගේ මොකද්ද පටලැවිල්ල?, ව්වෘතව බලන්නේ දුවට ඕනේ දෙයක් කියලා තාත්ත උඩබලන් ඉන්න එකද?ඉස්කොලේ තහනම් උන පොන්* dial වලට දුවලාව පුදන්නද කියන්නේ...
දැන් කොල්ලෝ නෙවේ කෙල්ලෝ talk කරන්නේ කොල්ලන්ට
මම කියන්නේ මේක ගැන.
කොහොමද එකපාරටම එහෙම අනුමාන කරන්නේ? ඕකේ දෙපැත්තම වෙනවා. එක පැත්තක් ගැන කියන්න බෑ ඒක නිසා.
ඉස්කොලේ තහනම් උන පොන්* dial වලට දුවලාව පුදන්නද කියන්නේ... 




