ලොව සුපතළ වීඩියෝ සෙල්ලමක් වන Angry Bird සියයට සියයක්ම නිර්මාණය කළ කුරුල්ලකු නොවන බව දැන් හොයාගෙන තියනවා. මේ ඉන්නේ ‘කුපිත වූ කුරුල්ලා’
රිදී හා සුදු පැහැති ඇස් ඇති මේ පුංචි කුරුළු වර්ගය හමුවන්නේ නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව ෆීජි ඇතුළු නිරිතදිග පැසිෆික් කලාපයේ දූපත්වලලු
ස්වභාවයෙන්ම මෙම කුරුළු වර්ගයාට හිමි කෝප ගැන්වුණු පෙනුමක් සහිත ඇස්, මුහුණ නිසාම Angry Bird වීඩියෝ සෙල්ලම ලොව මෙතරම්ම ජනප‍්‍රිය වන්නට හේතු වූ ‘කුපිත වූ කුරුල්ලා’ නිර්මාණය වන්නට ඇතැයි සැළකෙනවා.
bump 1ක් දාගෙන සලකලම යන්න
