මෙන්න පට්ට ලංකාවේ ජාතික වීරයින්!!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න පට්ට ලංකාවේ ජාතික වීරයින්!!!

    මාරු ආතල්.. මෙන්න මේ video එක බලපන්...

    ලංකාවේ ජාතික වීරයින් කව්ද කියල ඇහුවම අපේ රටේ අය කියපු කතා මෙන්න;
    ජාතික වීරයන් අතර, කැලණිය කැම්පස් එකේ මාතලන් අයියා, ටින් ටින්, බෙන් ටෙන් මෙන්ම බොලිවුඩ් නලුවොත් ඉන්නවයි කියන්නේ ....:rofl::rofl:

    https://www.facebook.com/video.php?v=762019320545453&set=vb.435615723185816&type=2&theater
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rofl8yi.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික කියන වචනේ තේරුම උගන්න ඕනි ඔක්කොටම කලින්
     
    Nov 24, 2014
    789
    64
    0
    අපේ රටේ ජාතික වීරයො නෙමේ ඉන්නෙ., ජාතික වීර පවුලක්. ඒ වෙන කවුරුවත් නෙමේ අපිට රට බේරල දුන්නු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා සහ එතුමාගේ පවුල. ශ්රී ලංකා ඉතිහාසයේ බිහිවුන ශ්රේශ්ටතම වීර මාතාව ශිරන්ති රාජපක්ශ ආර්යාව. ඔය එක එකා ජාතික වීරයො කියල උන්ගෙ උපන් දිනේටයි මරන දිනේටයි උත්සව පවත්වන්නෙ උන්ට පිස්සු. මහින්ද ශ්රීමතානන්ට වඩා ජාතික වීරයො කොහෙද.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලංකාවේ දැන් ඉන්න එවුන්ට මොකක්ද බන් වෙලා තියෙන්නේ.මුන් මොනාද බන් ඉගෙනගන්නේ ? මුන්ට මොනාද බන් උගන්නන්නේ ? මේ වගේ උන්ද බන් අනාගතේ රට බාරගන්න ඉන්නේ.. මුන්ගේ දෙමව්පියන්ට එල්ලලා ගහන්න ඕනේ... ලොකු කමට ජාත්‍යන්තර පාසල් වලට දාන්න දගලන එක තමයි දන්නේ , මුන් ඉගෙන ගන්න ඒවා ගැන බලන්නේ නැහැ ...:angry: කල කිරෙනවා බන් මේවා දැක්කම
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවේ දැන් ඉන්න එවුන්ට මොකක්ද බන් වෙලා තියෙන්නේ.මුන් මොනාද බන් ඉගෙනගන්නේ ? මුන්ට මොනාද බන් උගන්නන්නේ ? මේ වගේ උන්ද බන් අනාගතේ රට බාරගන්න ඉන්නේ.. මුන්ගේ දෙමව්පියන්ට එල්ලලා ගහන්න ඕනේ... ලොකු කමට ජාත්‍යන්තර පාසල් වලට දාන්න දගලන එක තමයි දන්නේ , මුන් ඉගෙන ගන්න ඒවා ගැන බලන්නේ නැහැ ...:angry: කල කිරෙනවා බන් මේවා දැක්කම