Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න පුතේ ඇඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාගරීකරණයෙන් පීඩා විදින ව්‍යාපාරිකයන්ට,කාර්ය බහුලත්වයෙන් පීඩාවට පත් වූ (වෛද්‍ය,නීතිඥ) වැනි වෘත්තිකයන්ට,සොභාවික පරිසරයෙන් මානසික සුවය සොයන ඕනෑම අයෙකුට සති අන්තය ගත කිරීමට බංගලා ඉදිකර ගැනීමට සුදුසු චමත්කාරජනක දසුන් පෙනෙන නොඉඳුල් පරිසරයක පිහිටි ඉඩමක් විකිණීමට තිබේ.

මෙම ඉඩම එක් පසෙකින් නොඉඳුල් සුන්දර රක්ෂිතයකට සීමා වෙන අතර අනිත් පසින් දැකගත හැකි වන්නේ හුන්නස්ගිරි කදු පංතිය ඇතුලු කදු පංති ගණනාවක චමත්කාරජනකම දසුන්ය.

හුන්නස්ගිරි කදු පංති වල චමත්කාරය බලමින්,නිදහස් පරිසරයක ඇසෙන කුරුලු ශබ්ද වලට සවන් දෙමින්,නොඉඳුල් පරිසරයකින් ලැබෙන පිරිසිදු වාතාශ්‍රය සහ සිසිලස විදගනිමින් ඔබට නිදහස් කායික,මානසික සුව තාවයක් මෙම ඉඩමේදී ලබාගත හැකිය.

මෙම ඉඩමේ පර්චසයක මිල 30,000 කි.කොටස් වශයෙන් ගන්නේ නම් පර්චස් 50 ක් හෝ වැඩි කොටසක් ලබා ගත හැකිය.වැඩි කොටස් හෝ සම්පූර්ණ ඉඩම ගන්නා අයට ප්‍රමුඛතාවය හිමි වේ.

මෙම ඉඩමට නුදුරු ප්‍රදේශයක් වන මීමුරේ ටෙන්ට්,කබානා වඩාත් ජනප්‍රිය වී ඇත.එවැනි සංචාරක ව්‍යාපෘතියකටද මෙම ඉඩමේ පිහිටීම වඩාත් යෝග්‍ය වේ.එක් පසෙකින් සුන්දර රක්ෂිතයකට සීමා වී අනෙක් පසින් හුන්නස්ගිරි කදු පංති වල චමත්කාරජනකම දසුන් පෙනෙන නිසා වැඩි සංචාරක ආකර්ෂණයක් සහ ජනප්‍රියතාවයක් ලබා ගත හැකිය.මෙම ඉඩමේ විශේෂත්වය වන්නේ දැනට ජනප්‍රිය වී ඇති පරිසර කලාපයන්ට සාපේක්ෂව දුෂ්කර නොවීම සහ සියලු පහසුකම් වලින් යුක්ත වීමය.මෙම ඉඩමට පෙනෙන දර්ශණය දෙස්,විදෙස් සංචාරකයන් මවිත කල ලංකාවටම විශේෂිත වූ කදු පංති දර්ශණයකි.

කෑම්ප් හෝ ඉකෝ ව්‍යාපෘතියකටද මෙම ඉඩමේ පිහිටීම වඩාත් යෝග්‍ය වේ.

වාහන යා හැකි පරිදි මාර්ග පහසුකම් ඉඩමටම ඇත.මීටර් වතුර සහ ත්‍රී පේස් විදුලි පහසුකම් ඇත.මෙම ඉඩමට ප්‍රධාන මාර්ග 02 ක් ඇති අතර ලගම මාර්ගයෙන් ලගම නගරයට දුර 4km කි.

වෙනස්ම ආකාරයේ අද්දැකීමකින් නෑදෑ,හිත මිතුරන්,සංචාරකයන්,පාරිභෝගිකයන්,තෘප්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන ඔබට මෙය කදිම අවස්ථාවකි.

ස්ථීර ව්‍යාපාරික අරමුණක් නොමැති නම් අනාගත ආයෝජනයක් වශයෙන් මෙම ඉඩම වෙන්කර ගැනීමද වර්ථමානයේ ඔබ කරන හොදම ආයෝජනයක් වනු ඇත.මෙම ඉඩමේ සොභාවික පිහිටීම අනූව මෙම ඉඩම දිනෙන් දින වටිනාකම ඉහල යන ඉඩමකි.

* ඉර නගින සහ ඉර බැස යන

රටා වල චමත්කාරය.

* වලාකුළු වල චමත්කාරජනක

වෙනස්වීම්.

* නොඉඳුල් පරිසරයකින් ලැබෙන

පිරිසිදු වාතාශ්‍රය සහ සිසිලස.

* නිදහස් පරිසරයක ඇසෙන

කුරුලු සතුන්ගේ ඉමිහිරි ශබ්ද.

* පහතින් පෙනෙන ගම්වල

සුන්දරත්වය.

* දුරින් පෙනෙන කදු පංති

අතරින් රාත්‍රී කාලයේ ගමන්

ගන්නා වාහනවල

චමත්කාරජනක ආලෝක රටා.

* වැහි කාලයට දුරින් පෙනෙන

කදු පංති අතරින් ගලා හැලෙන

ජල දහරා වල චමත්කාරය.

ඉතාම මිහිරි ලෙස මෙම ඉඩමේදී විදගත හැකිය.

* මෙම ඉඩම 100% ක් පිරිසිදු

සින්නක්කර ඔප්පු සහිතය.

* ඉඩමට පැමිණීමට මාර්ග 02ක්

ඇත.

1-මහනුවර-මහියංගන ප්‍රධාන මාර්ගයේ පැමිණ වෑගල හංදියෙන් හැරී ඉඩමටම 3km කි.එම මාර්ගයේ කොන්ක්‍රීට් ගල් අතුරා ඇති නිසා නවීන මාර්ගයක ඉඩමට පැමිණීමේ හැකියාව ඇත.

2-තෙල්දෙණිය නගරයේ සිට සුන්දර රංගල පාරේ 1km ක් පමණ පැමිණ ගල්වල පාරට හැරී ඉඩමටම 3 km කි.ලගම නගරය වන තෙල්දෙණියට එම මාර්ගයෙන් ප්‍රවේශ වීමේ දුර 4km කි.

තෙල්දෙණිය ජාතික පාසලට,තෙල්දෙණිය මූලික රෝහලට,තෙල්දෙණිය පොලිසියට මෙම ඉඩමේ සිට ඇත්තේ 5km ක දුරකි.

සංචාරක ව්‍යාපෘතියකට මෙන්ම අනාගත ආයෝජනයකට වඩාත් සුදුසු මෙම ඉඩමේ සිට.

* මහනුවර දළදා මාලිගාවට දුර

28 km කි.

* වික්ටෝරියා ජලාශයට දුර

4 km කි.ඩෑම් එකට දුර

12 km කි.

* පල්ලෙකැලේ ජාත්‍යන්තර

ක්‍රිකට් ක්‍රීඩාංගණයට දුර

15 km කි.

* සංචාරක මීමුරේ ගමට දුර

30 km කි.

* පල්ලෙකැලේ මහමෙව්නා

භාවනා මධ්‍යස්ථානයට දුර

20 km කි.

* පල්ලෙකැලේ ආයෝජන

ප්‍රවර්ධන කලාපයට (BOI) දුර

15 km කි.

තවද ඉඩමේ සිට පැයකට අඩු කාලයකින් ලගාවිය හැකි සංචාරක ස්ථාන,ආගමික ස්ථාන,විශේෂිත ස්ථාන මෙන්ම සංචාරක හොටෙල් රාශියක්ද ඇත.

* Oruthota Chalets දුර 10 km කි.

* Santani Wellness Resort & Spa

දුර 16 km කි.

* Earl's Regency Hotel දුර

22 km කි.

* Victoria Golf Resort දුර

18 km කි.

හුන්නස්ගිරි කදු පංතිය ඇතුලු කදු පංති රාශියක චමත්කාරජනකම දර්ශණ දැකගත හැකි එකම ස්ථානය මෙම ඉඩම වේ.මෙම ඉඩමට පෙනෙන දර්ශණ වලින් සංචාරකයන් මවිත වී ඇත.චමත්කාරජනක දර්ශණය සහ පහසුකම් නිසා මෙම ඉඩමේ වටිනාකම ඉතා ඉහළය.

මෙම ඉඩමේ පර්චස් 50 ක් හෝ වැඩි කොටසක් ඉඩම බලා තමන්ගේ අවශ්‍යතාවය අනූව වෙන්කර ගැනීමේ හැකියාව ඇත.වැඩි කොටසක් හෝ සම්පූර්ණ ඉඩම ගන්නා අයට ප්‍රමුඛතාවය හිමි වේ.

මෙම ඉඩමේ පර්චස් 50 ක මිල (50×30,000) ලක්ශ 15 කි.

පර්චස් 100 ක මිල

(100×30,000) ලක්ශ 30 කි.

සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් පර්චස් 169 න් පර්චස් 160 කට පමණක් මිල තීරණය කරන අතර පර්චස් 09 ක සහනයක් ලැබේ.

සම්පූර්ණ ඉඩමේ වටිනාකම (160×30,000) ලක්ශ 48 කි.

(මෙම ඉඩමේ ලක්ශ 10 කට ආසන්න ලී වටිනාකමක් ඇති කොස් ගස් 15 කට වැඩි ප්‍රමාණයක් ද ඇත)

බ්‍රෝකර් ගාස්තු,කාර්යාල ගාස්තු නොමැතිව ඉඩමේ හිමිකරු විසින්ම ඉඩම විකුණන නිසා ඔබට උපරිම සහනයක් මෙන්ම සාධාරණත්වයක් සලසා ඇත.

සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් සහනයක් වශයෙන් ඉඩම බලා ඔබ ඉදිරිපත් කරන මිල ගනන් ගැනද සලකා බැලේ.ඉදිරිපත් වන ආසන්න මිලට ඉඩම ලබා දේ.

ඉඩම බැලීමට අවශ්‍ය නම් ඇමතුමකින් සියලු විස්තර දැනගන්න.

මෙම ඉඩමේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බැවින් ඉඩම බැලීමට දිනයක් යොදා ගෙන පැමිණීමට කාරුණික වන්න.

(සති අන්තයේ (සෙනසුරාදා/ඉරිදා)ඉඩම බැලීමට යාමට කලින් ඇමතුමක් දී වේලාවක් වෙන් කර ගන්න.)

විදේශගත අයට මෙහි සදහන් ඩයලොග් දුරකතන අංකයෙන් (viber,imo,whatsapp)තාක්ෂණය ඔස්සේද ඇමතුම් වලින් සම්බන්ධ විය හැකිය.

[QUOTE="KOTA NIHAL, post: 22992959, member: 557900"] [SIZE=4] [/SIZE][SIZE=4]නාගරීකරණයෙන් පීඩා විදින ව්‍යාපාරිකයන්ට,කාර්ය බහුලත්වයෙන් පීඩාවට පත් වූ (වෛද්‍ය,නීතිඥ) වැනි වෘත්තිකයන්ට,සොභාවික පරිසරයෙන් මානසික සුවය සොයන ඕනෑම අයෙකුට සති අන්තය ගත කිරීමට බංගලා ඉදිකර ගැනීමට සුදුසු චමත්කාරජනක දසුන් පෙනෙන නොඉඳුල් පරිසරයක පිහිටි ඉඩමක් විකිණීමට තිබේ. මෙම ඉඩම එක් පසෙකින් නොඉඳුල් සුන්දර රක්ෂිතයකට සීමා වෙන අතර අනිත් පසින් දැකගත හැකි වන්නේ හුන්නස්ගිරි කදු පංතිය ඇතුලු කදු පංති ගණනාවක චමත්කාරජනකම දසුන්ය. හුන්නස්ගිරි කදු පංති වල චමත්කාරය බලමින්,නිදහස් පරිසරයක ඇසෙන කුරුලු ශබ්ද වලට සවන් දෙමින්,නොඉඳුල් පරිසරයකින් ලැබෙන පිරිසිදු වාතාශ්‍රය සහ සිසිලස විදගනිමින් ඔබට නිදහස් කායික,මානසික සුව තාවයක් මෙම ඉඩමේදී ලබාගත හැකිය. මෙම ඉඩමේ පර්චසයක මිල 30,000 කි.කොටස් වශයෙන් ගන්නේ නම් පර්චස් 50 ක් හෝ වැඩි කොටසක් ලබා ගත හැකිය.වැඩි කොටස් හෝ සම්පූර්ණ ඉඩම ගන්නා අයට ප්‍රමුඛතාවය හිමි වේ. මෙම ඉඩමට නුදුරු ප්‍රදේශයක් වන මීමුරේ ටෙන්ට්,කබානා වඩාත් ජනප්‍රිය වී ඇත.එවැනි සංචාරක ව්‍යාපෘතියකටද මෙම ඉඩමේ පිහිටීම වඩාත් යෝග්‍ය වේ.එක් පසෙකින් සුන්දර රක්ෂිතයකට සීමා වී අනෙක් පසින් හුන්නස්ගිරි කදු පංති වල චමත්කාරජනකම දසුන් පෙනෙන නිසා වැඩි සංචාරක ආකර්ෂණයක් සහ ජනප්‍රියතාවයක් ලබා ගත හැකිය.මෙම ඉඩමේ විශේෂත්වය වන්නේ දැනට ජනප්‍රිය වී ඇති පරිසර කලාපයන්ට සාපේක්ෂව දුෂ්කර නොවීම සහ සියලු පහසුකම් වලින් යුක්ත වීමය.මෙම ඉඩමට පෙනෙන දර්ශණය දෙස්,විදෙස් සංචාරකයන් මවිත කල ලංකාවටම විශේෂිත වූ කදු පංති දර්ශණයකි. කෑම්ප් හෝ ඉකෝ ව්‍යාපෘතියකටද මෙම ඉඩමේ පිහිටීම වඩාත් යෝග්‍ය වේ. වාහන යා හැකි පරිදි මාර්ග පහසුකම් ඉඩමටම ඇත.මීටර් වතුර සහ ත්‍රී පේස් විදුලි පහසුකම් ඇත.මෙම ඉඩමට ප්‍රධාන මාර්ග 02 ක් ඇති අතර ලගම මාර්ගයෙන් ලගම නගරයට දුර 4km කි. වෙනස්ම ආකාරයේ අද්දැකීමකින් නෑදෑ,හිත මිතුරන්,සංචාරකයන්,පාරිභෝගිකයන්,තෘප්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන ඔබට මෙය කදිම අවස්ථාවකි. ස්ථීර ව්‍යාපාරික අරමුණක් නොමැති නම් අනාගත ආයෝජනයක් වශයෙන් මෙම ඉඩම වෙන්කර ගැනීමද වර්ථමානයේ ඔබ කරන හොදම ආයෝජනයක් වනු ඇත.මෙම ඉඩමේ සොභාවික පිහිටීම අනූව මෙම ඉඩම දිනෙන් දින වටිනාකම ඉහල යන ඉඩමකි. * ඉර නගින සහ ඉර බැස යන රටා වල චමත්කාරය. * වලාකුළු වල චමත්කාරජනක වෙනස්වීම්. * නොඉඳුල් පරිසරයකින් ලැබෙන පිරිසිදු වාතාශ්‍රය සහ සිසිලස. * නිදහස් පරිසරයක ඇසෙන කුරුලු සතුන්ගේ ඉමිහිරි ශබ්ද. * පහතින් පෙනෙන ගම්වල සුන්දරත්වය. * දුරින් පෙනෙන කදු පංති අතරින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහනවල චමත්කාරජනක ආලෝක රටා. * වැහි කාලයට දුරින් පෙනෙන කදු පංති අතරින් ගලා හැලෙන ජල දහරා වල චමත්කාරය. ඉතාම මිහිරි ලෙස මෙම ඉඩමේදී විදගත හැකිය. * මෙම ඉඩම 100% ක් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය. * ඉඩමට පැමිණීමට මාර්ග 02ක් ඇත. 1-මහනුවර-මහියංගන ප්‍රධාන මාර්ගයේ පැමිණ වෑගල හංදියෙන් හැරී ඉඩමටම 3km කි.එම මාර්ගයේ කොන්ක්‍රීට් ගල් අතුරා ඇති නිසා නවීන මාර්ගයක ඉඩමට පැමිණීමේ හැකියාව ඇත.[/SIZE] [SIZE=4]2-තෙල්දෙණිය නගරයේ සිට සුන්දර රංගල පාරේ 1km ක් පමණ පැමිණ ගල්වල පාරට හැරී ඉඩමටම 3 km කි.ලගම නගරය වන තෙල්දෙණියට එම මාර්ගයෙන් ප්‍රවේශ වීමේ දුර 4km කි. තෙල්දෙණිය ජාතික පාසලට,තෙල්දෙණිය මූලික රෝහලට,තෙල්දෙණිය පොලිසියට මෙම ඉඩමේ සිට ඇත්තේ 5km ක දුරකි. සංචාරක ව්‍යාපෘතියකට මෙන්ම අනාගත ආයෝජනයකට වඩාත් සුදුසු මෙම ඉඩමේ සිට. * මහනුවර දළදා මාලිගාවට දුර 28 km කි. * වික්ටෝරියා ජලාශයට දුර 4 km කි.ඩෑම් එකට දුර 12 km කි. * පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට දුර 15 km කි. * සංචාරක මීමුරේ ගමට දුර 30 km කි. * පල්ලෙකැලේ මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට දුර 20 km කි. * පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයට (BOI) දුර 15 km කි. තවද ඉඩමේ සිට පැයකට අඩු කාලයකින් ලගාවිය හැකි සංචාරක ස්ථාන,ආගමික ස්ථාන,විශේෂිත ස්ථාන මෙන්ම සංචාරක හොටෙල් රාශියක්ද ඇත. * Oruthota Chalets දුර 10 km කි. * Santani Wellness Resort & Spa දුර 16 km කි. * Earl's Regency Hotel දුර 22 km කි. * Victoria Golf Resort දුර 18 km කි. හුන්නස්ගිරි කදු පංතිය ඇතුලු කදු පංති රාශියක චමත්කාරජනකම දර්ශණ දැකගත හැකි එකම ස්ථානය මෙම ඉඩම වේ.මෙම ඉඩමට පෙනෙන දර්ශණ වලින් සංචාරකයන් මවිත වී ඇත.චමත්කාරජනක දර්ශණය සහ පහසුකම් නිසා මෙම ඉඩමේ වටිනාකම ඉතා ඉහළය. මෙම ඉඩමේ පර්චස් 50 ක් හෝ වැඩි කොටසක් ඉඩම බලා තමන්ගේ අවශ්‍යතාවය අනූව වෙන්කර ගැනීමේ හැකියාව ඇත.වැඩි කොටසක් හෝ සම්පූර්ණ ඉඩම ගන්නා අයට ප්‍රමුඛතාවය හිමි වේ. මෙම ඉඩමේ පර්චස් 50 ක මිල (50×30,000) ලක්ශ 15 කි. පර්චස් 100 ක මිල (100×30,000) ලක්ශ 30 කි. සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් පර්චස් 169 න් පර්චස් 160 කට පමණක් මිල තීරණය කරන අතර පර්චස් 09 ක සහනයක් ලැබේ. සම්පූර්ණ ඉඩමේ වටිනාකම (160×30,000) ලක්ශ 48 කි. (මෙම ඉඩමේ ලක්ශ 10 කට ආසන්න ලී වටිනාකමක් ඇති කොස් ගස් 15 කට වැඩි ප්‍රමාණයක් ද ඇත) බ්‍රෝකර් ගාස්තු,කාර්යාල ගාස්තු නොමැතිව ඉඩමේ හිමිකරු විසින්ම ඉඩම විකුණන නිසා ඔබට උපරිම සහනයක් මෙන්ම සාධාරණත්වයක් සලසා ඇත. සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් සහනයක් වශයෙන් ඉඩම බලා ඔබ ඉදිරිපත් කරන මිල ගනන් ගැනද සලකා බැලේ.ඉදිරිපත් වන ආසන්න මිලට ඉඩම ලබා දේ. ඉඩම බැලීමට අවශ්‍ය නම් ඇමතුමකින් සියලු විස්තර දැනගන්න. මෙම ඉඩමේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බැවින් ඉඩම බැලීමට දිනයක් යොදා ගෙන පැමිණීමට කාරුණික වන්න. (සති අන්තයේ (සෙනසුරාදා/ඉරිදා)ඉඩම බැලීමට යාමට කලින් ඇමතුමක් දී වේලාවක් වෙන් කර ගන්න.) විදේශගත අයට මෙහි සදහන් ඩයලොග් දුරකතන අංකයෙන් (viber,imo,whatsapp)තාක්ෂණය ඔස්සේද ඇමතුම් වලින් සම්බන්ධ විය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom