මෙන්න`බඩු`කොහොමද`?
යාලුවනේ අපි හැමෝටම තියන ප්‍රශ්ණයක්නේ virus attack කියන එක...
ඒ වගේම අපිට නිකන් තියන Operating System එක තියාගෙන ඉන්න බැරුව යනවනේ ලොකුවට genuine කරන්න..
ඔන්න ඔයවගේ වෙලාවල් වලට ඉතින් අපේ Computer එකේ Operating System එක අවුල් වෙනවා..
කොහොමද එතකොට තියන සංතෝශය හරිම සනීපයි නේද ?
මොකද ඉතින් ආයිත් අලුතෙන්ම Operating Systemඑක install කරන්න ඕනේ නේ......
සමහර වෙලාවට අපි අපේ Motherboard එකේ drivers එහෙම බොහොම අමාරුවෙන් තමයි හොයාහෙන දාගන්නේ....
ඉතින් අලුතෙන්ම Operating System එක දානවා කියන්නේ motherboard drivers වගේ දේවලුත්, ඒ වගේම නිතරම අපි පාවිච්චිකරන Software වගේ දේවලුත් අලුතෙන්ම install කරන්න වෙනව....
මේක හරිම කරදරයක්නේ...
ඉතින් ඒවගේ වෙලාවකට මිට වඩා පහසු ක්‍රමයක් තිබුනොතින් කොහොමද ?
ඒ කියන්නේ අපේ Operating System එකේ Backup එකක් තියනවනම් අපිට ඒ Backup එක ආයිත් ලෝඩ් කරන්න පුලුවන්නේ එතකොට මේ කරදර මොකුත් නැනේ...
කොහොම උනත් අපිට මේ වැඩේ Manually කරන්න බැනේ. ඒත් මේකට නියම Software එකක් තියනව....
මේන්න තියනව ඒක....
Acronis true image home 2011
මම ලින්ක් ටික දාල තියන්නේ කැමති අය ඩවුන්ලෝඩ් කරගන්න
Hotfile
අපිට මේ Softawre එක ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුලුවන්...
මේ Software එක Computer එකට install කරලත් අපිට මේ වැඩේ කරන්න පුලුවන්, එහෙම නැතුව Bootable cd එකක් විදියට තියාගෙන අපිට මේ වැඩේ කරන්නත් පුලුවන් අන්න ඒකයි මේ Software එකේ තියන වැදගත් කම...
හරි එහෙනම් වැඩේ පටන් ගමු. දැන් අපි Format කරලා අලුතින්ම Operating System එක දාගත්ත, ඒ වගේම අපිට ඕන කරන Software දාගත්ත Computer එකේ අලුත්ම Backup එකක් ගහන්න තමයි යන්නේ.
Acronis true image home 2011 Softwareඑක Open කලාම ඔයාලට මේ වගේ එකක් Window පෙනේවි
ඒකෙන් මේ පින්තුරයේ පෙනෙන විදියට Backup කියන tab එක Click කරන්න
ඊට පස්සේ මේ දෙවනි පින්තුරයේ තියන විදියට Backup වෙන්න අවශ්‍යය partition එක පෙන්නන්න
දැන් Backup උන File එක Save වෙන්නට ඕන Location එක තෝරා දෙන්න.
(බොහෝ විට මෙය Computer එකේ C හැර අනිත් partition එකක් විය යුතුයි)
මේ අව්ස්ථාවෙදි ඔබට නිවැරදිව බලගන්නට පුලුවන් ඔබගේ Computer එකේ කුමන කොටසද backup වෙන්නේ යන වගත් අදාල backup file එක Save වෙන්නේ කොතැනටද යන වගත්.
දැන් වැඩේ ඉවරයි. ඒ කියන්නේ Operating System එක Backup වෙලා ඉවරයි. දැන් ඉතින් මේ Backup File එක පොඩ්ඩක් පරිස්සම් කරල තියාගන්න. මොකද ඔයාලගේ Operating System එක අවුල් උනොත් මේ Backup එක ආයිත් ලෝඩ් කරන්න අවශ්‍යය වෙන නිසා.
ඒ වගේම Backup එකක් ලෝඩ් කරන්නෙත් මේ ආකාරයටමයි. ඒ කියන්නේ මේ පින්තුරයේ තියන විදියටම Restore තෝරා පෙර පරිදිම අදාල partition එකේ Backup එක තෝරා Restore වෙන්නට අවශ්‍යය partition එක තොරන්න..
බලන්න යාලුවනේ කොච්චර පහසුද කියලා.
ඔයාලත් මේ විදියට කරලා ඔයාලගේ අදහස කියන්න......

Uploading

මේ Software එකම magic iso වලින් write කරල bootable එකක් විදියට හදා ගන්නවා. ඊට පස්සේ XP/windows 7 දාන විදියටම PC එක restart කරල ඔය කියල තියන විදියටම කර ගෙන යන්න තියෙන්නේ...
ඒත් අදින් පස්සෙ නම් එහෙම වෙන එකක් නෑ ස්තූතියි සහෝ මේ ගැන දැනුවත් කලාට