Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
මෙන්න බලන් සකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න බලන් සකි

මෙන්න බලන් සකි

ගුරුවරුන් තම සිසුන්ට දඬුවම් කළ යුගය අවසන්ව ඇතැයි මට සිතේ. එහෙත් එදා මෙන් ම අදත් ළමයි දඟ කරති. රණ්ඩු සරුවල් කරති. ඒ අතර පොත පත කෙරෙහි උනන්දුවක් නොදක්වන්නෝ ද වෙති. දශක හය හතකට පෙර (අප දන්නා කාලය ඇතුළත) ඒ විදියේ ළමයින්ට ගුරුවරුන්ගෙන් නිදහසක් හෝ සමාවක් නොලැබිණ. ඔවුනට වේවැලින් සංග්රහ කෙරිණ. ඊටත් පෙර ඒ සංග්රහය ලැබුණ සැටි කියැවෙන කවියක් මගේ සිහියට නඟී. ඒ කවිය නොදන්නකු වැඩිහිටියන් අතර ඇතැයි කිව නොහැකි ය. කවිය මෙසේ ය.

“වේවැල් කෝටු නාරන් සියඹලා අතූ

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතූ

මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ

පමා නොවී එමි අකුරට මෙයින් මතූ”

ප්රමාද වී පාසලට එන ළමයකුට එසේ සංග්රහ කෙරුණේ නම්, ඊට වඩා ලොකු වැරදි වලට කොහොම දඬුවම් කරන්නට ඇද්දැයි අපට සිතාගත හැකි ය.

“ගුරු සිත නොරිදවා

වේලාව නොවරදවා

බැති පෙම් උපදවා

අකුරු උගනි කුමරු සොදවා”

යනු තවත් කවියකි. ඒ කවියෙන් කියන කුමාරයා ප්රමාද නොවී පැමිණ හොඳට අකුරු ඉගෙන ගත්තේ අර විදියේ දඬුවම් විඳින්නට සිදුවෙන බව දැන සිටිය නිසා විය නොහැකි දැයි මම ඔබෙන් අසයි.

දරුවනට දඬුවම් කිරීම හොඳ නැතැයි කිසිවකු කියද්දී තවත් කෙනකු කියන්නේ “හැඳි නොගා උයන හොද්දකින් වැඩක් නැතෙ”යි කියා ය. දඬුවම් නොදී දරුවකු හැදීමත්, හැඳි නොගා හොද්දක් පිළියෙළ කර ගැනීමත්, පලක් නැති වැඩක් ලෙස දකින්නෝ අදත් සිටිති. ඒ වියපත් ආච්චිලා ය. සීයලා ය. අද මව්පියන්ගෙන් වැඩි දෙනකු තම දරුවාට තදින් අවවාද කරනවාටවත් කැමති නැත. “එයාගේ රාජකාරිය උගන්නන එක. ඊටත් එහා යන්න ඕනෑ නෑ” සිතන අම්මලා තාත්තලා ද සිටිති.

අර පරණ ගුරුවරයකුට එහෙම කියනවා ඇහුනොත්, “දෙයියෝ සාක්කි රටකට ගිය කලක්” යි සිතා සිය විමතිය පළ කරනු ඇතැයි මට සිතේ. ඒ කොහොම වුණත් මේ ලිපි පිංචේ අදහස වන්නේ දඬුවම් දීම ගැන හෝ නොදීම ගැන යමක් කියන්නට නොවේ. දඬුවම් දීමේ දී පැරණි ගුරුවරයෙකු ආධුනික ගුරුවරයෙකුට දුන් උපදේශයක් ගැන කියන්නට ය. ඒකත් අදක ඊයෙක සිදුවූවක් නොවේ. අදින් වසර පනස් පහකට පමණ පෙර සිදුවූවකි.

එක්දහස් නවසිය පනස් හයේ අවසාන ගුරු සහතික පත්ර විභාගයෙන් මම සමත් වීමි. සමත් වූවන්ගේ නම් දිනමිණෙත් ලංකාදීපයේත් පළ වී තිබිණ. (එකල දිනපතා පළවූයේ ඒ පුවත්පත් දෙක පමණි) විභාගය සමත් වූවන්ගේ නම් අතර මගේ නම තිබෙනු දුටු කෙනෙකි. කය මහපොළවේ තිබියදී සිත ගව් ගණනක් උඩ පැන පිනුම් ගසන්නට විය.

“අම්මේ මම පාස්.” පුවත්පත අත තබාගෙන මා කෑගැසූ සැටි මට මතක ය. කොහේදෝ සිට පැමිණි අම්මා “එහෙනම් පුතේ ඉස්කෝලෙ මහප්පා හම්බවෙලා වරෙන්. ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියලා මහප්පා උඹට කියාදේවි” මළ පොතේ අකුරක් නොදත් අම්මා දෙනෙතේ සතුටු කඳුළු පුරවාගෙන කී සැටි ද මට මතක ය.

“තාත්තාත් පත්තරෙන් නම දැකපු ගමන් නිවාඩු දාලා හරි ඒවි. උඹ ඉස්කෝලෙ මහප්පාගෙ ගෙදර පලයන්.”

යහළුවෝ ගෙදරට කඩා පාත් වූහ. රක්ෂාවල් සොයමින් සිටියවුන් අතරෙන් එකකුට හෝ රක්ෂාවකට යනු පිණිස මග පෑදීම ඔවුන්ගේ සතුටට හේතු වන්නට ඇත.

“මං ෆේල් වුණාට කමක් නෑ. හැබැයි කොල්ලන්ට උගන්වන හැටි උඹ මගෙන් ඉගෙන ගෙන පලයන්.” එකෙක් කෑ ගැසුවේ ය.

“උඹ කොල්ලන්ට කෙල්ලන්ට ඉගැන්නුවට කමක් නෑ මචං. හැබැයි ඇහැට කනට පේන ඉස්කෝලෙ හාමිනේලාට විතරක් උගන්වන්න යන්න එපා.”

“ඒ ගැන නම් බයවෙන්න එපා. උන් මෙයාට උගන්වාවි.”

“අම්මපා උඹ මොනවා දැනගෙන ද බං ඔය විභාගෙ පාස්වුණේ. ඕකනම් ලොකු වැරදීමක් වෙන්න ඕනෙ.” වැනි කියුම් වලිනුත්, සිනා හඬිනුත් ගේ පිරිණ. මට ඉස්කෝලෙ මහප්පා අමතක විය. විභාගය සමත්වීමේ උජාරුව පෙන්වන්නට මෙන් මම ඔවුන් සමඟ ඔවුන්ගේ ගෙවල්වලට ගියෙමි. පුස්තකාලයට ද, ඉස්කෝලයට ද ගියෙමි. ඒ කොතැනදීත් ලැබුණේ හපන්කමක් කළ එකකුට ලැබෙන සැලකිලි ය. දිරිගැන්වීම් ය.

“ඔතනින් නවතින්න එපා. ට්රේනින් යන්න ඕනෑ.”

“විද්යොදය විද්යාලංකාර විශ්වවිද්යාල කරන්න යනවලු. ඒවායේ උගන්වන්නෙත් සිංහලෙන්ලු. පුතේ උඹ ඒ තැනකට යන්න බලපන්. යමක් කමක් දැනගෙන සිටි වැඩිහිටියන්ගෙන් කියවිණ.

එදා මා ගෙදර යනවිට ඉස්කෝලෙ මහප්පා මා සොයාගෙන පැමිණ සිටියේ ය. මොනිටර් ගුරුවරයකු (අටවෙනි පන්තිය සමත්ව ඉගැන්වීමේ නිරතවූවන් එකල ඒ නමින් හැඳින්විණ.) වන ඔහු විශ්රාමිකයෙකි. අම්මා ඔහු හමුවීමට යන ලෙස කියා තිබියදීත් මගෙන් ඒ කාරිය ඉටු නොවීම ගැන මා තුළ ඇති වූයේ පසුතැවිල්ලකි. දුකකි.

“අනේ මහප්පේ මං එහෙ යන්නයි හිතාගෙන හිටියෙ. අම්මත් කිව්වා එහෙ යන්නෙයි කියලා. ඒත් ගෙදරට ආපු යාළුවො හින්දා මට එහෙ යන්න බැරිවුණා. මං ගෙදර ආවෙ මහප්පා හම්බවෙන්න යන්න හිතාගෙනයි.” ඔහුගේ දෙපා වැදීමෙන් පසු මම පාපෝච්චාරණය කෙළෙමි.

“මේක සුළු පටු ජයග්රහණයක් නෙවෙයි පුතා, මං හිතාගෙන උන්නේ මගෙන් පස්සෙ අපේ පවුලෙන් මේ තැනට යන්න කෙනෙක් නැතිවෙයි කියලා. මගේ උන් ගියේ වෙනින් වෙනින් තැන් වලටනෙ. මට උඹ ගැන හරිම ආඩම්බරයි පුතේ. ඒකයි ආරංචි වෙච්ච ගමන් මං උඹව හොයාගෙන ආවෙ. මේක බොහොම උතුම් රාජකාරියක් පුතේ. පත්වීම කොහාට හම්බවෙයි ද කියන්න බෑ නේද?”

“බෑ මහප්පෙ. අලුත් ආණ්ඩුව මොනවා කරයි ද දන්නෙ නෑ. ඔය කොහේ ඉස්කෝලෙකට දැම්මත් මං යනවා.”

“අන්න හරි. මාත් එහෙම තමයි. එහෙම ගියහම නොයෙක් විදියෙ අත්දැකීම් ලබාගන්න පුළුවන්. ගුරුවරයකුට ඒක බොහොම වටිනවා පුතේ.” අම්මා ගෙනත්දුන් තේ කෝප්පය තොල ගාමින් මහප්පා කතා කෙළේ ය.

“පත්වීම කොහාට දුන්නත් උඹ දැන් ගුරුවරයෙක් පුතේ. ළමයින්ට දඬුවම් කරන්න උඹට සිද්ධ වෙනවා. ආං එතෙන්දි කල්පනාවට ගන්න ඕනෙ දෙයක් තියනවා. ඒ මොකද ගුරුවරු ළමයින්ට දඬුවම් කරන්නේ උන් හදාගන්නනෙ.”

“ඔව් මහප්පෙ.”

“වැරැද්දක් කළ ළමයෙක් අහුවෙච්ච ගමන් පුතා කල්පනා කරන්න ඕනෑ තමන් ඒ වයසෙදි එහෙම වැරැද්දක් කරලා තියනවද කියලා. එතකොට කල්පනා වේවි තමන් කරපු වැරදිවල හැටියට ඒකා මොකක්ද කරලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ ළමයට දඬුවම් කරන්නෙ තරහෙන් නෙමෙයි. ඒකා හදාගන්න. ඒක කරන්නෙත් හිත යටින් හිනහවෙවී. හැබැයි පුතේ ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. හොඳ විනයක් තියෙන්න ඕනෑ. හොඳ ශික්ෂණයක් ඇති කරගන්න ඕනෑ. තේරුණා ද?”

“ඔව් මහප්පෙ.”

“මගෙන් එහෙම දඬුවම් ලබලා හැදිච්ච ළමයි කවදාවත් මට වෛර කළේ නෑ. දැක්ක දුටු තැනකදී කියන්නෙ “අපේ ගුරුනාන්සෙ මහත්තයා හොඳ නරක කියා දීලා දඬුවම් නොකළා නම් මං කොහේ ගිහිල්ලා නවතී ද දන්නෙ නෑ, කියලයි. උන් එහෙම කියන්නෙ වැඳ නමස්කාර කරලා. එතකොට හිතේ ඇතිවෙන සතුට මෙච්චරකැයි කියන්න බෑ පුතේ. ඒ සතුට සල්ලි දීලා ගන්න පුළුවන් තැනක් නෑ. කාටවත් හම්බ කරලා දෙන්න පුළුවන්කමකුත් නෑ.”

“ඔව් මහප්පෙ.”

“ගුරුකම එසේ මෙසේ රාජකාරියක් නෙමෙයි පුතේ.”

පසුකලෙක උසස් අධ්යාපනය සඳහා ‘මනෝවිද්යාව‘, ‘අධ්යාපන මූලධර්ම’ ‘අධ්යාපන ක්රම’, ‘ඉගැන්වීමට උපදෙස්’ වැනි බොහෝ පොතපත කියවන්නට මට සිදු විය. එහෙත් ඒ එක ම පොතකවත් මහප්පාගේ උපදේශය වැන්නක් මට හමු නොවී ය.

පියදාස වැලිකන්නගේ

[QUOTE="Lewke, post: 19894000, member: 510552"] [b]මෙන්න බලන් සකි[/b] [CENTER][U][SIZE=5]මෙන්න බලන් සකි[/SIZE][/U] [IMG]http://www.parish-without-borders.net/cditt/ontheroad/2010/Sri%20Lanka%202010/sl-9-8.jpg[/IMG][/CENTER] [SIZE=4] ගුරුවරුන් තම සිසුන්ට දඬුවම් කළ යුගය අවසන්ව ඇතැයි මට සිතේ. එහෙත් එදා මෙන් ම අදත් ළමයි දඟ කරති. රණ්ඩු සරුවල් කරති. ඒ අතර පොත පත කෙරෙහි උනන්දුවක් නොදක්වන්නෝ ද වෙති. දශක හය හතකට පෙර (අප දන්නා කාලය ඇතුළත) ඒ විදියේ ළමයින්ට ගුරුවරුන්ගෙන් නිදහසක් හෝ සමාවක් නොලැබිණ. ඔවුනට වේවැලින් සංග්රහ කෙරිණ. ඊටත් පෙර ඒ සංග්රහය ලැබුණ සැටි කියැවෙන කවියක් මගේ සිහියට නඟී. ඒ කවිය නොදන්නකු වැඩිහිටියන් අතර ඇතැයි කිව නොහැකි ය. කවිය මෙසේ ය. “වේවැල් කෝටු නාරන් සියඹලා අතූ කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතූ මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ පමා නොවී එමි අකුරට මෙයින් මතූ” ප්රමාද වී පාසලට එන ළමයකුට එසේ සංග්රහ කෙරුණේ නම්, ඊට වඩා ලොකු වැරදි වලට කොහොම දඬුවම් කරන්නට ඇද්දැයි අපට සිතාගත හැකි ය. “ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනි කුමරු සොදවා” යනු තවත් කවියකි. ඒ කවියෙන් කියන කුමාරයා ප්රමාද නොවී පැමිණ හොඳට අකුරු ඉගෙන ගත්තේ අර විදියේ දඬුවම් විඳින්නට සිදුවෙන බව දැන සිටිය නිසා විය නොහැකි දැයි මම ඔබෙන් අසයි. දරුවනට දඬුවම් කිරීම හොඳ නැතැයි කිසිවකු කියද්දී තවත් කෙනකු කියන්නේ “හැඳි නොගා උයන හොද්දකින් වැඩක් නැතෙ”යි කියා ය. දඬුවම් නොදී දරුවකු හැදීමත්, හැඳි නොගා හොද්දක් පිළියෙළ කර ගැනීමත්, පලක් නැති වැඩක් ලෙස දකින්නෝ අදත් සිටිති. ඒ වියපත් ආච්චිලා ය. සීයලා ය. අද මව්පියන්ගෙන් වැඩි දෙනකු තම දරුවාට තදින් අවවාද කරනවාටවත් කැමති නැත. “එයාගේ රාජකාරිය උගන්නන එක. ඊටත් එහා යන්න ඕනෑ නෑ” සිතන අම්මලා තාත්තලා ද සිටිති. අර පරණ ගුරුවරයකුට එහෙම කියනවා ඇහුනොත්, “දෙයියෝ සාක්කි රටකට ගිය කලක්” යි සිතා සිය විමතිය පළ කරනු ඇතැයි මට සිතේ. ඒ කොහොම වුණත් මේ ලිපි පිංචේ අදහස වන්නේ දඬුවම් දීම ගැන හෝ නොදීම ගැන යමක් කියන්නට නොවේ. දඬුවම් දීමේ දී පැරණි ගුරුවරයෙකු ආධුනික ගුරුවරයෙකුට දුන් උපදේශයක් ගැන කියන්නට ය. ඒකත් අදක ඊයෙක සිදුවූවක් නොවේ. අදින් වසර පනස් පහකට පමණ පෙර සිදුවූවකි. එක්දහස් නවසිය පනස් හයේ අවසාන ගුරු සහතික පත්ර විභාගයෙන් මම සමත් වීමි. සමත් වූවන්ගේ නම් දිනමිණෙත් ලංකාදීපයේත් පළ වී තිබිණ. (එකල දිනපතා පළවූයේ ඒ පුවත්පත් දෙක පමණි) විභාගය සමත් වූවන්ගේ නම් අතර මගේ නම තිබෙනු දුටු කෙනෙකි. කය මහපොළවේ තිබියදී සිත ගව් ගණනක් උඩ පැන පිනුම් ගසන්නට විය. “අම්මේ මම පාස්.” පුවත්පත අත තබාගෙන මා කෑගැසූ සැටි මට මතක ය. කොහේදෝ සිට පැමිණි අම්මා “එහෙනම් පුතේ ඉස්කෝලෙ මහප්පා හම්බවෙලා වරෙන්. ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියලා මහප්පා උඹට කියාදේවි” මළ පොතේ අකුරක් නොදත් අම්මා දෙනෙතේ සතුටු කඳුළු පුරවාගෙන කී සැටි ද මට මතක ය. “තාත්තාත් පත්තරෙන් නම දැකපු ගමන් නිවාඩු දාලා හරි ඒවි. උඹ ඉස්කෝලෙ මහප්පාගෙ ගෙදර පලයන්.” යහළුවෝ ගෙදරට කඩා පාත් වූහ. රක්ෂාවල් සොයමින් සිටියවුන් අතරෙන් එකකුට හෝ රක්ෂාවකට යනු පිණිස මග පෑදීම ඔවුන්ගේ සතුටට හේතු වන්නට ඇත. “මං ෆේල් වුණාට කමක් නෑ. හැබැයි කොල්ලන්ට උගන්වන හැටි උඹ මගෙන් ඉගෙන ගෙන පලයන්.” එකෙක් කෑ ගැසුවේ ය. “උඹ කොල්ලන්ට කෙල්ලන්ට ඉගැන්නුවට කමක් නෑ මචං. හැබැයි ඇහැට කනට පේන ඉස්කෝලෙ හාමිනේලාට විතරක් උගන්වන්න යන්න එපා.” “ඒ ගැන නම් බයවෙන්න එපා. උන් මෙයාට උගන්වාවි.” “අම්මපා උඹ මොනවා දැනගෙන ද බං ඔය විභාගෙ පාස්වුණේ. ඕකනම් ලොකු වැරදීමක් වෙන්න ඕනෙ.” වැනි කියුම් වලිනුත්, සිනා හඬිනුත් ගේ පිරිණ. මට ඉස්කෝලෙ මහප්පා අමතක විය. විභාගය සමත්වීමේ උජාරුව පෙන්වන්නට මෙන් මම ඔවුන් සමඟ ඔවුන්ගේ ගෙවල්වලට ගියෙමි. පුස්තකාලයට ද, ඉස්කෝලයට ද ගියෙමි. ඒ කොතැනදීත් ලැබුණේ හපන්කමක් කළ එකකුට ලැබෙන සැලකිලි ය. දිරිගැන්වීම් ය. “ඔතනින් නවතින්න එපා. ට්රේනින් යන්න ඕනෑ.” “විද්යොදය විද්යාලංකාර විශ්වවිද්යාල කරන්න යනවලු. ඒවායේ උගන්වන්නෙත් සිංහලෙන්ලු. පුතේ උඹ ඒ තැනකට යන්න බලපන්. යමක් කමක් දැනගෙන සිටි වැඩිහිටියන්ගෙන් කියවිණ. එදා මා ගෙදර යනවිට ඉස්කෝලෙ මහප්පා මා සොයාගෙන පැමිණ සිටියේ ය. මොනිටර් ගුරුවරයකු (අටවෙනි පන්තිය සමත්ව ඉගැන්වීමේ නිරතවූවන් එකල ඒ නමින් හැඳින්විණ.) වන ඔහු විශ්රාමිකයෙකි. අම්මා ඔහු හමුවීමට යන ලෙස කියා තිබියදීත් මගෙන් ඒ කාරිය ඉටු නොවීම ගැන මා තුළ ඇති වූයේ පසුතැවිල්ලකි. දුකකි. “අනේ මහප්පේ මං එහෙ යන්නයි හිතාගෙන හිටියෙ. අම්මත් කිව්වා එහෙ යන්නෙයි කියලා. ඒත් ගෙදරට ආපු යාළුවො හින්දා මට එහෙ යන්න බැරිවුණා. මං ගෙදර ආවෙ මහප්පා හම්බවෙන්න යන්න හිතාගෙනයි.” ඔහුගේ දෙපා වැදීමෙන් පසු මම පාපෝච්චාරණය කෙළෙමි. “මේක සුළු පටු ජයග්රහණයක් නෙවෙයි පුතා, මං හිතාගෙන උන්නේ මගෙන් පස්සෙ අපේ පවුලෙන් මේ තැනට යන්න කෙනෙක් නැතිවෙයි කියලා. මගේ උන් ගියේ වෙනින් වෙනින් තැන් වලටනෙ. මට උඹ ගැන හරිම ආඩම්බරයි පුතේ. ඒකයි ආරංචි වෙච්ච ගමන් මං උඹව හොයාගෙන ආවෙ. මේක බොහොම උතුම් රාජකාරියක් පුතේ. පත්වීම කොහාට හම්බවෙයි ද කියන්න බෑ නේද?” “බෑ මහප්පෙ. අලුත් ආණ්ඩුව මොනවා කරයි ද දන්නෙ නෑ. ඔය කොහේ ඉස්කෝලෙකට දැම්මත් මං යනවා.” “අන්න හරි. මාත් එහෙම තමයි. එහෙම ගියහම නොයෙක් විදියෙ අත්දැකීම් ලබාගන්න පුළුවන්. ගුරුවරයකුට ඒක බොහොම වටිනවා පුතේ.” අම්මා ගෙනත්දුන් තේ කෝප්පය තොල ගාමින් මහප්පා කතා කෙළේ ය. “පත්වීම කොහාට දුන්නත් උඹ දැන් ගුරුවරයෙක් පුතේ. ළමයින්ට දඬුවම් කරන්න උඹට සිද්ධ වෙනවා. ආං එතෙන්දි කල්පනාවට ගන්න ඕනෙ දෙයක් තියනවා. ඒ මොකද ගුරුවරු ළමයින්ට දඬුවම් කරන්නේ උන් හදාගන්නනෙ.” “ඔව් මහප්පෙ.” “වැරැද්දක් කළ ළමයෙක් අහුවෙච්ච ගමන් පුතා කල්පනා කරන්න ඕනෑ තමන් ඒ වයසෙදි එහෙම වැරැද්දක් කරලා තියනවද කියලා. එතකොට කල්පනා වේවි තමන් කරපු වැරදිවල හැටියට ඒකා මොකක්ද කරලා තියෙන්නෙ කියලා. ඊට පස්සෙ ළමයට දඬුවම් කරන්නෙ තරහෙන් නෙමෙයි. ඒකා හදාගන්න. ඒක කරන්නෙත් හිත යටින් හිනහවෙවී. හැබැයි පුතේ ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනෑ. හොඳ විනයක් තියෙන්න ඕනෑ. හොඳ ශික්ෂණයක් ඇති කරගන්න ඕනෑ. තේරුණා ද?” “ඔව් මහප්පෙ.” “මගෙන් එහෙම දඬුවම් ලබලා හැදිච්ච ළමයි කවදාවත් මට වෛර කළේ නෑ. දැක්ක දුටු තැනකදී කියන්නෙ “අපේ ගුරුනාන්සෙ මහත්තයා හොඳ නරක කියා දීලා දඬුවම් නොකළා නම් මං කොහේ ගිහිල්ලා නවතී ද දන්නෙ නෑ, කියලයි. උන් එහෙම කියන්නෙ වැඳ නමස්කාර කරලා. එතකොට හිතේ ඇතිවෙන සතුට මෙච්චරකැයි කියන්න බෑ පුතේ. ඒ සතුට සල්ලි දීලා ගන්න පුළුවන් තැනක් නෑ. කාටවත් හම්බ කරලා දෙන්න පුළුවන්කමකුත් නෑ.” “ඔව් මහප්පෙ.” “ගුරුකම එසේ මෙසේ රාජකාරියක් නෙමෙයි පුතේ.” පසුකලෙක උසස් අධ්යාපනය සඳහා ‘මනෝවිද්යාව‘, ‘අධ්යාපන මූලධර්ම’ ‘අධ්යාපන ක්රම’, ‘ඉගැන්වීමට උපදෙස්’ වැනි බොහෝ පොතපත කියවන්නට මට සිදු විය. එහෙත් ඒ එක ම පොතකවත් මහප්පාගේ උපදේශය වැන්නක් මට හමු නොවී ය. [/SIZE][RIGHT]පියදාස වැලිකන්නගේ [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom