මෙන්න බලපන් රටට ආදරේ නායිකාව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    නන්දසේනට වඩා නාමල් හොඳවෙයි. ඒත් මේ යකා එක්ක අවුරුදු3ක් ඉන්නවෙනවනෙ
    horakamata blood line eka haduna un. kothana giyath horakama karanawaaaaaa..........
     
    • Like
    Reactions: topkollek

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඕස්ට්‍රේලියාවෙ මං ඉන්න සිටි එකෙත් එහෙමයි. එක ලෙඩෙක් වාර්තා උනා අවුරුද්දකටත් පස්සෙ මතක විදියට. එදාම දවල් 1 ඉඳන් ලොක්ඩවුන්.
    Umba Melbourne da
     
    • Like
    Reactions: shenat

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කොරෝනා ව්‍යාප්තිය වේගවත් වී
    දිනක මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහල යාමත් සමඟ රට වැසීම කලයුතුයි කියලා සෞඛ්‍ය අංශ කල ඉල්ලීම ආණ්ඩුව ඉවත ලා දමද්දී විපක්‍ෂය සහ ජනතාව එකතු වී ආයතන වසා දමමින් ස්වයං තීරණ ගනිමින් නිවෙස්වලට වී සිටීමට කටයුතු කරමින් සිටිනවා, මේ තත්වය මත ජනතාව සිටින්නේ ආණ්ඩුව සමඟ නොවන බව පැහැදිලිය ,මේ තත්වය ඇතිකල රටේ නායකයා කෙරෙහි ජනතා විශ්වාසය මුලුමනින්ම බිදී ඇති බව ඉතාම පැහැදිලිය
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    කුලියට ලියන වේසියන්ව ඉග්නෝ කරපල්ලා බං
    අන්න ඒක තමයි මම කරලා තියෙන්නෙ. මොකද ඒ වගේ උන් කියන දේවල්වල කිසිම හරයක් නෑ. ඒවා කියවන්න කාලෙ වැය කරන එකත් මෝඩ කමක්.
     
    • Like
    Reactions: earthling

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    නෑ මචං මන් මේක දිවා රෑ හොඳට අධ්‍යනය කලා. එයා රඟපෑමක්නෙ කරන්නෙ. ලකුණු දාගන්නනෙ ඔක්කොම. ඔය රට පොඩි නිසානෙ බන් අපි වගේ ඉකොනොමික් සෙන්ටර් එකක් නෙමේනෙ. නැත්තන් මෝඩ ගෑනියෙක්ට ඔය වගේ දෙයක් කරන්ඩ පුලුවන් වෙයි නේද හුම්.

    අනික පෙනුම උනත් එලකිරි ස්ටෑන්ඩර්ඩ් එකට නෑනෙ.