මෙන්න බොලාට සිරා ජොබ් 1 - දැන්ම APPLY කරන්න

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
මෙන්න බොලාට සිරා ජොබ් 1 - දැන්ම APPLY කරන්න

අළුගෝසු තනතුරු දෙකට අයෑදුම්පත් කැඳවයි

Swingin.png


පුරප්පාඩුව පවතින අළුගෝසුවා තනතුරු දෙක සඳහා අයෑදුම්පත් කැඳවීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

වැලිකඩ සහ බෝගම්බර සිරගෙවල් දෙක සඳහා මෙලෙස අළුගෝසු පුරප්පාඩු පවතින අතර අයෑදුම්කරුවන් අටවැනි ශ්‍රේණිය සමත්වීම අධ්‍යාපන සුදුසුකම ලෙස සලකන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා දිවයිනට පැවැසීය.



අයෑදුම්කරුවන් වයස 18 ත් 45 ත් අතර වූවන් විය යුතු අතර මෙම පත්වීම කාර්යාල කාර්ය සහයකයකු ලෙස ස්‌ථිර පත්වීම් ලබා විශ්‍රාම වැටුපේ හිමිකාරිත්වය ද ලබාගත හැක.