








දුප්පත් මං වගේ එකෙකුට ඔහොම තෑග්ගක් දුන්නොත් එයාගේ B'day එකට මට තෑග්ගක් ගන්න වෙන්නේ එයා දුන්න තෑග්ග විකුණලා තමයි. 
මගේ S3 එක ගත්තෙත් මගේ උපන්දිනේ දවසේ.... මගේම සල්ලි වලින් මම ම අරගෙන මටම තෑගී කර ගත්ත.![]()
අපි ඉතින් තනිකඩ නේ!![]()






ඔච්චර වටිනා phone එකක් අරන් දෙන්න කෙල්ලෙක් ඉන්නවා කියන්නේ මරු. අපට කොඉන්ද ඉතින් බුල් බල්ලෝ. නමටවත් කෙල්ලෙක් නැහැනේ.
එක අතකට ඔහොම වටිනා තෑගි දෙන කෙල්ලෙක් නැති එකත් හොදයි. මොකද ය විදිහටම එයටත් සලකන්න වෙනවනේ.දුප්පත් මං වගේ එකෙකුට ඔහොම තෑග්ගක් දුන්නොත් එයාගේ B'day එකට මට තෑග්ගක් ගන්න වෙන්නේ එයා දුන්න තෑග්ග විකුණලා තමයි.
![]()
STAMINA eken loku effect ekak thiyanawada ban?Extended btry mode eka wagema ekak neda?
mama JB dala aith ICS walata maru una. JB eke white interfaces wedi
![]()
