මගේ අලුත්ම App එක

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මගේ අලුත්ම app එක Liquor Lanka Google Playstore එකේ list කරා.

    https://play.google.com/store/apps/details?id=com.liquor_lanka

    Untitled-1 - Copy - Copy.png


    එළකිරියේ @Ysa Karu ගේ idea එකක් අනුව තමා මේක හැදුවේ. මේ app එකේදී liquor prices, bites repies, bars, restaurants වගේ දේවල් හොයා ගන්න පුළුවන්. liquor category කරලා , filterකරන්නත් පුළුවන් විදියට තියනවා. රෙසිපි වර්ග රස අනුව වර්ග කරලා තියෙනවා.

    තවම dataඔක්කොම දාලා ඉවර කරලා නෑ. හිතුවට වඩා මහන්සි වෙන්න වුනා. ඉක්මනටම ඔක්කොම addකරලා update කරන්න බලාපොරොත්තු වෙනවා.

    tech stack
    react native cli වලින් හැදුවේ
    state management redux

    backend එක node වලින් යන්නේ. mongodb data baseඑක. vps එකක හොස්ට් කරේ.images දැම්මේ firebase වල.

    Screenshot (2200).png
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    බේබද්දොන්ට කියාපු ඇප් එකක්
    :love:
    ඇප් හදද්දි නෙට් ඒකේ පොඩ්ඩක් UI ටිකක් හොයල බලපන් ... Flat UI colour ඒහෙම දාපන්..


    View attachment 245480
    next update eken flat color ekka change ekak dennam.:love:. red and black varent use kare food and beverage nisa .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    maru machan dan dagena baluwa. ithuru gnan tikath update krnda shape eke. lankawe thiyena brand okkoma. bebadu group wala post ekak ehema danda. nagala yai wade :love:
     
    • Love
    Reactions: ST.PIERRE