මෙන්න මචන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳලාලු 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    ඒකත් සහනදායි මිලටලු කරන්නෙ, යකෝ රටට කෙල වෙලා තියෙන්නෙ හැම හුත්තම සහනදායි මිලට කරලා කියලා මුන්ට තාම තේරිලා නෑ 🤭 🤭



    පොලීසියටත් දැන් රූපලාවන්‍යාගාරයක්​

    July 16, 2025 10:50 am




    පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ.
    මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
    පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන භාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකර ගත හැකිය.
    මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.
    පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සොන්න පොලිස් බම්ප්.

    රටේ තැනම වෙඩි තියලා දවස ගානේ බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරනවා.

    ඒවාට කිසිම උත්තරයක් නෑ.

    වැඩ බලන සොන්නෆුලිස්පතියා බාබර් සාප්පු විවෘත කර කර ඉන්නවා.

    බැංකුවේ වාඩි කරලද කොන්ඩේ කපන්නේ
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    යකෝ ආණ්ඩුවෙන් පුක සෝදන්නත් සෙට් එකක් දායි වගේ මේ යන විදිහට පොදු වැසිකිලි වලට. අර ගුලි සීන් එක තමා ආතල් ම හැබැයි 🤣
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    සොන්න පොලිස් බම්ප්.

    රටේ තැනම වෙඩි තියලා දවස ගානේ බල්ලො බළල්ලු වගේ මිනිස්සු මරනවා.

    ඒවාට කිසිම උත්තරයක් නෑ.

    වැඩ බලන සොන්නෆුලිස්පතියා බාබර් සාප්පු විවෘත කර කර ඉන්නවා.

    බැංකුවේ වාඩි කරලද කොන්ඩේ කපන්නේ
    වෙස් වලාගෙන ගිහින් පාතාලය නවත්තන්න ට්‍රයි කරන්නේ. 😬
     
    • Wow
    Reactions: Janatha Jhon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පොලිසිය ඕක දැම්මට ඕකේ පොලිසියේ උන් වැඩ කරන් නෑනේ, ඕන්නම් වයිපර් ටික වැඩ කරයි ලොක්කන්ගේ . අවුලක් නෑ