මෙන්න මරදාන සිට නිව් ඉයර් #countdown

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මෙන්න මරදාන සිට නිව් ඉයර් #countdown

    මෙන්න මරදාන සිට නිව් ඉයර් කවුන්ට් ඩව්න් #Countdown #NewYear

    v0yJFq7.png


    තාම මේකට සෙට් වෙලා නැත්තම් 2019 දීවත් සෙට් වෙමු

    Facebook : https://www.facebook.com/lines.pixels/

    Instagram:
    https://www.instagram.com/lines.pixels/

    මූට කියපල්ලාකො ඕක ජෙහාන්ගේ ප්ලැනක් කියලා

    nvrZAIH.png


    නත්තල් සීයාලා හැමතැනම

    mcVVHQr.png


    ප්ලාස්ටික් නැතුව ඕන දෙයක්

    xvrWo2z.png


    අහ් අය්යේ අද කොහොමද බිස්නස් එක

    6nKr9Kx.png


    නැව ගිලුනත් බැන්ඩ් චූන්

    JdpMWLM.png


    සල්ලි සල්ලි කියලා බැලුවෙ නැ මැක් එකක් ගත්තා

    6c6xXq2.png


    :D:D:D:D:D:D:D
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83

    නිකන් කිව්වෙ. ලස්සනයි. මාත් හරිම ආසයි ඔය වගේ එවුවට. පට්ට expressions දෙන්න පුළුවන් ඔය විදිහට. :P

    Haha ow ban thanks! :D
     
    Dec 31, 2018
    332
    22
    0
    දෙයක් අහන්නම්. කැමති නම් විතරක් උත්තර දෙන්න. ඔය විදිහට රූප අඳින්නේ touch drawing pad එකකින්ද නැත්තම් direct tool එකක්ද ? කොහොමද කියල කියන්නකෝ.(කැමති නම් විතරක්)
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    දෙයක් අහන්නම්. කැමති නම් විතරක් උත්තර දෙන්න. ඔය විදිහට රූප අඳින්නේ touch drawing pad එකකින්ද නැත්තම් direct tool එකක්ද ? කොහොමද කියල කියන්නකෝ.(කැමති නම් විතරක්)

    Haha phone eken bro,
    Sketch kiyala app ekak thiyenava
    Thava Draw kiyala app ekak thiyenava