මෙන්න මැකෝ නම් මැකෝ.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එළිවෙන පාන්දර සරමත් කරට අරන්
    එන්නට එපා පෙන්ෂන් ගිය මාව හොයන්
    ඩිංගක් ඉවසගෙන ඉන්නට පුරුදු වෙයන්
    ප්‍රතිඵල එන්නෙ නෑ පෙට්ටිය කඩපු ගමන්

    ආච්චි අම්මගේ කොටහලු මගුල කියා
    තබ්ලා ගහන මල්ලිත් නෑ ගෙදර ගියා
    මං හිටියනම් ප්‍රතිඵල පිළිවෙලට ලියා
    තට්ටම් දෙකට තල තල හරි දෙනවා මෙයා


    දැන් ඉන්න එකා නම් ගන්න දෙයක් නෑ

    460872529_565623479127925_8305538606819804159_n.jpg


     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    mu thama dial eka

    election eka disrupt karoth police ta kiwwa oluwatama thiyala danna kiyala.

    ethanin idea ekak gaththe mu niama dial ekak kiyala.

    mu sirama wada karayaek
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඩුවල් සිටිසන් තියෙන පරයෙකුට ජන්දෙට එන්න දීලා රට කෑවෙ මෙ වුත්තා තමා
     
    • Like
    Reactions: inranasingha

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    මොන මැකෝ කිව්වත්, මේ මැකෝ කියන එක තමයි අහන්නේ.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    බොරු අව්‍යාජ ගැමිකමක් පෙන්වලා රට ගෝටට දෙන්න උදව් කරපු තවත් වල් පරයෙක් මේ පකයට ඇටදෙකෙන් එල්ලල ගහන්න ඕන අම්බලන්ගොඩදි
     
    • Like
    Reactions: luk3r