Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මිනිස්සු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ YouTube ලින්ක් එක දාහන් මචෝ..

මාරම මනුස්සකමක්...නැත්තම් කතාව කෙටියෙන් කියහන්..

ඔය බැල්ල..ගේ ඇස් දෙකම පේන්නේ නැහැ...

ඉතින් මෙයා ඔතන ඉන්නව කියලා දැන ගත්තම ඒ අක්කා යනවා එයාව අරන් එන්න..

ගියාට ඩයල් එක කියපු තැන හිටියේ නෑ..

පස්සේ Search පාරක් දාලා බලද්දී කොස්සකට මුවා වෙලා ඉන්නවා..

ඉතින් එක පාරම නොදන්න සතෙක්ට කිට්ටු කරන්න බයයි නේ..මේ බල්ල ඉන්න තැනම මල,මූත්ර හිටන් පිට කරලා ඇඟ පුරාම ගෑවිලා..

ඒ වෙලාවෙදි තමයි මෙයා ලා දැන ගන්නේ ඒ බල්ලගේ ඇස් පෙන්නෙත් නෑ කියලා.

ඒ සිදුවීම දැන ගත්තම ඒ අක්ක..ට ඇඬෙනවා (බලන් ඉන්න අපටත් ඇඬෙනවා....පව්)

ඊට පස්සේ අක්ක බල්ලව ගෙදර ගෙනල්ල ඉස්සෙල්ලම හොඳට බාත් ටබ් එකේම දාලා හොඳට නාවනවා..

නාවල කන්න එහෙම දීලා බෙල්ලට කෝප්පයක් වගේ එකකුත් දාලා බල්ලව වෙට් ගාවට අරන් යනවා..

ගියාම වෙට් බලලා කියනවා බල්ලගේ එක ඇහැක් ගොඩ දාන්න පුලුවන් කියලා...පේන මට්ටමට..

ඒ අක්ක කැමැත්ත දෙනවා..

ඔපරේෂන් එක කරනවා..

වැඩේ සාර්ථකයි..

සනීප උනාට පස්සේ තමයි ඌ පිම්මේ ඔය දුවගෙන එන්නේ..

එයාට යාලුවෙකුත් ගෙනත් දීලා තිබුනා..

ඉතින් මේ කියුවට වඩා ඒ වීඩියෝව බලද්දි මාරම දෙයක් දැනෙයි..

අන්තිමට කියන්න ඕන..

ලංකාවේ මිනිස්සු අතේ සතේ නැති හිඟන ජාතියක් කියල ලෝකේ කියුවත්

ලංකාවේ මිනිස්සු සත්තු වෙනුවෙන් කරන වියදම ගැන දැක්කම ඇත්තටම වෙලාවකට ඇඬෙනවා වේලක් නොකා හරි සතාට වියදම් කරන අවස්ථා මම ඇති වෙන්නම දැකලා තියෙනවා..

ආසන්නම සිදුවීමක් කියන්නම්..

ඇත්තටම ඒ ජමන් ෂෙපඩ් වර්ගයේ බල්ලෙක් බල්ල ටිකක් වයසයි..

8ක් 9ක් (අවු.12ක් 15ක් වගේ ජීවත් වෙනවා...)

අයිතිකාරය නම් 60ක් වගේ..පෙනුම..

ඉතින් බල්ලට නම් ටිකක් අමාරුවෙන් හිටියේ..

ඇත්තටම තමන්ගේ අවස්ථාව එනකන් ඉන්න වෙනවනේ..

බල්ල ත්රී වීල් එකෙන් බැස්ස කට්ටිය දැකලා තිබුනා..

වැඩිය ඳැගලිල්ලක් නැති වුනේ ඇඟේ අමාරුවට වෙන්න ඇති.

බල්ල සිමෙන්ති පොලවේ නිදා ගෙන වගේ හිටියේ මනුස්සයත් හිඳගෙන බල්ලගේ ඔළුව අත ගගා ඉන්නවා තමන් ගේ වාරය එනකන්..

ඔන්න එයාගේ වාරය ආවා..ඩොකී ළඟට ආවා..

"මොකද්ද සර්..මෙයාට වෙලා තියෙන්නේ..මෙයා කන්නේ නෑ ඩෝක්ටර්..පැත්තක් බලන් හිටිය නිසා එක්ක ආවේ..."

"ඉතින් සර් මෙයා මැරිලා නේ.".කියපි..

මනුස්සයා ටිකවෙලාවක් ඩොකී දිහා බලන් ඉඳන්..

"ඇත්තද ඩොක්ටර්..මට සමාවෙන්න මම අරන් එද්දි පන තිබුනා නේ..එයාම වීල් එකටත් නැග්ගේ.."

කියලා බල්ලවත් අත්දෙකෙන් වඩා ගෙන මම ගිහින් එන්නම් ඩොක්ටර් කියලා ඩොක්ටර් දිහා බලලා හිනා වෙලා

"අපි යමු .......(බල්ලගේ නමත් කියුවලු.)."යන්න හදද්දිම ඇදගෙන වැටිලා..(කෙහෙල් ගහක් වැටුනා වගේ..)

පස්සේ එතනම තිබුන ත්රීවීල් එකකින් ටක් ගාල හොස්පිටල් එකට යවලා තිබුනා...

ඒ සිදුවීම දැකපු ගොඩ දෙනෙක් ගේ ඇස් වල කඳුළු තිබුනා..

බල්ලව ළඟ තැනක වල දැම්මා..

ඒත් අද වෙනකන් ඒ මනුස්සයා ආයෙත් ඇවිත් නෑලු ඒ ගැන අහන්න...

"අනේ මට ඊට වඩා හොඳ විදියකට ඒක කියන්න තිබුන නම්..ඩොකී ෆුල්ම අප්සට්...ඔලුවේ අතත් ගහගෙන හිටියා.."

[QUOTE="Randike Mendis, post: 13498803, member: 313349"] [CENTER][SIZE=4]මේකේ [B][COLOR=DarkRed]YouTube [/COLOR][/B]ලින්ක් එක දාහන් මචෝ..[/SIZE] [SIZE=4]මාරම මනුස්සකමක්...නැත්තම් කතාව කෙටියෙන් කියහන්..[/SIZE] [SIZE=4]ඔය බැල්ල..ගේ ඇස් දෙකම පේන්නේ නැහැ...[/SIZE] [SIZE=4]ඉතින් මෙයා ඔතන ඉන්නව කියලා දැන ගත්තම ඒ අක්කා යනවා එයාව අරන් එන්න..[/SIZE] [SIZE=4]ගියාට ඩයල් එක කියපු තැන හිටියේ නෑ..[/SIZE] [SIZE=4]පස්සේ [B]Search[/B] පාරක් දාලා බලද්දී කොස්සකට මුවා වෙලා ඉන්නවා..[/SIZE] [SIZE=4]ඉතින් එක පාරම නොදන්න සතෙක්ට කිට්ටු කරන්න බයයි නේ..මේ බල්ල ඉන්න තැනම මල,මූත්ර හිටන් පිට කරලා ඇඟ පුරාම ගෑවිලා..[/SIZE] [SIZE=4]ඒ වෙලාවෙදි තමයි මෙයා ලා දැන ගන්නේ ඒ බල්ලගේ ඇස් පෙන්නෙත් නෑ කියලා.[/SIZE] [SIZE=4]ඒ සිදුවීම දැන ගත්තම ඒ අක්ක..ට ඇඬෙනවා (බලන් ඉන්න අපටත් ඇඬෙනවා....පව්)[/SIZE] [SIZE=4]ඊට පස්සේ අක්ක බල්ලව ගෙදර ගෙනල්ල ඉස්සෙල්ලම හොඳට බාත් ටබ් එකේම දාලා හොඳට නාවනවා..[/SIZE] [SIZE=4]නාවල කන්න එහෙම දීලා බෙල්ලට කෝප්පයක් වගේ එකකුත් දාලා බල්ලව වෙට් ගාවට අරන් යනවා..[/SIZE] [SIZE=4]ගියාම වෙට් බලලා කියනවා බල්ලගේ එක ඇහැක් ගොඩ දාන්න පුලුවන් කියලා...පේන මට්ටමට..[/SIZE] [SIZE=4]ඒ අක්ක කැමැත්ත දෙනවා..[/SIZE] [SIZE=4]ඔපරේෂන් එක කරනවා..[/SIZE] [SIZE=4]වැඩේ සාර්ථකයි..[/SIZE] [SIZE=4]සනීප උනාට පස්සේ තමයි ඌ පිම්මේ ඔය දුවගෙන එන්නේ..:lol::lol:[/SIZE] [SIZE=4]එයාට යාලුවෙකුත් ගෙනත් දීලා තිබුනා..[/SIZE] [SIZE=4]ඉතින් මේ කියුවට වඩා ඒ වීඩියෝව බලද්දි මාරම දෙයක් දැනෙයි..[/SIZE] [SIZE=4]අන්තිමට කියන්න ඕන..[/SIZE] [SIZE=4]ලංකාවේ මිනිස්සු අතේ සතේ නැති හිඟන ජාතියක් කියල ලෝකේ කියුවත්[/SIZE] [SIZE=4]ලංකාවේ මිනිස්සු සත්තු වෙනුවෙන් කරන වියදම ගැන දැක්කම ඇත්තටම වෙලාවකට ඇඬෙනවා වේලක් නොකා හරි සතාට වියදම් කරන අවස්ථා මම ඇති වෙන්නම දැකලා තියෙනවා..[/SIZE] [SIZE=4]ආසන්නම සිදුවීමක් කියන්නම්..[/SIZE] [SIZE=4]ඇත්තටම ඒ ජමන් ෂෙපඩ් වර්ගයේ බල්ලෙක් බල්ල ටිකක් වයසයි..[/SIZE] [SIZE=4]8ක් 9ක් (අවු.12ක් 15ක් වගේ ජීවත් වෙනවා...) [/SIZE] [SIZE=4]අයිතිකාරය නම් 60ක් වගේ..පෙනුම..[/SIZE] [SIZE=4]ඉතින් බල්ලට නම් ටිකක් අමාරුවෙන් හිටියේ..[/SIZE] [SIZE=4]ඇත්තටම තමන්ගේ අවස්ථාව එනකන් ඉන්න වෙනවනේ..[/SIZE] [SIZE=4]බල්ල ත්රී වීල් එකෙන් බැස්ස කට්ටිය දැකලා තිබුනා..[/SIZE] [SIZE=4]වැඩිය ඳැගලිල්ලක් නැති වුනේ ඇඟේ අමාරුවට වෙන්න ඇති.[/SIZE] [SIZE=4]බල්ල සිමෙන්ති පොලවේ නිදා ගෙන වගේ හිටියේ මනුස්සයත් හිඳගෙන බල්ලගේ ඔළුව අත ගගා ඉන්නවා තමන් ගේ වාරය එනකන්..[/SIZE] [SIZE=4]ඔන්න එයාගේ වාරය ආවා..ඩොකී ළඟට ආවා..[/SIZE] [SIZE=4][I][B]"මොකද්ද සර්..මෙයාට වෙලා තියෙන්නේ..මෙයා කන්නේ නෑ ඩෝක්ටර්..පැත්තක් බලන් හිටිය නිසා එක්ක ආවේ..." [/B][/I][/SIZE] [SIZE=4][I][B]"ඉතින් සර් මෙයා මැරිලා නේ[/B][/I].".කියපි..[/SIZE] [SIZE=4]මනුස්සයා ටිකවෙලාවක් ඩොකී දිහා බලන් ඉඳන්..[/SIZE] [SIZE=4][I][B]"ඇත්තද ඩොක්ටර්..මට සමාවෙන්න මම අරන් එද්දි පන තිබුනා නේ..එයාම වීල් එකටත් නැග්ගේ.." [/B][/I][/SIZE] [SIZE=4]කියලා බල්ලවත් අත්දෙකෙන් වඩා ගෙන මම ගිහින් එන්නම් ඩොක්ටර් කියලා ඩොක්ටර් දිහා බලලා හිනා වෙලා[/SIZE] [SIZE=4][I][B]"අපි යමු .......([/B][/I][/SIZE][SIZE=4][I][B][SIZE=4]බල්ලගේ නමත්[/SIZE] කියුවලු.)."[/B][/I]යන්න හදද්දිම ඇදගෙන වැටිලා..(කෙහෙල් ගහක් වැටුනා වගේ..) [/SIZE] [SIZE=4]පස්සේ එතනම තිබුන ත්රීවීල් එකකින් ටක් ගාල හොස්පිටල් එකට යවලා තිබුනා...[/SIZE] [SIZE=4]ඒ සිදුවීම දැකපු ගොඩ දෙනෙක් ගේ ඇස් වල කඳුළු තිබුනා..[/SIZE] [SIZE=4]බල්ලව ළඟ තැනක වල දැම්මා..[/SIZE] [SIZE=4]ඒත් අද වෙනකන් ඒ මනුස්සයා ආයෙත් ඇවිත් නෑලු ඒ ගැන අහන්න...[/SIZE] [SIZE=4][I][B]"අනේ මට ඊට වඩා හොඳ විදියකට ඒක කියන්න තිබුන නම්..ඩොකී ෆුල්ම අප්සට්...ඔලුවේ අතත් ගහගෙන හිටියා.[/B][/I]."[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom