Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මෙන්න මිනිස්සු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මිනිස්සු..

අපේ රටේ පාරක් හැදුවොත් ඒකෙනුත් වමට ගහන්න බලන් ඉන්නෙ. මොකක් කරත් එච්චරයි. ඒකට මෙන්න මිනිස්සු..අපිටත් ඕනේ මේවගේ නියම හැඟීමක් තියෙන මිනිස්සු..

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයට අයත් ඉතා පිටිසරබද දිස්ත්‍රික්කයක් වූ තේමෙංලොං (Themenglon) සිට යාබද ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි එවැනිම පිටිසර පළාතක් වූ හැෆ්ලොං (Haflong) දක්වා මහ පාරක් නැත. කඳුකර දෙකක් වූ මේ දිස්ත්‍රික්ක දෙක අතර එහා මෙයා යැම ප්‍රාන්ත වාසීන්ට වැදගත් වූයේ එක් දිස්ත්‍රික්කයක බරපතළ ලෙඩෙක් අනෙක් දිස්ත්‍රික්කයේ රෝහලක් කරා ගෙන යන අවස්ථාවකදී ය. එවැනි විටෙකදී උණබම්බුවලින් කළ මැස්සක් මත තබා ගන්නා ලෙඩා කඳු අතරින් ගංගා මතින් දොළ පාරවල් හරහා වනාන්තර අතරින් දින දෙකක් තිස්සේ පයින්ම රැගෙන යැමට සිදුවෙයි.

මේ ප්‍රාන්ත දෙක අතර කිලෝමීටර් 100 ක් දිග පාරක් කැපීම ගැන ආණ්ඩුවට කියන වාරයක් පාසා ආණ්ඩුව කියන්නේ ඒ සඳහා ඉන්දියන් රුපියල් කෝටි 300 කටත් වැඩි මුදලක් වැය වන බව ය. පාර කැපීම වෙනුවෙන් විශාලතම උනන්දුව දැක්වූ තැනැත්තා තරුණයකු වන ආම්ස්ට්‍රෝං පේමේ (Armstrons Pame) නමැති දිස්ත්‍රික් විනිසුරුය.

මේ අතර ප්‍රදේශය පුරා මැලේරියාව පැතිර යන්නට පටන් ගත්තේය. වනගත ජීවිත ගත කරන ගැමියාට මැලේරියාව යනු නිතර හැදෙන, අවසානයේදී කෘශ වී ප්‍රතිශක්තිය නැති වී මරණය උදා කර දෙන රෝගයකි. මේ නිසා විනිසුරුතුමා තීරණයක් ගත්තේය. ඒ වූ කලී ස්වකීය උත්සාහයෙන් දිස්ත්‍රික් දෙක හරහා පාරක් කැපීමය.

මේ සඳහා ඉන්දියන් රුපියල් කෝටි 300 ක් සොයන්නේ කොයි ලෝකයෙන් ද? ඔහු මුලින්ම කළේ අන්තර් ජාලයේ Face book පිටුවක් විවෘත කර තමාගෙත් තම පවුලේ අයගේත් මාසික වැටුප 'පාර කැපීමේ අරමුදල'ට පරිත්‍යාග කිරීමය. එය දුටු ස්වේච්ඡා සේවකයෝ 150 දෙනෙක් උදලු, සවල්, අලවංගු යනාදිය රැගෙන පාර කැපීමට පටන් ගත්හ. මේ අතර පිරිසක් එක් වී මේ ව්‍යාපෘතිය සඳහා බුල්ඩෝසරයක් පරිත්‍යාග කළහ. සති කිහිපයක් තුළ සැතපුම් 43 ක් දිග පාරක් පාදා ගත්හ. දෙසැම්බර් මාසය වන විට පාර විවෘත කිරීමට නඩුකාරතුමාට හැකිය. මේ අනුව දිස්ත්‍රික් දෙක අතර යැමට වෙනදා වැය වූ පැය 48 ක පා ගමන පැය පහකින් යැමට ගිලන් රියකට හෝ වෙනත් වාහනයකට හැකි වන්නේය.

මේ පාර ගැමියන්ට ගෙන දෙන්නේ රෝහල් පහසුකම්, පාසල් පහසුකම් පමණක් නොවේ. ප්‍රාන්ත දෙක අතර ව්‍යාපාරික අවස්ථා වැඩි දියුණු කිරීමට ද ප්රාන්තවාසී ගොවීන්ට තමන් නිපදවන බඩු භාණ්ඩ විකුණා ගැනීමට ද මේ නිසා අවස්ථාව ලැබෙයි. මේ ප්රාන්තවාසී වැඩි දෙනා දොඩම් වවන්නෝ වෙති. ඔවුන්ට වෙළෙඳපොළක් තිබුණත් එය දවස් දෙකක් තිස්සේ පයින් ම එහි යන වෙළෙඳුන් විසින් නිර්මාණය කෙරුණු කුණු කොල්ලයේ දොඩම් වෙළෙඳපොළකි. නව මාර්ගය ඔවුන්ගේ දොඩම්වලට ඉහළම සහතික මිලක් නියම කරනු ඇත. එසේම එක් ප්‍රාන්තයක දරුවන්ට අල්ලපු ප්‍රාන්තයේ පිහිටි හොඳ පාසලකට යැමේ අවස්ථාව ද මේ මගින් උදා වනවා ඇත.

ආම්ස්ට්‍රොංග් පේමේ ගේ සහෝදරයා කියන පරිදි මේ අලුත් පාර කිසිදු ඉංජිනේරුවකුගේ හෝ සැලසුම් ශිල්පියකුගේ ආධාර නැතිව සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඉවට අනුව සාදා ඇත. අවුරුදු 30 කට පෙර ඉන්දියන් ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලෙස මේ පාර ඉදිරිපත් කළේය.

කොන්ත්‍රාත්කරුවන්ගේ ඇස්තමේන්තුවට අනුව මේ මාර්ගයට ඉන්දියන් රුපියල් කෝටි 600 ක් වැය වන බව කියෑවී තිබුණ ද, සැබැවින් ම මෙයට වැය වී ඇත්තේ කෝටි 6 කි. ඒ ද සමහර තැන්වල කොන්ක්‍රීට් බෝක්කු, සපත්තු පාලම් සහ යකඩ පාලම් යනාදිය දැමීමට වූ නිසා ය.

මේ පාර කැපෙද්දී ගම් නියම් ගම් හරහා යන විට ඒ ගම්මානවල පදිංචිකරුවෝ පාර කපන අයට ආහාර සපයා දුන්හ. සමහර දුප්පතුන්ට හැකි වූයේ පලා කොළ මැල්ලුමක් සාදා දීම පමණි. කෙනෙක් ඉදුණු කෙසෙල් දුන්නේය. තවකෙක් තම ඉඩම මැදින් පාර කැපීම සඳහා වැට ගලවා දුන්නේය.

ගත්තේ..

http://thegreatindianroad.in/?page_id=40

www.facebook.com/armstrong.pame

http://www.divaina.com/2012/11/18/diyaga13.html

[QUOTE="kungpupanda, post: 13871910, member: 404084"] [b]මෙන්න මිනිස්සු..[/b] [SIZE=4]අපේ රටේ පාරක් හැදුවොත් ඒකෙනුත් වමට ගහන්න බලන් ඉන්නෙ. මොකක් කරත් එච්චරයි. ඒකට මෙන්න මිනිස්සු.[SIZE=4].[/SIZE]අපිටත් ඕනේ මේවගේ නියම හැඟීමක් තියෙන මිනිස්සු..[/SIZE] [IMG]http://thegreatindianroad.in/wp-content/uploads/2012/11/222463_10152182101485483_930814420_n1-300x200.jpg[/IMG] [SIZE=4]ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයට අයත් ඉතා පිටිසරබද දිස්ත්‍රික්කයක් වූ තේමෙංලොං (Themenglon) සිට යාබද ඇසෑම් ප්‍රාන්තයේ පිහිටි එවැනිම පිටිසර පළාතක් වූ හැෆ්ලොං (Haflong) දක්වා මහ පාරක් නැත. කඳුකර දෙකක් වූ මේ දිස්ත්‍රික්ක දෙක අතර එහා මෙයා යැම ප්‍රාන්ත වාසීන්ට වැදගත් වූයේ එක් දිස්ත්‍රික්කයක බරපතළ ලෙඩෙක් අනෙක් දිස්ත්‍රික්කයේ රෝහලක් කරා ගෙන යන අවස්ථාවකදී ය. එවැනි විටෙකදී උණබම්බුවලින් කළ මැස්සක් මත තබා ගන්නා ලෙඩා කඳු අතරින් ගංගා මතින් දොළ පාරවල් හරහා වනාන්තර අතරින් දින දෙකක් තිස්සේ පයින්ම රැගෙන යැමට සිදුවෙයි. මේ ප්‍රාන්ත දෙක අතර කිලෝමීටර් 100 ක් දිග පාරක් කැපීම ගැන ආණ්ඩුවට කියන වාරයක් පාසා ආණ්ඩුව කියන්නේ ඒ සඳහා ඉන්දියන් රුපියල් කෝටි 300 කටත් වැඩි මුදලක් වැය වන බව ය. පාර කැපීම වෙනුවෙන් විශාලතම උනන්දුව දැක්වූ තැනැත්තා තරුණයකු වන ආම්ස්ට්‍රෝං පේමේ (Armstrons Pame) නමැති දිස්ත්‍රික් විනිසුරුය. [IMG]http://www.divaina.com/2012/11/18/d15.jpg[/IMG]මේ අතර ප්‍රදේශය පුරා මැලේරියාව පැතිර යන්නට පටන් ගත්තේය. වනගත ජීවිත ගත කරන ගැමියාට මැලේරියාව යනු නිතර හැදෙන, අවසානයේදී කෘශ වී ප්‍රතිශක්තිය නැති වී මරණය උදා කර දෙන රෝගයකි. මේ නිසා විනිසුරුතුමා තීරණයක් ගත්තේය. ඒ වූ කලී ස්වකීය උත්සාහයෙන් දිස්ත්‍රික් දෙක හරහා පාරක් කැපීමය. මේ සඳහා ඉන්දියන් රුපියල් කෝටි 300 ක් සොයන්නේ කොයි ලෝකයෙන් ද? ඔහු මුලින්ම කළේ අන්තර් ජාලයේ Face book පිටුවක් විවෘත කර තමාගෙත් තම පවුලේ අයගේත් මාසික වැටුප 'පාර කැපීමේ අරමුදල'ට පරිත්‍යාග කිරීමය. එය දුටු ස්වේච්ඡා සේවකයෝ 150 දෙනෙක් උදලු, සවල්, අලවංගු යනාදිය රැගෙන පාර කැපීමට පටන් ගත්හ. මේ අතර පිරිසක් එක් වී මේ ව්‍යාපෘතිය සඳහා බුල්ඩෝසරයක් පරිත්‍යාග කළහ. සති කිහිපයක් තුළ සැතපුම් 43 ක් දිග පාරක් පාදා ගත්හ. දෙසැම්බර් මාසය වන විට පාර විවෘත කිරීමට නඩුකාරතුමාට හැකිය. මේ අනුව දිස්ත්‍රික් දෙක අතර යැමට වෙනදා වැය වූ පැය 48 ක පා ගමන පැය පහකින් යැමට ගිලන් රියකට හෝ වෙනත් වාහනයකට හැකි වන්නේය. මේ පාර ගැමියන්ට ගෙන දෙන්නේ රෝහල් පහසුකම්, පාසල් පහසුකම් පමණක් නොවේ. ප්‍රාන්ත දෙක අතර ව්‍යාපාරික අවස්ථා වැඩි දියුණු කිරීමට ද ප්රාන්තවාසී ගොවීන්ට තමන් නිපදවන බඩු භාණ්ඩ විකුණා ගැනීමට ද මේ නිසා අවස්ථාව ලැබෙයි. මේ ප්රාන්තවාසී වැඩි දෙනා දොඩම් වවන්නෝ වෙති. ඔවුන්ට වෙළෙඳපොළක් තිබුණත් එය දවස් දෙකක් තිස්සේ පයින් ම එහි යන වෙළෙඳුන් විසින් නිර්මාණය කෙරුණු කුණු කොල්ලයේ දොඩම් වෙළෙඳපොළකි. නව මාර්ගය ඔවුන්ගේ දොඩම්වලට ඉහළම සහතික මිලක් නියම කරනු ඇත. එසේම එක් ප්‍රාන්තයක දරුවන්ට අල්ලපු ප්‍රාන්තයේ පිහිටි හොඳ පාසලකට යැමේ අවස්ථාව ද මේ මගින් උදා වනවා ඇත. ආම්ස්ට්‍රොංග් පේමේ ගේ සහෝදරයා කියන පරිදි මේ අලුත් පාර කිසිදු ඉංජිනේරුවකුගේ හෝ සැලසුම් ශිල්පියකුගේ ආධාර නැතිව සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඉවට අනුව සාදා ඇත. අවුරුදු 30 කට පෙර ඉන්දියන් ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලෙස මේ පාර ඉදිරිපත් කළේය. කොන්ත්‍රාත්කරුවන්ගේ ඇස්තමේන්තුවට අනුව මේ මාර්ගයට ඉන්දියන් රුපියල් කෝටි 600 ක් වැය වන බව කියෑවී තිබුණ ද, සැබැවින් ම මෙයට වැය වී ඇත්තේ කෝටි 6 කි. ඒ ද සමහර තැන්වල කොන්ක්‍රීට් බෝක්කු, සපත්තු පාලම් සහ යකඩ පාලම් යනාදිය දැමීමට වූ නිසා ය. මේ පාර කැපෙද්දී ගම් නියම් ගම් හරහා යන විට ඒ ගම්මානවල පදිංචිකරුවෝ පාර කපන අයට ආහාර සපයා දුන්හ. සමහර දුප්පතුන්ට හැකි වූයේ පලා කොළ මැල්ලුමක් සාදා දීම පමණි. කෙනෙක් ඉදුණු කෙසෙල් දුන්නේය. තවකෙක් තම ඉඩම මැදින් පාර කැපීම සඳහා වැට ගලවා දුන්නේය. [/SIZE] ගත්තේ.. [URL]http://thegreatindianroad.in/?page_id=40[/URL] [URL="http://elakiri.lk/forum/www.facebook.com/armstrong.pame"]www.facebook.com/armstrong.pame[/URL] [URL]http://www.divaina.com/2012/11/18/diyaga13.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom