මෙන්න මුගෙ පුකේ සුමති සම්මානයක් ඔබහන්

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මූ කියන කතාව ඇත්තක්
    මූයි අර බඩු දෙකයි එකම බෝට්ටුවේ උන් බන්. මූ ගැන හොයලා බලහන්කො ඕනෙමනම්. ඒත් ඕන්නෑ වෙලාව නාස්ති කරගන්න
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    u kiyana eke summery eka dapanko, owa balanna baha..
    අඩෝ සිරාවට උදේ පාන්දර නැගිට්ට ගමන් social media ගියාම එන මඥ්ඥං ගතියට බැලුවට ඕක බලන්න කාලේ නාස්ති කරන්න ඕනෙත් නෑ😂
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මුන් දෙගොල්ලොම එකයි බන් ..මූත් බොරුවෙන් ජීවත් වෙන එකෙක්..අර බඩු දෙඅක්ත් එහෙමයි.. එක වගේ උන් තමයි සෙට් වෙන්නෙ..ඒ මේ ලෝකෙ හැටි. උන් උන් අන්තිමට ඇරගන්නවා.. උබ තව එකෙක්ව රවට්ටන තැන උබ දන්නෙම නැතුව උබත් රැවටෙනවා.. උබ කාට හරි පොල්ලක් තියනවනම් ඒක උබටත් ඒ වෙද්දිම සෙට් වෙලා ඉවරයි..ඒව එහෙමයි වෙන්නෙ. මන් හිතන් නෑ මුනට හරයට රෑට නන්ද යනවා කියලවත්..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    අඩෝ සිරාවට උදේ පාන්දර නැගිට්ට ගමන් social media ගියාම එන මඥ්ඥං ගතියට බැලුවට ඕක බලන්න කාලේ නාස්ති කරන්න ඕනෙත් නෑ😂
    sinhala video wala yain Ai summery eka watenne nahane english wala wage.. naththan jeeweitheta me huttawal balanne naha..