මෙන්න මූ එලිබැහැල කියන කතාව.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එකනේ පගෝ ත්‍රස්ත නායකයෙක් කිව්වේ . 😂
    උබලගේ එකක් ඇවිත් 69 ලක්ශෙකට ඇරලා පස්සේ මිලියන 22 ට ඇරියේ හොදි නැතුව 😂 ප්‍රභාකරන් හොදයි පගෝ
    පලයන් පකෝ යන්න මහිදන් එපා උනා කියලා ප්‍රභාකරන් සුපිරි වෙන්නේ නැහැ . ඒ එහෙම වෙන්නේ උබල වගේ හීන් නුල් ඩයස් පොරා දෙමළුන් ට 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    පලයන් පකෝ යන්න මහිදන් එපා උනා කියලා ප්‍රභාකරන් සුපිරි වෙන්නේ නැහැ . ඒ එහෙම වෙන්නේ උබල වගේ හීන් නුල් ඩයස් පොරා දෙමළුන් ට 🤣🤣
    ප්‍රභා ඇරියේ දෙමල මිනිස්සුන්ට තොපේ රාජපක්ශ හැතිකරේ තෝත් ඇතුලුව මිලියන 22 නොමර මරණව දවස ගානේ කෝමත ඒක . 😂😂😂 සිංහල ඩයස්පෝරව එක්කම දිනපතා මානසිකව මැරියන් තොපි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ප්‍රභා ඇරියේ දෙමල මිනිස්සුන්ට තොපේ රාජපක්ශ හැතිකරේ තෝත් ඇතුලුව මිලියන 22 නොමර මරණව දවස ගානේ කෝමත ඒක . 😂😂😂 සිංහල ඩයස්පෝරව එක්කම දිනපතා මානසිකව මැරියන් තොපි
    රාජපක්ෂ ඇරිය ඇරිය කියන්නේ රටේ Economic Crisis එක නිසා නේ මේ . රාජපක්ෂ නෙවෙයි මොකා හිටියත් මේ අවුරුද්දේ Economic Crisis එකක් ලංකාවට එනවා පොන්ස් 🤣🤣

    ණය වාරික ඩොලර් බිලියන 7.4 ක් ගෙවන්න ඕනේ මේ අවුරු🤣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    රැට්ටා, මේ පාකයා, කෝනාර වගේ ගොබ්බයො form කරපු අපේ හුත්තලගෙ ඇට තලන්න ඕනි සේරටම කලින්. ඕකුන් too much ගිහින් උන්ගෙ limits දන්නේ නෑ. කොහේ හරි ඉන්න ගොන් බඩුවක් ගෙනල්ල උන්ව ඉන්ටවිව් කරපු උනුයි, කොණ්ඩයක් දාගෙන joks කරපු උනුයි එක්ක මොන රට හැදිලිද හුත්තො.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    රාජපක්ෂ ඇරිය ඇරිය කියන්නේ රටේ Economic Crisis එක නිසා නේ මේ . රාජපක්ෂ නෙවෙයි මොකා හිටියත් මේ අවුරුද්දේ Economic Crisis එකක් ලංකාවට එනවා පොන්ස් 🤣🤣

    ණය වාරික ඩොලර් බිලියන 7.4 ක් ගෙවන්න ඕනේ මේ අවුරු🤣
    ක්‍රයිසි එකක් එනවද ? එක තමා පගෝ මිලියන 22 ඇරිය කියන්නේ . ණය ගත්තද ? එක තමා පගෝ ගත්ත ඒවා ගෙවන්න ඕනේ කියන්නේ මොකද ඕවා රටේ මිලියන 22 ගත්ත ඒවා නෙමෙයි නේ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ක්‍රයිසි එකක් එනවද ? එක තමා පගෝ මිලියන 22 ඇරිය කියන්නේ . ණය ගත්තද ? එක තමා පගෝ ගත්ත ඒවා ගෙවන්න ඕනේ කියන්නේ මොකද ඕවා රටේ මිලියන 22 ගත්ත ඒවා නෙමෙයි නේ .

    රේගුව විසින් වාර්තා කරන අපනයන වටිනාකමට සාපේක්ෂව මහ බැංකුව විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල අගය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.
    පගෝ ණය ගන්නේ නැතිව ආනයන අපනයන පරතරය පියව ගන්නේ තොගේ ඇට දෙක උගස් කරලා ද🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    පගෝ ණය ගන්නේ නැතිව ආනයන අපනයන පරතරය පියව ගන්නේ තොගේ ඇට දෙක උගස් කරලා ද🤣🤣
    පගෝ එකට තමා රාජ්‍ය ආදායම් උපයගන්න ඕනේ , තොපිනේ තිබ්බ බදුත් අඩු කරේ .
    විදේශ ආයොජන ගේන්න ඕනේ , එවනේ පගෝ තොපි 10% කොමිස් ඉල්ලුවවේ සමහර ඒවා එන්න එපාම කියලා නැවැත්තුවේ
    අඩු පොලි වානිජ නොවන ණය ගන්න ඕනේ , තොපි වානිජ වෙලදපලෙන් ගිණි පොලියට ණය අරන් එකෙන් 40% වමට ගහලා ඉතුරුවගෙන් සුදු අලි වයාපෘති කරාම තමා පගෝ වෙලද ශේශය පියවගන්න බැරුව ණය වෙන්නේ .
     
    • Like
    Reactions: kasun_kbp