Kalekin dakka hondama sithuvillak...ලංකාවේ health care free වගේම ගෙවලා කලත් ගොඩක් surgery, consulting වෙන රට වලට වඩා ඉතාම ලාබය්. standard එකත් බොහෝ දුරට හොඳය්.
culture එක අවුලක්ම නැහැ මොකද ජපන් sedan car එකක්, ගෙයක් තියනවා නම්, සමාජේ වැදගත් විදියට හැසිරෙන්න දන්නවා නම් හරිම ලේසියෙන් සමාජේ ගරු කරන උඩ තලයට එන්න පුළුවන්.
පොඩි contacts ටිකක් හදා ගත්තම government services ලෝකේ කොහෙවත් නැති තරමට, අපිට ඕන විදියට සිද්ධ වෙනවා.
එකෙන් වැරදි ප්රයෝජන නොගෙන ඉන්න එක අපේ වගකීම.
ලංකාවේ එකම අඩුපාඩුව අපි යම් දෙකට passion එකකින් අලුත් දෙයක් කරන්න හැදුවොත් එකට set කර ගන්න කව්රුත් නැති එකය්.
ලංකාවේ නුගත්, උපරිම උගත් හැම කොට්ටාශයම ඉන්නේ සල්ලි, නැත්තන් පොර වෙන්න දේවල් කරන මිනිස්සු.
ලංකාවේ අරක හැදුව මේක හැදුව කියන දේවල් පිටරට passion එකෙන් මිනිස්සු කරන දේවල් එක්ක බැලුවම joke.
එහෙම වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉඳන් තමන් ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්නේ, වැඩේ ගැන නෙමෙය්.
මෙතනත් හැමෝටම වගේ ඕන තමන් දියුණු වෙන්නනේ. එනිසා එක ප්රශ්නයක්ම නෙමෙය්.
Mchn fiver eke mnwada kreAy bn thawa $$$/euro rate eka? normal $100 job 1k.... 1k kara nam masayak jiwath wenna puluwan.
Ay rupiyal 19,000 k ne bn.
Mama 2011 fiverr karanna kota $5 services dunne.
ethakota mata godak orders awa, dawasata 20/30 apu dawas one tharam thibuna.
Normally $4*20 = $80 profit eka thibuna dawasata.
80*30 = $2400 roughly.
$2400*160 = 384,000 maseta heuwa 2011 di mama roughly.
Passe maseta 15laks hoyapu kalekuth thibuna 2012-2013 wage.
USA/UK un mechchara heuwath unge living cost eka wadi nisa unta ithuruwak na.
mata 2011 di maseta 20,000 game eka gahathaki. badalath nane.
dan nam ithin 60-70 vath one maseta.
උබේ ගිග් දැක්කම බල්ලෝ බත් කන්නෑ. අනික් ගිග් 03යි දාලා තියෙන්නත්. 07ක් වත් දාපන්. චාන්ස් වැඩි වෙනවද නැද්ද බලන්නවත්.කවුද බන් ඒ? අදමයි දැක්කේ. ෂෙයාර් කරපු එකාව දන්නවා ගේ හදපු එකාව දන්නේ නෑනේ.
BTW, He started his online career in 2018, I started my online career in 2012 and I still live in my කටු මැටි පැල. This karma is so rude...![]()