මෙන්න මෙහෙමඉ බන් අපිට ඉන්න කෙල්ලො

මෙන්න මෙහෙමඉ බන් අපිට ඉන්න කෙල්ලො

මචන්... මගෙ කෙල්ල බන්.. හ්ම්ම්ම්ම්... මෙහෙමඉ.. මන් කියනව..film බලන්න යන් කියල.. නැත්තන්.. කොහෙ හ්‍රි අවිදින්න යන් ක්ය්ලා.. කවදාවත් rum වලට එක්කන් යන්නෙ නැ බන්.. බන්දට පස්සෙත් දෙව්ල් තියෙන්න ඔනනෙ කරන්න.. මෙය කියනව එන්න බැලු.. exam කරල.. ගෙදරත් දනගත්තට පස්සෙ යන තැනක යන් කියල.. මට නිති දන්නත් බැනෙ බන්.. මට අදරෛනම් මෙහෙ යන්න වරෙන් කියන්නත් බැනෙ බ්න්.. එයට කොච්චර තෙරුම් කරත් කියන්නෙ ගෙදරින් දනගත්තට පස්සෙ යමුලු.. මන් මොනව කරන්නද මන්ඩ බන්.. මන් එයට කිව්ව බන්.. ගෙදරින් දනගන්න කලින්.. ටිකක් අවිදින්න් එහෙම යන් ක්ය්ල්.. අනෙ මන්ඩ බන්.. මොන කෙල්ලෙක්ද මන්ද බන්.. කමති කරවගන්න් විදියක් අත්තෙම නැ..
 

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මොනා උනත් ලැජ්ජ බයට හැදිච්ච ගැනු ළමයෙක් ... මේ කාලේ ඔහොම කෙල්ලෙක් හොයා ගන්න අමාරුයි බන්
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ෆිල්ම් බලන්නනෙ එන්නෙ නෑත්තේ. උබ නාට්ටියක් බලන්න එක්ක පලයන්.ගිහින් නරි බෑනා නාට්ටිය පෙන්නපන්.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උබ මචන් වාසනාවන්තයි මචන් හොදට හදුනා වැදගත් ගනු ළමයෙක් මචන් හොදට පරිස්සන් කර ගනින් මචන් කවදාවත් වැරද්දක් කරන්න එපා .ඔය වගේ ගනු ළමයි හොයා ගන්න අමාරුයි
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හැබැයි ඕකේ තව පැත්තක් තියනවා, අත්දැකීමෙන් මම කියන්නේ ඔය වගේ ටෝක්ස් දෙන අම්මන්ඩිල තමා ලෝකේ කාල වතුර බීලා ඉන්නේ ලොල්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    හැබැයි ඕකේ තව පැත්තක් තියනවා, අත්දැකීමෙන් මම කියන්නේ ඔය වගේ ටෝක්ස් දෙන අම්මන්ඩිල තමා ලෝකේ කාල වතුර බීලා ඉන්නේ ලොල්
    :yes::yes:
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Joke ekata wenna athi karanne. oya ekka giyama aye hoda kollek ekka yalu wenna bari nisa shape wenawa athi :lol:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හැබැයි ඕකේ තව පැත්තක් තියනවා, අත්දැකීමෙන් මම කියන්නේ ඔය වගේ ටෝක්ස් දෙන අම්මන්ඩිල තමා ලෝකේ කාල වතුර බීලා ඉන්නේ ලොල්

    :yes::yes::yes::yes:

    ape ekekta una oka...
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    හැබැයි ඕකේ තව පැත්තක් තියනවා, අත්දැකීමෙන් මම කියන්නේ ඔය වගේ ටෝක්ස් දෙන අම්මන්ඩිල තමා ලෝකේ කාල වතුර බීලා ඉන්නේ ලොල්

    සීරා කතාව:yes::yes::yes::yes::yes::yes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    ඔය නම් බොරු මචන්..උබ තව ටිකක් කියපන්..ඔහොම උන් තමය හොද හොද වැඩ කරන්නේ..ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ..අම්මට කවදාවත්ම බොරු කියන්නේ නෑ ඔහොම තමයි කියන්නේ..!!!
    පුතේ පරිස්සමෙන්..උබට ඕක කොහොමත් එලීයත ගන්න පුළුවන්..උබ එක පාරක් අහපන්..බෑ කිව්වොත් උබේ වෙනසක් පෙන්න්නපන්..!!
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    kella hondai machan ekai ohoma kiyanne. habai ochcharama parissan welath jiwath wenna tkak amarui. mage kellath marry kelata passe keranna one dewal dammama keranna kamathi naha. habai film balanna awidinna yanna ewata kisi aulak naha. inen pallhe kisi deyak naha uda amanai. eka eka kello wenas machan. umbeta iwesanna puluwannanm eh athi. matath samahara welawata mala paninawa sex keranna kamathi nathi ekata ehema. eth mama kagena innawa an adare nza. umbetath ehema inna puluwannam eka loku deyak. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    uaba anala pannoth ekiya yana kala mokadda ?
    kelek kaduwata passe wadak nane machan ekai ekita baya ati
    gewala walin danagattata passe tikak hari shape nisai ehema kiyanne bala karannepa tikak silence eke hitapan ganata karakenawa uba oka hamawelema ahanda giyoth kellath nati wenna ida tiyenawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ මචන් වාසනාවන්තයි මචන් හොදට හදුනා වැදගත් ගනු ළමයෙක් මචන් හොදට පරිස්සන් කර ගනින් මචන් කවදාවත් වැරද්දක් කරන්න එපා .ඔය වගේ ගනු ළමයි හොයා ගන්න අමාරුයි


    මම මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියනවා නෙමෙයි මේ..හැමෝගේම අවදානය පිණිසයි කියන්නේ ..මගේ යාලුවෙක් හිටියා..උගේ කෙල්ලත් ඔය වගේ තමයි ඌ ට ටෝක් එක දුන්නේ..බලද්දී එකී වෙන එකෙක් එක්ක යාලු වෙලා ඉන්න ගමන් මූ එක්ක යාලු වෙලා තියෙන්නේ..එලිය බහින්න බෑ කියලා තියෙන්නේ අරුට මගදී ඇහු වෙයි කියන බයට..අපි හිතුවේ හැදියාවට කියලා..අනිතිමට ඒකිට කොල්ලෝ දෙන්නම නැති උනා..දෙන්නගෙම ඉස්සරහ එකී වැරැද්ද පිලි ගත්තා..4න් දෙකකුත් පාවිච්චි කරලා..සිම් කාඩ් 4යි..අනිත් දෙක නිකන් තියෙන්න විදියක් නෑ නෙ..තව දෙන්නෙක් ඉන්න ඇති..වෙලාවට අපේ එකා නූලෙන් බේරුනා...මට නම් ගෑනු ජාතිය ශුවර්ම නෑ..