ප්රකාශිත චන්ද - 50-65% අතර
NPP - ලක්ශ 45-52 අතර - 45% - 53% විතර precentage එකක් එයි.
ආසන 100-118 අතර එයි.
සබජෙ නම් ලක්ශ 30 ට අඩුයි.
ආසන 50ට අඩුයි.
අනිත් ඒවනම් කියන්න දන්නේ නෑ.
සිලින්ඩරෙ 10-20 ක් වගෙ
දෙමෙල්ලු - 10-15ක් වගේ
ඩිලිත් 3-9 අතර වගේ.
නාමල් 2-6 අතර ගානක් ආසන
දෙමෙල්ලු තම්බි එකතුව විපක්ශේ ගානට වඩා වැඩි වෙන්නත් පුලුවන්. 🥹
ආන්ඩුව නිකන් දතක් වගේ තියෙයි.