මෙන්න මෙහෙමයි චන්දේ වැටෙන්නෙ.

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ප්‍රකාශිත චන්ද - 50-65% අතර

    NPP - ලක්ශ 45-52 අතර - 45% - 53% විතර precentage එකක් එයි.

    ආසන 100-118 අතර එයි.

    සබජෙ නම් ලක්ශ 30 ට අඩුයි.
    ආසන 50ට අඩුයි.

    අනිත් ඒවනම් කියන්න දන්නේ නෑ.

    සිලින්ඩරෙ 10-20 ක් වගෙ

    දෙමෙල්ලු - 10-15ක් වගේ

    ඩිලිත් 3-9 අතර වගේ.

    නාමල් 2-6 අතර ගානක් ආසන

    දෙමෙල්ලු තම්බි එකතුව විපක්ශේ ගානට වඩා වැඩි වෙන්නත් පුලුවන්. 🥹

    ආන්ඩුව නිකන් දතක් වගේ තියෙයි. 😂😂
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,331
    2,969
    113
    සිලින්ඩරෙ 10-20 ක් වගෙඩිලිත් 3-9 අතර වගේ.
    නාමල් 2-6 අතර ගානක් ආස
    Music Festival No GIF by Cosmic Accents
     
    • Haha
    Reactions: haunte

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113