මෙන්න මෙහෙමයි Lamborghiniයක් Unbox කරන්නේ

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මෙන්න මෙහෙමයි Lamborghiniයක් Unbox කරන්නේ

Unboxing a Lamborghini
3139951_700b.jpg

කොහොමද වන්ඩිය? :D
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මගෙ Lamborghini යෙ ගෑස්කට් ගිහිං.. පන දාගෙන head එක ගැලෙව්වා අද ! :lol::lol::lol:

    mage eke cv joint aul wela ban :lol:

    උඹලා දෙන්නම chinese එක බං අරන් තියෙන්නේ. අපරාදේ.....:( chinese බඩු වල quality එක ගැන දන්නේ නැද්ද...

    මම නම් italian එකක්ම ගත්තේ. තාම ගින්දර වගේ.:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mage eke cv joint aul wela ban :lol:
    :lol::lol:

    උඹලා දෙන්නම chinese එක බං අරන් තියෙන්නේ. අපරාදේ.....:( chinese බඩු වල quality එක ගැන දන්නේ නැද්ද...

    මම නම් italian එකක්ම ගත්තේ. තාම ගින්දර වගේ.:yes:

    අපිත් ඉතාලි තමා නැවේ එනකොට වතුර ගිහිං head එක දිරල :growl::growl::growl::rofl::rofl::rofl:
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    උඹලා දෙන්නම chinese එක බං අරන් තියෙන්නේ. අපරාදේ.....:( chinese බඩු වල quality එක ගැන දන්නේ නැද්ද...

    මම නම් italian එකක්ම ගත්තේ. තාම ගින්දර වගේ.:yes:

    :lol::lol:

    අපිත් ඉතාලි තමා නැවේ එනකොට වතුර ගිහිං head එක දිරල :growl::growl::growl::rofl::rofl::rofl:

    ayeth salli...:P:P:P
    afarade....:rofl::rofl::rofl::frown::frown::frown::growl:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මචං මෙකෙ නම Lamborghini Reventón.... spacial edition එකක්
    වාහන 20 හදලා ති‍යෙන්නේ cost එක $1.5 million විතර වෙනවා..
    top speed එක 360kph විතර වෙනවා...
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    meka thama aluthma model eka

    patta pata pata...

    මගේ Oil seal ගිහින් නොවෑ:lol::lol::lol::lol:

    reply karaata thanks.

    මචං මෙකෙ නම Lamborghini Reventón.... spacial edition එකක්
    වාහන 20 හදලා ති‍යෙන්නේ cost එක $1.5 million විතර වෙනවා..
    top speed එක 360kph විතර වෙනවා...

    :yes: