මෙන්න මේ අයිටම් එක ගන්ඩ උදාව් කරන්ඩ පුලු&#352

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙන්න මේ අයිටම් එක ගන්ඩ උදාව් කරන්ඩ පුලු&#352

    මචංස්ල මට පොඩි වැඩකට මෙන්න මේ අයිටම් එක ගන්ඩ ඔ්න වෙලා තියෙනව. මේක මං ඉක්මන් එකේ සහ අනික් ඒවගෙ බැලුව. ඊ ඛේ බඩු එන්ඩ කල් යන නිසා ඒකත් හරියන්නෙ නෑ.

    71%2BaiFIdS9L._SX425_.jpg


    මේක මේ එක්ස්ටර්නල් මයික් එකක් කෙලින්ම ෆෝන් එකකට ගහන්ඩ බැරි නිසා යූස් කරන ඉන්ටර්ෆේස් එකක්.

    ඔයාල දන්නවද මේක ගන්ඩ තැනක්. ගොඩක් දුර නං කුරියර්කරන ෆැසිලිටි එක තියේනං වඩාත් හොඳයි.මේව ගන්ඩ පුලුවන් තැනක් හරි කෙනෙක් හරි දන්නවනං කන්ටැක්ට් එකක් දුන්නොත් ගොඩක් ස්තූතියි

    බම්ප් එකක්වත් දීල යමු නේ. ඔව් ඔව් සලකනව සලකනව

     
    • Like
    Reactions: vito and jmzsl