Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේකයි මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part 03

අන්තිමේ ඒ ගෙදර මිනිස්සුන්ට ලොකුවට කරන්න ඕනෙයි කියලා ඒක නිසා මැයි මාසේ වෙනකන් කල් දැම්මා කියල කිව්වා කෙල්ලම. ඔය අතරෙත් මට ආයේ කියන්න ගත්ත ඔයා මේකට අකමැති නම් කියන්න. මට තේරෙනවා ඔයා රඟපානවා වගේ. මගේ පැත්තටමයි වැරැද්ද දික් කරන්නේ. මම මෙඡ්චාර දුවල පැනලා මේකට වැඩ කලත් මෙයා කියන්නෙම මම අකමැතියිලු. මම කිව්වා එහෙම එකක් නෑ කියල.

මෙයා ඊට පස්සේ අර එෆ්බි අකවුන්ට් එකෙන් මාව අන්ෆ්රෙන්ඩ් කරලා දාලා තිබ්බා. රිලේෂන් ෂිප් අයින් කරලා. මම ඇහුවම ඇයි කියල මම විතරක් ඕක තියන් ඉඳලා වැඩක් නෑනේ කිව්වා. ෆේක් නමකින් තිබ්බ එෆ්බි අකවුන්ට් එක deactivate කළා කිව්වා. ඒක මට පෙන්නුවේ නෑ. හැබැයි බ්‍රේකප් එකෙන් පස්සේ මගේ වෙන අකවුන්ට් එකකට ඒක පෙන්නුවා. ඒ කියන්නේ ඒකෙන් මාව බ්ලොක් කරලා. ඒක වුනේ මේ සිද්දි වලටත් කලින්. සමහර විට මම එව්වට කමෙන්ට් කරපුව react කරපුව කාටහරි පෙන්නන්නේ නැති වෙන්න තමයි එහෙම කරන්න ඇත්තේ. මම ඕක දැනගත්තේ බ්‍රේකප් එකෙන් පස්සේ නිසා මට ඕක ගැන අහන්න වුනේ නෑ. මට ඕක දැනගත්තම පට්ට අප්පිරියාවක් ආවා ඒකි ගැන නම්. මොන තරම් බාල චරිතයක්ද කියල.

අන්තිමේ ආයේ පහුවෙනිදා කෙල්ල කියනවා රෙජිස්ට්‍රාර් ව බලන්න යමුලු, මම ආයේ තාත්තව කැමති කරගත්ත කිව්වා ජනවාරි වලම ගන්න. අන්තිමේ රෙජිස්ට්‍රාර්ව බලන්න ගියා. එයා හිටියේ නෑ එදා. පස්සේ ආයේ පහුවෙනිදා තාත්ත එක්කත් හෝල් බලන්න ගියා ආයේ. අපි කලින් බලපු හෝල් එකත් පෙන්නුවා තාත්තට. එයාටත් ඒක අල්ලල්ලා ගියා. එයා කිව්වේ ලක්ෂ 3ක් එයාට දාන්න පුළුවන් කියල. මොකද ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි ඒ මිනිසසු. හැබැයි ඒකටත් ලෝන් එකක් ගහන්න වෙනවා කිව්වා. එකත් කියන්න පුළුවන් පහුවෙනිදා කිව්වා. එදා හෝල් එක බලලා සේරම කතා කරගෙන ආව. ඒ ආපු වෙලාවේ අරය මම දාපු මැසේජ් වලට රිප්ලයි කලේ නෑ. වැඩ ඇරිලා ඇවිල්ල වෙනදට මැසේජ් කරනව ගෙදර ආවා කියල,. මම එදා ගෙදර ආවද කියල ඇහුවම සීන් විතරයි රිප්ලයි නෑ. පස්සේ මම ගෙදර ඇවිල්ල කෝල් කලාම් ආනස්ව්ර් කලේ නෑ. පස්සේ ආන්සර් කලාම කිව්වා ගමනක් ගියා කිව්වා. කොහෙද ඇහුවම කිව්වේ නෑ. කොහේ හරි කියල කිව්වේ. මම ආයේ ආයේ අහද්දී සැර කරනවා ඒකද දැන් හදිස්සි කියල. මම ආයේ අහන්න ගියේ නෑ. එදත් රෑ ඕනවට එපාවට මෙයා කෝල් කලේ. පැය භාගයක්වත් නෑ වගේ, ඊට කලින් මෙයාගේ ෆෝන් එක ඔෆ් කියල කිව්වා. අනිත් සිම් බිසී වෙලා තිබ්බෙත් නෑ.

පස්සේ පහුවෙනිදා මම මෙයාගේ වෙඩින් සාරි එකේ ගණන් අහන්න දන්නා තැනකට කතා කළා. මම සෑහෙන්න මේක වෙන තැනට වැඩ කළා. මෙයාට කෝල් කරලා කිව්වා සාරි වල ගණන්. හැබැයි ඒ අන්දන එක්කෙනාට එදා උදේ පාන්දර තව එකක් තියෙනවා කිව්වා ඒක නිසා පහට වගේ තමා කිව්වා අන්දන්න පුළුවන්. එහෙම වුනොත් ෆොටෝ ගහන්න වෙලාවක් නැති වෙනවා කිව්වා, අපි කතා කරගෙන හිටියේ වෙඩින් එකේ ෆොටෝ විතරයි ගහන්නේ වෙන ෆොටෝ ශුට් එකක් කරන්නෙන් නෑ කියල. ඒකත් දන්නා කෙනෙක්ගේ DSLR එකකින්. මෙයා එව්වට කැමති නෑ කිව්වා. මම එයාට කිව්වම ෆොටෝ ගන්න වෙලාවක් නැති වෙනවා කොහොමත් ඒක අපිට අදාළ වෙන්නේ නෑනේ අපි ෆොටෝශුට් එකක කරන්නේ නෑනේ කියල කිව්වා. මෙන්න මෙයා සැරෙන් කියවන්න ගත්තා එහෙම කොහොමද ෆොටෝ ශුට් එකක් කරන්න ඕන,. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකකුත් කරන්න ඕන, ඇල්බම් එකකුත් හදන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝ ගන්න එක්කෙනෙක්ට කියල වැඩේ කරන්න ඕන. මට මලම පැන්න. ඒක කිව්වේ හරියට මා එක්ක ඇරියර්ස් එකක් කවර් කරන ගානට. මට කියන්න කටට ආවා නෑ මේ මගුල වෙන්නේ නෑ තමුසේ තනියම මේ මගුල කරගන්නවා කියලා. අන්තිමේ ඒකිම කෝල් එක කට් කළා වැඩ තියෙනවා කියල ඔෆිස් එකේ. මට තේරුණා මේ මගුල වුනොත් මට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න වෙන්න කියල., ඒක නිසා මේ මගුල වෙන්න නම් එපා කියල ප්‍රාර්ථනා කළා එතන ඉඳන්. ෆෝන් එකත් පැත්තකට දාලා තිබ්බේ. ඒ අස්සේ අරකි රිප්ලයි කරනවා අක්කටත් කිව්වද දැන් මම කියපු දේ, කියල, ඒකි හිතන්නේ මම ඒකි එක්ක කියන කරන හැමදේම අක්කට කියනවා කියල. මම රිප්ලයි කලේ නෑ. ආයේ මැසේජ් එකක් එවලා තිබ්බා හරි හරි ඔයා කැමති විදිහකට කරමු කියල. මම ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ ආයේ මැසේජ් කරලා තිබ්බ තාත්තගේ ලෝන් එකේ අවුලක් ගිහිල්ලා සමහර විට වෙඩින් එකක් ගන්න බැරිවෙයි කියල. ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ උන්ගේ තාත්ත මට කෝල් කළා.

මෙන්න මෙහෙමයි ලෝන් එක ගන්න ගියා. පොඩ්ඩක් කල් මදි සීන් එකක් තියෙන්නේ එහෙමයි කියල නිකන් ලෝන් එකේ වැඩේ වෙන්නේ නැති වෙයි කියන කතා කෙලින් නොකියා අඩමානෙට කතා කළා. මම ඉතින් කිව්ව එහෙනම් ප්‍රශ්නයක් නෑ අපි අවුරුද්ද මැද්දට කල් දාමු කියල, අංකල්ටත් පහසුයි තව කාලෙත් තියෙනවනේ කියල. ඊට පස්සේ උන්ගේ තාත්තටත් ඒක සහනයක් කියල තේරුනා ඒ කතා කරපු විදිහෙන්. ඔව් ඒක තමා ඒක හැම අතින්ම ලේසියි, කෝකටත් අපි දෙන්නම යමු කිව්වා බලපු හොටෙල් එකට වැඩේ කල් දාන්න වෙනවා කියල කියන්න. මෙන්න ඒ කෝල් එක කට් කරපු අනිත් පැත්තට අරකිට මැසේජ් එක ගිහිල්ල. ඒ කියන්නේ තාත්ත ස්පීකර් දාලා කතා කරලා තියෙන්නේ. ඒක අහන් ඉන්න උන්ගේ අම්මා අරකිට මැසේජ් එක දෙනවා මෙහෙම වුනා කියල. අරකි මට මැසේජ් කරලා අහනව ඔයා වෙඩින් එක කල් දැම්මද කියල. මම කිව්වා ඔව් තාත්තගේ ලෝන් එක ගන්න තව කල් ඕන නිසා මම කිව්වයි කිව්වා කල් දැම්මට අවුලක් නෑ කියල. හා හා කියල රිප්ලයි කරලා මව බ්ලොක් කළා. පස්සේ ඒකි වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා මට කෝල් කරලා ඇහුවා මොකෝ වුනී කියල. මම කිව්වා තාත්තට ලෝන් එක ගන්න අමාරු නිසා මැයි මාසෙම කරමු කියල කල් අරගෙන. ඊට පස්සේ ඒකි කියනව, අපේ අම්ම තාත්තා දැන් ඔයා වැඩ කරන විදිහට කැමති නෑ. ඔයා මේක හැමතිස්සෙම කල් දානවනේ. තාත්තත් පවු අද ලෝන් එක ගන්න අද සෑහෙන්න ඇවිදලා බැංකු ගානේ. ඔයා මේක කල් දාන නිසා දැන් මටත් දැන් මේක නවත්තන්න තමා වෙන්නේ. අම්මගේ තාත්තගේ කැමැත්තට පිටින් යන්න බෑනේ මට. ඒක නිසා ඔයා මෙහෙ ආවේ නැති වුනාට කමක් නෑ. මාවත් හම්බෙන්න ආවේ නැති වුනාට කමක් නෑ. අපේ ගෙදර කා එක්කවත් කනෙක්ෂන් තියාගන්නත් එපා කිව්වා. මට නේද පට්ට සතුටුයි හිතපු විදිහටම මේ මගුල වෙන්නේ නැති නිසා. මමත් බලාගෙන හිටියේ මේකෙන් ගැලවෙන්නේ කොයි වෙළෙද කියලනේ. මම කිසිම දෙයක් ඇහුවේ නෑ. හා එහෙනම් ඔයාගේ තීරණේ ඒක නම් මම ඒකට ගරු කරනවා ඒකට කමක් නෑ කියල කිව්වා විතරයි. ආයේ අපේ ගෙදර තිබ්බ පරණ ෆොටෝ ඇල්බම් වගයක් ඒකිට දීලා තිබ්බේ බලන්න කියල. මම ඒක ඉල්ලුව එහෙනම් මට අර ඇල්බම් ටික ගන්න පුළුවන් නේද කියලා. හා මම ඒ ටික කුරියර් කරන්නම් කිව්වා. මම කිව්වා කුරියර් කරන්න ඕන නෑ මල්ලිගේ අතේ එවන්න කියල පාරට මම ඇවිල්ල ගන්නම් කියල. නෑ ඕන නෑ ඔයා අපේ ගෙදර කාවවත් ආයේ හම්බෙන්න ඕන නෑ මම කුරියර් කලාට අවුලක් නෑනේ කියල ඇහුවා. මම කිව්වා හා එහෙනම් කමක් නෑ මම ඇඩ්රස් එක එවන්නම් කියල. ඇඩ්රස් එක යැව්වට පස්සසේ ආයේ මාව බ්ලොක් කළා.

[QUOTE="Heshan Daminda, post: 29542781, member: 181982"] [SIZE=7][B]Part 03[/B][/SIZE] අන්තිමේ ඒ ගෙදර මිනිස්සුන්ට ලොකුවට කරන්න ඕනෙයි කියලා ඒක නිසා මැයි මාසේ වෙනකන් කල් දැම්මා කියල කිව්වා කෙල්ලම. ඔය අතරෙත් මට ආයේ කියන්න ගත්ත ඔයා මේකට අකමැති නම් කියන්න. මට තේරෙනවා ඔයා රඟපානවා වගේ. මගේ පැත්තටමයි වැරැද්ද දික් කරන්නේ. මම මෙඡ්චාර දුවල පැනලා මේකට වැඩ කලත් මෙයා කියන්නෙම මම අකමැතියිලු. මම කිව්වා එහෙම එකක් නෑ කියල. මෙයා ඊට පස්සේ අර එෆ්බි අකවුන්ට් එකෙන් මාව අන්ෆ්රෙන්ඩ් කරලා දාලා තිබ්බා. රිලේෂන් ෂිප් අයින් කරලා. මම ඇහුවම ඇයි කියල මම විතරක් ඕක තියන් ඉඳලා වැඩක් නෑනේ කිව්වා. ෆේක් නමකින් තිබ්බ එෆ්බි අකවුන්ට් එක deactivate කළා කිව්වා. ඒක මට පෙන්නුවේ නෑ. හැබැයි බ්‍රේකප් එකෙන් පස්සේ මගේ වෙන අකවුන්ට් එකකට ඒක පෙන්නුවා. ඒ කියන්නේ ඒකෙන් මාව බ්ලොක් කරලා. ඒක වුනේ මේ සිද්දි වලටත් කලින්. සමහර විට මම එව්වට කමෙන්ට් කරපුව react කරපුව කාටහරි පෙන්නන්නේ නැති වෙන්න තමයි එහෙම කරන්න ඇත්තේ. මම ඕක දැනගත්තේ බ්‍රේකප් එකෙන් පස්සේ නිසා මට ඕක ගැන අහන්න වුනේ නෑ. මට ඕක දැනගත්තම පට්ට අප්පිරියාවක් ආවා ඒකි ගැන නම්. මොන තරම් බාල චරිතයක්ද කියල. අන්තිමේ ආයේ පහුවෙනිදා කෙල්ල කියනවා රෙජිස්ට්‍රාර් ව බලන්න යමුලු, මම ආයේ තාත්තව කැමති කරගත්ත කිව්වා ජනවාරි වලම ගන්න. අන්තිමේ රෙජිස්ට්‍රාර්ව බලන්න ගියා. එයා හිටියේ නෑ එදා. පස්සේ ආයේ පහුවෙනිදා තාත්ත එක්කත් හෝල් බලන්න ගියා ආයේ. අපි කලින් බලපු හෝල් එකත් පෙන්නුවා තාත්තට. එයාටත් ඒක අල්ලල්ලා ගියා. එයා කිව්වේ ලක්ෂ 3ක් එයාට දාන්න පුළුවන් කියල. මොකද ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි ඒ මිනිසසු. හැබැයි ඒකටත් ලෝන් එකක් ගහන්න වෙනවා කිව්වා. එකත් කියන්න පුළුවන් පහුවෙනිදා කිව්වා. එදා හෝල් එක බලලා සේරම කතා කරගෙන ආව. ඒ ආපු වෙලාවේ අරය මම දාපු මැසේජ් වලට රිප්ලයි කලේ නෑ. වැඩ ඇරිලා ඇවිල්ල වෙනදට මැසේජ් කරනව ගෙදර ආවා කියල,. මම එදා ගෙදර ආවද කියල ඇහුවම සීන් විතරයි රිප්ලයි නෑ. පස්සේ මම ගෙදර ඇවිල්ල කෝල් කලාම් ආනස්ව්ර් කලේ නෑ. පස්සේ ආන්සර් කලාම කිව්වා ගමනක් ගියා කිව්වා. කොහෙද ඇහුවම කිව්වේ නෑ. කොහේ හරි කියල කිව්වේ. මම ආයේ ආයේ අහද්දී සැර කරනවා ඒකද දැන් හදිස්සි කියල. මම ආයේ අහන්න ගියේ නෑ. එදත් රෑ ඕනවට එපාවට මෙයා කෝල් කලේ. පැය භාගයක්වත් නෑ වගේ, ඊට කලින් මෙයාගේ ෆෝන් එක ඔෆ් කියල කිව්වා. අනිත් සිම් බිසී වෙලා තිබ්බෙත් නෑ. පස්සේ පහුවෙනිදා මම මෙයාගේ වෙඩින් සාරි එකේ ගණන් අහන්න දන්නා තැනකට කතා කළා. මම සෑහෙන්න මේක වෙන තැනට වැඩ කළා. මෙයාට කෝල් කරලා කිව්වා සාරි වල ගණන්. හැබැයි ඒ අන්දන එක්කෙනාට එදා උදේ පාන්දර තව එකක් තියෙනවා කිව්වා ඒක නිසා පහට වගේ තමා කිව්වා අන්දන්න පුළුවන්. එහෙම වුනොත් ෆොටෝ ගහන්න වෙලාවක් නැති වෙනවා කිව්වා, අපි කතා කරගෙන හිටියේ වෙඩින් එකේ ෆොටෝ විතරයි ගහන්නේ වෙන ෆොටෝ ශුට් එකක් කරන්නෙන් නෑ කියල. ඒකත් දන්නා කෙනෙක්ගේ DSLR එකකින්. මෙයා එව්වට කැමති නෑ කිව්වා. මම එයාට කිව්වම ෆොටෝ ගන්න වෙලාවක් නැති වෙනවා කොහොමත් ඒක අපිට අදාළ වෙන්නේ නෑනේ අපි ෆොටෝශුට් එකක කරන්නේ නෑනේ කියල කිව්වා. මෙන්න මෙයා සැරෙන් කියවන්න ගත්තා එහෙම කොහොමද ෆොටෝ ශුට් එකක් කරන්න ඕන,. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකකුත් කරන්න ඕන, ඇල්බම් එකකුත් හදන්න ඕන. ප්‍රොෆෙෂනල් ෆොටෝ ගන්න එක්කෙනෙක්ට කියල වැඩේ කරන්න ඕන. මට මලම පැන්න. ඒක කිව්වේ හරියට මා එක්ක ඇරියර්ස් එකක් කවර් කරන ගානට. මට කියන්න කටට ආවා නෑ මේ මගුල වෙන්නේ නෑ තමුසේ තනියම මේ මගුල කරගන්නවා කියලා. අන්තිමේ ඒකිම කෝල් එක කට් කළා වැඩ තියෙනවා කියල ඔෆිස් එකේ. මට තේරුණා මේ මගුල වුනොත් මට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න වෙන්න කියල., ඒක නිසා මේ මගුල වෙන්න නම් එපා කියල ප්‍රාර්ථනා කළා එතන ඉඳන්. ෆෝන් එකත් පැත්තකට දාලා තිබ්බේ. ඒ අස්සේ අරකි රිප්ලයි කරනවා අක්කටත් කිව්වද දැන් මම කියපු දේ, කියල, ඒකි හිතන්නේ මම ඒකි එක්ක කියන කරන හැමදේම අක්කට කියනවා කියල. මම රිප්ලයි කලේ නෑ. ආයේ මැසේජ් එකක් එවලා තිබ්බා හරි හරි ඔයා කැමති විදිහකට කරමු කියල. මම ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ ආයේ මැසේජ් කරලා තිබ්බ තාත්තගේ ලෝන් එකේ අවුලක් ගිහිල්ලා සමහර විට වෙඩින් එකක් ගන්න බැරිවෙයි කියල. ඒකට රිප්ලයි කලෙත් නෑ. පස්සේ උන්ගේ තාත්ත මට කෝල් කළා. මෙන්න මෙහෙමයි ලෝන් එක ගන්න ගියා. පොඩ්ඩක් කල් මදි සීන් එකක් තියෙන්නේ එහෙමයි කියල නිකන් ලෝන් එකේ වැඩේ වෙන්නේ නැති වෙයි කියන කතා කෙලින් නොකියා අඩමානෙට කතා කළා. මම ඉතින් කිව්ව එහෙනම් ප්‍රශ්නයක් නෑ අපි අවුරුද්ද මැද්දට කල් දාමු කියල, අංකල්ටත් පහසුයි තව කාලෙත් තියෙනවනේ කියල. ඊට පස්සේ උන්ගේ තාත්තටත් ඒක සහනයක් කියල තේරුනා ඒ කතා කරපු විදිහෙන්. ඔව් ඒක තමා ඒක හැම අතින්ම ලේසියි, කෝකටත් අපි දෙන්නම යමු කිව්වා බලපු හොටෙල් එකට වැඩේ කල් දාන්න වෙනවා කියල කියන්න. මෙන්න ඒ කෝල් එක කට් කරපු අනිත් පැත්තට අරකිට මැසේජ් එක ගිහිල්ල. ඒ කියන්නේ තාත්ත ස්පීකර් දාලා කතා කරලා තියෙන්නේ. ඒක අහන් ඉන්න උන්ගේ අම්මා අරකිට මැසේජ් එක දෙනවා මෙහෙම වුනා කියල. අරකි මට මැසේජ් කරලා අහනව ඔයා වෙඩින් එක කල් දැම්මද කියල. මම කිව්වා ඔව් තාත්තගේ ලෝන් එක ගන්න තව කල් ඕන නිසා මම කිව්වයි කිව්වා කල් දැම්මට අවුලක් නෑ කියල. හා හා කියල රිප්ලයි කරලා මව බ්ලොක් කළා. පස්සේ ඒකි වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා මට කෝල් කරලා ඇහුවා මොකෝ වුනී කියල. මම කිව්වා තාත්තට ලෝන් එක ගන්න අමාරු නිසා මැයි මාසෙම කරමු කියල කල් අරගෙන. ඊට පස්සේ ඒකි කියනව, අපේ අම්ම තාත්තා දැන් ඔයා වැඩ කරන විදිහට කැමති නෑ. ඔයා මේක හැමතිස්සෙම කල් දානවනේ. තාත්තත් පවු අද ලෝන් එක ගන්න අද සෑහෙන්න ඇවිදලා බැංකු ගානේ. ඔයා මේක කල් දාන නිසා දැන් මටත් දැන් මේක නවත්තන්න තමා වෙන්නේ. අම්මගේ තාත්තගේ කැමැත්තට පිටින් යන්න බෑනේ මට. ඒක නිසා ඔයා මෙහෙ ආවේ නැති වුනාට කමක් නෑ. මාවත් හම්බෙන්න ආවේ නැති වුනාට කමක් නෑ. අපේ ගෙදර කා එක්කවත් කනෙක්ෂන් තියාගන්නත් එපා කිව්වා. මට නේද පට්ට සතුටුයි හිතපු විදිහටම මේ මගුල වෙන්නේ නැති නිසා. මමත් බලාගෙන හිටියේ මේකෙන් ගැලවෙන්නේ කොයි වෙළෙද කියලනේ. මම කිසිම දෙයක් ඇහුවේ නෑ. හා එහෙනම් ඔයාගේ තීරණේ ඒක නම් මම ඒකට ගරු කරනවා ඒකට කමක් නෑ කියල කිව්වා විතරයි. ආයේ අපේ ගෙදර තිබ්බ පරණ ෆොටෝ ඇල්බම් වගයක් ඒකිට දීලා තිබ්බේ බලන්න කියල. මම ඒක ඉල්ලුව එහෙනම් මට අර ඇල්බම් ටික ගන්න පුළුවන් නේද කියලා. හා මම ඒ ටික කුරියර් කරන්නම් කිව්වා. මම කිව්වා කුරියර් කරන්න ඕන නෑ මල්ලිගේ අතේ එවන්න කියල පාරට මම ඇවිල්ල ගන්නම් කියල. නෑ ඕන නෑ ඔයා අපේ ගෙදර කාවවත් ආයේ හම්බෙන්න ඕන නෑ මම කුරියර් කලාට අවුලක් නෑනේ කියල ඇහුවා. මම කිව්වා හා එහෙනම් කමක් නෑ මම ඇඩ්රස් එක එවන්නම් කියල. ඇඩ්රස් එක යැව්වට පස්සසේ ආයේ මාව බ්ලොක් කළා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom