Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේකයි මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමා බන් කියන්නේ. මහා දවාලේ වලක් කියල කියල දැන දැන පනින්න ගිහිල්ලත් පුදුම පිනකට බේරුනා.

සිරාවට බන්. පුදුම පිනක් ඒක නම්. අන්තිම මොහොතේදී බේරුනේ. අනික වෙලාවට මාස දෙකහමාරක් වගේ පොඩි කාලෙකදී මේක ඉවරයක් වුනේ. හිතපන්කෝ මගුල ජූනි මාසෙදි කරන්න හිටියා නම් මොකද වෙන්නේ කියල. එතකොට මේ ප්රශ්න ඇවිල්ලා නතර වුනා නම් තවත් කාලයක් ගිහිල්ලා තවත් සල්ලි, වෙලාව වියදම් කරලා, ඉමොෂනලි තවත් මාව වැටිලා ඉවර වෙන්නේ. වෙන්න තියෙන දේ හොඳම විදිහට සිද්ද වුනේ.

තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට. ඒක තමා කියන්නේ ඉහේ කෙස් ගානට red flags තිබිලත් මම හිතුවේ බැන්දට පස්සේ මෙව්වා හදාගන්න පුළුවන් වෙයි, එහෙමත් නැත්තන් ඇතුලේ ඉඳිද්දී ඒ දේවල් ලොකුවට දැක්කේ නෑ වගේ දෙයක්. එහෙමත් නැත්තන් මම කවදාවත් කෙල්ලෙක්ව ඩම්ප් කරලා නැති නිසා එහෙම ඩම්ප් කරන්න තියෙන බයක්. එහෙමත් නැත්තන් ඔය කිසිම පෙන්නේ නැතිවෙන්න උන් මට ඉනාවක් දුන්නා වෙන්න ඕන. මටම තේරෙන්නේ නෑ ඒකෙන් අයින් වෙලා එලියට එනකන් මට මොකද වුනේ කියන එක.

හැබැයි මුලින් වුනත්හ් අන්තිමට වුනත් සිද්ද වුනේ එකම දේ, මේක නවතින එක.

කලින් එහෙම නවත්තනවා නම් අර ප්රශ්න ඇදලා අරගෙන කෑ ගහගෙන මරාගෙන අයින් වෙන්න එන්නේ. ඒ දේවල් මට පුරුදු නෑ. ඉතින් මේ සිද්ද වුන විදිහ හොඳයි කියලයි මට හිතෙන්නේ.

ඒකිව බැන්දා නම් උඹලගේ අම්මා කියනව වගේ අපේ අක්කලා එක්ක මට සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ, බාප්පලා එක්ක සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අහල පහල මිනිස්සු එක්ක ඉන්න විදිහටවත් ඉන්න හම්බෙන්නේ නෑ. මේකි මොනවා හරි හිතාගෙන ඩ්රාමා එකක් ගෙනල්ලා මාව භේද බින්න කරයි ඒ මිනිස්සු එක්ක. මටත් වෙන්නේ ඒකි ගෙදර ඉන්න තාලෙට මට ගෙදරටම වෙලා ඉන්න.

ඔව් බන් ඕක නම් සහතික අත්තක්. උන් කවදාවත් වැරද්දක් බාරගන්නේ නෑ. හැමදේම අපේ පිට තමා පටවන්නේ. මම ඇහුවා කලින් එකාට මොකටද නම්බර් එක දුන්නේ කියල. බල කරලා ඉල්ලුවා කියල නම්බර් එක දෙනවද ඇහුවම කියනව එහෙම නොදුන්නොත් එයිලු වැඩ කරන තැනට. එතනට ඇවිල්ලා කෑ ගහයිලු. ඉතින් බලපන්කො ඒක සාධාරණීකරණය කරන විදිහ. ඔහොම තමා අනිත් දේවලුත්.

අරකි මාව බ්ලොක් කරලා ඇත්තේ හැම තැනින්ම. හැබැයි මමයි හරි නම් ඕකිව බ්ලොක් කරන්න ඕන. මාව බ්ලොක් කරලද නැද්ද බලන්නවත් මම කෝල් කරන්න ගියේ නෑ. නැවතිලා සතියක් යනකන් මට ගානක්වත් නැතුව තිබ්බේ. පස්සේ මට සෑහෙන්න වුවමනාවක් ආවා ආයේ කතා කරන්න. ආයේ සෙට් වෙන්න. බොහොම අමාරුවෙන් අල්ලාගෙන හිටියා ඒ කාලේ. එතකොටත් මම ඒකිගේ contacts, උන්ගේ තාතගේ නම්බරේ, මල්ලිගේ නම්බරේ ඩිලීට් කරලා තිබ්බේ, ඒත් කෝල් හිස්ටරි එකේ තිබ්බ නම්බර්ස්. ඕක දකිද්දී ගන්නමයි හිතෙන්නේ මට. පස්සේ එතනිනුත් අයින් කළා නම්බර්ස්. ඊට පස්සේ ගන්න නම්බර් එකක් නෑනේ. කොහොම හරි දැන් නම් ඒ වුවමනාව නැත්තටම නැතිවෙලා ගියා.

උඹේ එකිත් ආයේ ආවද උඹව හොයාගෙන?

------ Post added on [DATETIME="UT"]1706187555[/DATETIME]

[QUOTE="Heshan Daminda, post: 29545200, member: 181982"] ඒක තමා බන් කියන්නේ. මහා දවාලේ වලක් කියල කියල දැන දැන පනින්න ගිහිල්ලත් පුදුම පිනකට බේරුනා. සිරාවට බන්. පුදුම පිනක් ඒක නම්. අන්තිම මොහොතේදී බේරුනේ. අනික වෙලාවට මාස දෙකහමාරක් වගේ පොඩි කාලෙකදී මේක ඉවරයක් වුනේ. හිතපන්කෝ මගුල ජූනි මාසෙදි කරන්න හිටියා නම් මොකද වෙන්නේ කියල. එතකොට මේ ප්රශ්න ඇවිල්ලා නතර වුනා නම් තවත් කාලයක් ගිහිල්ලා තවත් සල්ලි, වෙලාව වියදම් කරලා, ඉමොෂනලි තවත් මාව වැටිලා ඉවර වෙන්නේ. වෙන්න තියෙන දේ හොඳම විදිහට සිද්ද වුනේ. තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට. ඒක තමා කියන්නේ ඉහේ කෙස් ගානට red flags තිබිලත් මම හිතුවේ බැන්දට පස්සේ මෙව්වා හදාගන්න පුළුවන් වෙයි, එහෙමත් නැත්තන් ඇතුලේ ඉඳිද්දී ඒ දේවල් ලොකුවට දැක්කේ නෑ වගේ දෙයක්. එහෙමත් නැත්තන් මම කවදාවත් කෙල්ලෙක්ව ඩම්ප් කරලා නැති නිසා එහෙම ඩම්ප් කරන්න තියෙන බයක්. එහෙමත් නැත්තන් ඔය කිසිම පෙන්නේ නැතිවෙන්න උන් මට ඉනාවක් දුන්නා වෙන්න ඕන. මටම තේරෙන්නේ නෑ ඒකෙන් අයින් වෙලා එලියට එනකන් මට මොකද වුනේ කියන එක. හැබැයි මුලින් වුනත්හ් අන්තිමට වුනත් සිද්ද වුනේ එකම දේ, මේක නවතින එක. කලින් එහෙම නවත්තනවා නම් අර ප්රශ්න ඇදලා අරගෙන කෑ ගහගෙන මරාගෙන අයින් වෙන්න එන්නේ. ඒ දේවල් මට පුරුදු නෑ. ඉතින් මේ සිද්ද වුන විදිහ හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒකිව බැන්දා නම් උඹලගේ අම්මා කියනව වගේ අපේ අක්කලා එක්ක මට සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ, බාප්පලා එක්ක සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අහල පහල මිනිස්සු එක්ක ඉන්න විදිහටවත් ඉන්න හම්බෙන්නේ නෑ. මේකි මොනවා හරි හිතාගෙන ඩ්රාමා එකක් ගෙනල්ලා මාව භේද බින්න කරයි ඒ මිනිස්සු එක්ක. මටත් වෙන්නේ ඒකි ගෙදර ඉන්න තාලෙට මට ගෙදරටම වෙලා ඉන්න. [HR][/HR] ඔව් බන් ඕක නම් සහතික අත්තක්. උන් කවදාවත් වැරද්දක් බාරගන්නේ නෑ. හැමදේම අපේ පිට තමා පටවන්නේ. මම ඇහුවා කලින් එකාට මොකටද නම්බර් එක දුන්නේ කියල. බල කරලා ඉල්ලුවා කියල නම්බර් එක දෙනවද ඇහුවම කියනව එහෙම නොදුන්නොත් එයිලු වැඩ කරන තැනට. එතනට ඇවිල්ලා කෑ ගහයිලු. ඉතින් බලපන්කො ඒක සාධාරණීකරණය කරන විදිහ. ඔහොම තමා අනිත් දේවලුත්. අරකි මාව බ්ලොක් කරලා ඇත්තේ හැම තැනින්ම. හැබැයි මමයි හරි නම් ඕකිව බ්ලොක් කරන්න ඕන. මාව බ්ලොක් කරලද නැද්ද බලන්නවත් මම කෝල් කරන්න ගියේ නෑ. නැවතිලා සතියක් යනකන් මට ගානක්වත් නැතුව තිබ්බේ. පස්සේ මට සෑහෙන්න වුවමනාවක් ආවා ආයේ කතා කරන්න. ආයේ සෙට් වෙන්න. බොහොම අමාරුවෙන් අල්ලාගෙන හිටියා ඒ කාලේ. එතකොටත් මම ඒකිගේ contacts, උන්ගේ තාතගේ නම්බරේ, මල්ලිගේ නම්බරේ ඩිලීට් කරලා තිබ්බේ, ඒත් කෝල් හිස්ටරි එකේ තිබ්බ නම්බර්ස්. ඕක දකිද්දී ගන්නමයි හිතෙන්නේ මට. පස්සේ එතනිනුත් අයින් කළා නම්බර්ස්. ඊට පස්සේ ගන්න නම්බර් එකක් නෑනේ. කොහොම හරි දැන් නම් ඒ වුවමනාව නැත්තටම නැතිවෙලා ගියා. උඹේ එකිත් ආයේ ආවද උඹව හොයාගෙන? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706187555[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom