මෙන්න මේක තමයි දන්ත ධාතුව කියන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    1000042403.jpg

    මේකතමයි දන්න ධාතුව
    මේක කොපුවක් නෙවෙයි
    මේක අස්සෙ ආයෙ මොකක්වත් නෑ.
    මං හිතන්නෙ 16 සියවසේදි ප්රුතුගීසි උන් ගෝවෙදි ධන්ත ධාතුව පිච්චුවා කියන එක ඇත්ත වෙන්න ඇත.
    දලදාමාලිගාව දැන් වටිනව සංචාරක කර්මාන්තයට රුකුලක් වන නිසා.

    " යෝ ධම්මං පස්සති සෝ මං පස්සති /
    යමෙක් ධර්මය දකීද හේ මා දකී "

    ඒ හින්ද බුදුන් වහන්සේ දකින්න ඕනනම් සමථය, විදර්ශනාව වඩන්න 🧘‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    මං හිතන්නෙ 16 සියවසේදි ප්රුතුගීසි උන් ගෝවෙදි ධන්ත ධාතුව පිච්චුවා කියන එක ඇත්ත වෙන්න ඇත.
    මේක පිළිගන්න උන් දන්නෙ නෑ උන්ගෙ කතාවෙ හැටියට ඔය කියන ධන්ත දාතුන්වහන්සේ අරගෙන තියෙන්නෙ යාපනේදි වීදිය බණ්ඩාරගෙ ඉනේ තිබිල කියල.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,615
    113
    බුද්ද දර්ශයන ෆලෝ කරන උන්ට මොකටද බන් ඔය දත් කෑලි.
    ගවුතම කිව්වේ නැනේ ඕවා වැන්දම නිවන් දකිනවා කියලා.
    අපේ උනුත් ඔක්කොම කරනවා කියපුවා ඇරෙන්න
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    බයින්ඩින් කම්බියකින් නේද ඔතල තියෙන්නෙ? මොන හාඩ්වෙයා එකෙක්ද දන්නෙ නැහැ ගත්තෙ. මම එතැන මහා සෑයක් ඉදි කරන්න ලැස්ති.
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බුද්ද දර්ශයන ෆලෝ කරන උන්ට මොකටද බන් ඔය දත් කෑලි.
    ගවුතම කිව්වේ නැනේ ඕවා වැන්දම නිවන් දකිනවා කියලා.
    අපේ උනුත් ඔක්කොම කරනවා කියපුවා ඇරෙන්න
    @හෙළයෙක් හරියට මූ වගේ

    බයින්ඩින් කම්බියකින් නේද ඔතල තියෙන්නෙ? මොන හාඩ්වෙයා එකෙක්ද දන්නෙ නැහැ ගත්තෙ. මම එතැන මහා සෑයක් ඉදි කරන්න ලැස්ති.
    ඕක රත්තරන් කම්බියක්
     
    • Haha
    Reactions: TNHM

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    වතුර බෝනකොට බාජනේ වැඩක් නෑ කියල හිතුනට බාජනේ ඕනි වෙනව වතුර ටික රදන්න.
    example එක relevant නෑ.. දතට වැද වැද ඉන්න ඕනේ නෑ ඒ මනුස්සය කියපු දේවල් තේරුම් ගන්න..
     
    • Love
    Reactions: Wadakaru

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    නුවර තියන එකේ authenticity අවුල ගොඩක් අය කියලා තියනවා. සමන්තබඩ්ඩත් ඕක කියන්න ගිහින් බැනුම් ඇහුවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    example එක relevant නෑ.. දතට වැද වැද ඉන්න ඕනේ නෑ ඒ මනුස්සය කියපු දේවල් තේරුම් ගන්න..
    ඒක සංස්කෘතිය සම්බන්ධ දෙයක්. ඕකේ කොටසක් ගලවලා කොටසක් තියාගන්න බෑ. මම අදහස් කරේ දන්ත ධාතූන් වහන්සේ ඇතුළු සම්පූර්ණ සංස්කෘතිය. ඒක පරම්පරාවක්ම ඔහොම හිතලා අත ඇරලා දැම්මා නන් සමහර්විට මේ වෙනකොට අපිට අහන්නවත් නැති වෙන්න තිබ්බ බුදු කෙනෙක් ගැනවත්. රකින අය රකී පිළිපදින අය පිළිපදී. දෙගොල්ල නැතුව එක ගොල්ලකට විතරක් පැවැත්මක් නෑ
     
    • Like
    Reactions: Little Hulk

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒක සංස්කෘතිය සම්බන්ධ දෙයක්. ඕකේ කොටසක් ගලවලා කොටසක් තියාගන්න බෑ. මම අදහස් කරේ දන්ත ධාතූන් වහන්සේ ඇතුළු සම්පූර්ණ සංස්කෘතිය. ඒක පරම්පරාවක්ම ඔහොම හිතලා අත ඇරලා දැම්මා නන් සමහර්විට මේ වෙනකොට අපිට අහන්නවත් නැති වෙන්න තිබ්බ බුදු කෙනෙක් ගැනවත්. රකින අය රකී පිළිපදින අය පිළිපදී. දෙගොල්ල නැතුව එක ගොල්ලකට විතරක් පැවැත්මක් නෑ
    සංස්කෘතිය කියන්නෙ උබලවගේ කම්මැලියො පස්සෙ කාලෙ බුදුදහමට ඈදාගත්ත කොටස්. භාවනා කරනවට වැඩිය වැදල ප්‍රාර්ථනා කරන එක ලේසීනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    සංස්කෘතිය කියන්නෙ උබලවගේ කම්මැලියො පස්සෙ කාලෙ බුදුදහමට ඈදාගත්ත කොටස්. භාවනා කරනවට වැඩිය වැදල ප්‍රාර්ථනා කරන එක ලේසීනෙ
    ආමෙන්
     
    • Love
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආමෙන්

    පෙනීම පෙනීම් මාත්‍රෙන් ඉවර වුන්නැහැ
    අයෝනිසෝ මනසිකාරෙන් හිටියේ
    පෙනීම තුල දන්ථ දාතූන් වහන්සේ නමක් දැක්කා
    ඒකට යටින් ඒකට අපහාසාත්මක දෙයක් ලියලා තියෙනවත් දැක්කා
    තරහ ගියා
    වැඩකරුගෙද අවුල, දන්ත දාතුන් වහන්සේගෙද අවුල, මේ පෝස්ට් එකේද?