මෙන්න මේවගේ උන්ට මොකද කරන්න ඕනේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113

    කොරෝනා ආසාදිත තරුණයා නිවෙසින් පැන යයි​





    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
    කොරෝනා වයිරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ට ද නොදන්වා නිවසින් පිටවී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
    ඉකුත් 26 වෙනි දින සිදුකරන ලද පි සි ආර් පරීක්ෂණයකදී එම පුද්ගලයා කොරොනා වයිරසය ආසාදිත වූ බවට තහවුරු වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීයයි.
    බොරැල්ල පොලිසියේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊයේ 28 එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට ද නොදන්වා ඉකුත් 27 වැනි දින නිවසින් පිටවී ගොස් ඇති බවට නිවැසියන් දන්වා ඇත.
    එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ගේ 0718591587 හෝ බොරැල්ල පොලිසිය ස්ථානයේ 0112694019 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි
    image_8546dcfe9b.jpg






     
    • Sad
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මුළු රටම ලොක්ඩවුන් කරාට වැඩක් නෑ ඉතිං, මූ ගිහිල්ලා ලෙඩේ බෝ කරන නිසා ආයෙත් මිනිසුන් කන කට්ට වතුරේ යනවා

    ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ මනුස්සයා දන්නේ නැතුව ගිහිං තියෙන්නේ කෝවිඩ් කියලා.
     
    • Wow
    Reactions: NRTG