මෙන්න මේවට තමයි විශ්වාස දෙනවා කියන්න 18+

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඒකි ඇත්ත කතා කරනවා. ඔය වගේ දේවල් තව කෙනෙකුට කියල දෙන එක ගුණ යහපත්කම තියෙන ලැජ්ජාවට හැදුන වැඩුන කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: kandahar

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    මේකිගෙ සමහර ගොන් videos නම් මට සෙට් වෙන්නේ නැ. හැබැයි මේ කියලා තියෙන දේ නම් හරි. අඩුම තරම උබලගේ ගැනුන්ටවත් ඔය ටික කියලා දීපන්. නැත්නම් තව ටික දවසකින් ඇවිත් thread දාන්න එපා, ගැනිට අරක වෙලා, මේක වෙලා කියලා. දැම්ම ඔය දේවල් ගැන හොයලා නොදන්න අයව දැනුවත් කරන්න.

     
    • Like
    Reactions: kandahar

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    කොල්ල අැමරිකන් නේ.දැන් ඵයත් හරි open :rofl:.ලෝකෙට ඔය කෙහෙල්මල් ඔක්කොම පුරුදු කරලා මෝඩ ගෑණුන්ගේ ඔළු ටික කාල දැන් උන්ගෙම සයිට්ස් වල තියෙන ඒවා පෙන්න පෙන්න වීඩියෝ හද හද බණ කියනවා..ඒවා බලන අපේ උනුත් සාදුකාර දෙනවා..ඉතිං ඊට වඩා හොඳයිනේ මුලින්ම තමන්ට සුදුසු දේ කරලා නැති දේ නොකර හිටියනම්...:rofl:
     
    • Like
    • Haha
    Reactions: redux and kandahar

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    මැදදි කියනවා එයාගේ නිෂ්පාදනය උලන්න කියලා..මාකටින් ඔප්ටිමම් ලෙවල්...ඩොක්ටර් කෙනෙක් කියන දෙයක් අහන්න ඕන. මේ ගැනි චැට් ජීපිටි එකෙන් ද කොෙහද බලලා කියන්න්ේ


    ------ Post added on Oct 7, 2025 at 5:47 AM
     
    • Like
    Reactions: kandahar and shenat

    Sen-lu

    Well-known member
  • කොල්ල අැමරිකන් නේ.දැන් ඵයත් හරි open :rofl:.ලෝකෙට ඔය කෙහෙල්මල් ඔක්කොම පුරුදු කරලා මෝඩ ගෑණුන්ගේ ඔළු ටික කාල දැන් උන්ගෙම සයිට්ස් වල තියෙන ඒවා පෙන්න පෙන්න වීඩියෝ හද හද බණ කියනවා..ඒවා බලන අපේ උනුත් සාදුකාර දෙනවා..ඉතිං ඊට වඩා හොඳයිනේ මුලින්ම තමන්ට සුදුසු දේ කරලා නැති දේ නොකර හිටියනම්...:rofl:
    සුදුසු දේ නැති දේ දැනගෙන ඉන්න එපැයි බං ඉස්සෙල්ල. ඒ දැනුවත් කිරීම නෙවේද ඔය කරන්නෙ??
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,750
    4,663
    113
    සුදුසු දේ නැති දේ දැනගෙන ඉන්න එපැයි බං ඉස්සෙල්ල. ඒ දැනුවත් කිරීම නෙවේද ඔය කරන්නෙ??

    ඊයා..චිකේයියා...ගෑනු මෙච්චර ජරාවල්ද

    ජීවිතේට බදින්නෙ නෑ😭

    # Never Married
    # No sex
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,857
    2
    15,602
    113


    අනිවා වයිරල් යනවා මේකි.


    මේ හුත්ති එ‍්කිගෙ සබන් කෑල්ල විකුණ ගන්ඩ කියන ලබ්බවල් ටික අදාළ වෙන්නෙ පුස් ඊරියො වගේ ඉන්න තප්පදෝරුවලට තමයි. උන්ට නම් ඔය කතා හරි ඉතින්. උන්ට Clean ඉන්න හරිම අමාරුයි ‍තමයි දාඩිය දාල තැම්බිලා තියෙද්දි. විශේෂයෙන්ම කෙට්ටු වෙන්ඩ කියල ඩයට් කරන උන්ගෙ ඔය කේස් තවත් වැඩියි. ඔය හිර ලබ්බවල් අ‍ැඳල එල්ලෙන මස් ටික මිරිකල තද කරල, උස්සල තියා ගන්ඩ හදද්දි තවත් වැඩියි.

    හැබැයි කටු කෙල්ලොන්ගෙ ඔය ප්‍රශ්න මොනවත් නෑ. උන්ට දාන දාඩිය එකතු වෙන්නෙත් නෑ නිකම්ම වාෂ්ප වෙලා යනවා. මොන අ‍ැඳුමක් අ‍ැන්දත් ලස්සනයි. අනික බොරුවට හිර කරගෙන අඳින්න දෙයක් නෑනෙ පහසු පොඩි අ‍ැඳුමක් අ‍ැඳල ජොලියෙ ඉන්න පුළුවන්. කටු කෙල්ලොන්ට බඩ පැලෙන්ඩ ඕන තරම් කන්ඩත් පුළුවන් ජීවිතේට මහත් වෙන්නෙත් නෑ. හොඳට කන බොන නිසා, වතුර බොන නිසා යෝනි ශ්‍රාවවල pH කේස් යන්නෙත් නෑ.

    අන්තිම ප්‍රතිඵලය මේකිගෙ සබන් අරන්, loofah වලින් උල උල හැමනෙන්ඩ දෙයක් නෑ, බේබි සබන් කෑල්ලක් ගාල හෝදල නාල දැම්මත් හිල් දෙකම පට්ටම clean. එ‍්ක ඉතින් කටු කෙල්ලෙක්ගෙ හිලකට මූණ ලං කරලම තේරුම් ගන්න ඕන. මහත එකියෙක්ට clean ඉන්ඩ බැරි නෑ හැබැයි අනිවාර්යයෙන්ම high maintenance.
     
    • Like
    • Haha
    Reactions: Tonto and kandahar