මෙන්න මේ ගේ ප්ලැන් එකේ ඔරිජිනල් සයිස් එක ඕන

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    619
    492
    63
    මෙන්න මේ ගේ ප්ලැන් එකේ ඔරිජිනල් සයිස් එක ඕන
    කොහොමද හොයා ගන්නේ.

    3ca85ac3-4eb9-4f97-8015-323d8529e26f.jpg

    ca46bd9c-2917-44f5-ba21-e139905fff5f.jpg
     
    • Like
    Reactions: B.Chat and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉඩ ඉතුරු කරගන්න් කියල බෙඩ් රූම් බාත් රූම් දොරවල් ඔක්කොම සාලෙට ඕපන් වෙන්න දාන්න එපා බන්. මුඩුක්කු ගෙවල් වගේ, ජරාව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ඉඩ ඉතුරු කරගන්න් කියල බෙඩ් රූම් බාත් රූම් දොරවල් ඔක්කොම සාලෙට ඕපන් වෙන්න දාන්න එපා බන්. මුඩුක්කු ගෙවල් වගේ, ජරාව.
    sirawata bathroom eka pitipassata dapan, issarahata dagena godak un anaa gannawa...
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    sirawata bathroom eka pitipassata dapan, issarahata dagena godak un anaa gannawa...
    ඕක පර්චස් 5ක විතර හදන ගෙයක් වෙන්න ඕන. එතකොට ඔය දොරවල් කොහෙටද ඇරෙන්නෙ කියලා බලන්න අමාරුයි බන්. බාත්රූම් එක පිටිපස්සට දැම්මොත් පිටි පස්සෙ තියන බෙඩ් රූම් එකට ජනේලයක් නැති වෙනවා.
     
    • Sad
    Reactions: NRTG and jhnnwp

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හරියටම ඕනෙද බන්.
    දොරක උස පලල එකමනෙ. ඒකෙ පරිමානෙට හදාගනින්කො.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මෙන්න මේ ගේ ප්ලැන් එකේ ඔරිජිනල් සයිස් එක ඕන
    කොහොමද හොයා ගන්නේ.

    3ca85ac3-4eb9-4f97-8015-323d8529e26f.jpg

    ca46bd9c-2917-44f5-ba21-e139905fff5f.jpg
    පට්ටම අවුල් ඩිසයින් එකක්. කාමර නානකමර තියන විදිහ චාටර්
     
    • Like
    Reactions: Black Monkey