මෙන්න මේ පහසුකම් සහිත හොද හොටෙල් එකක් කිය&#350

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මෙන්න මේ පහසුකම් සහිත හොද හොටෙල් එකක් කිය&#350

    මෙන්න මේ පහසුකම් සහිත හොද හොටෙල් එකක් කියන්න පුලුවන්ද ?

    double room
    AC
    Room attached Privet pool or Hot Bath Tub
    Natural View or Beach View
    silent place
    soundproof room (ඒ කිවුවේ room ඇතුලේ සද්ද පිටට ඇහෙන්නේ නැති මොකද කලින් business outing එකක් ගිහින් හොද හොටෙල් එකක එහා පැත්තේ room එකේ කතා කරන හැම දේම ඇහෙනවා. අපේ සද්දත් ඇහෙනවා ඇති )


    අවිස්සාවේල්ල / කිතුල්ගල /පානදුර / මොරටුව / අවිස්සාවේල්ල ඉදන් පැය 2 3 වගේ යන්න පුළුවන් තැනක් නම් හොදයි

    Thank You
    :D
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඔව් බන් යන්නේ ඉතින් තනියෙන් නෙමෙයි නේ :lol:
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    machan recomend karnna puluwan place tikak dannako bujet awlak na ehema kiyala star hotels nemei 7-10 room only puluwan ita adu nam hodai
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ප්‍රයිවට් පුල් හොට් බට් ටබ්?? ඔයා පොෂ් කියල කිව්වනම් ඉවරනේ? ඔය සෝබන වෙන කොහේ හරි පෙන්නපන්