මෙන්න මේ cream එක ගොඩක් කෙල්ලෝ කොහෙන් හරි අඩුවට අරන් වැඩි ගානකට විකුනනවා එක එක නම් වලින් .දැන් අපේ එකී ෆෝරම් වෙලා කොහෙන් හරි හොයල දෙන්නලු මේක අරගන්න තැනක් තොග විදිහට හරි ..ගොඩක් කෙල්ලෝ මේ cream එකයි toner එකක් bottle වලට දල වැඩි ගණන් වලට විකුනනවා.
පුළුවන් කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි ඉනනවානම් කියන්න,
තැන්ක්ස්!!
පුළුවන් කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි ඉනනවානම් කියන්න,
තැන්ක්ස්!!
