මෙන්න යකෝ ගැහිලි...

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    malabeta viruddawa yana kuhaka huththalata gahana eke waraddak nam naha
    eth al wathurath niwala nonawa kiyapu sarala hitan da yako me
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    13062144_1736489583304424_7825585192406221306_n.jpg


    ලිච්චවි පාලනයක්‌ තුල අපි උද්ගොශනේ කරපු ළමයින්ට මාළුපාන් සමග සෝස් දුන්නා
    මේ ළමය ඉස්මුරුත්තාවටම කාල සෝස් ඇගේ හලාගෙන නොවැ හිටං
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අපමණ අගයක්

    neha ban mokatada.news wath balanna beri una me dawas wala bussy ban

    :rofl::rofl::rofl: වෑඩක් නෑ බැලුවත් newsවල ඕක යන්න නැතුව ඇති. . . ඒහෙම උනානං බ්‍රාපති දැකල මෙතන එක යම යුද්ධයක් වෙන්නේ :rofl::rofl::rofl:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    [/QUOTE]ලිච්චවි පාලනයක්‌ තුල අපි උද්ගොශනේ කරපු ළමයින්ට මාළුපාන් සමග සෝස් දුන්නා
    මේ ළමය ඉස්මුරුත්තාවටම කාල සෝස් ඇගේ හලාගෙන නොවැ හිටං
    [/QUOTE]

    පොඩ්ඩක් හිටපන් හෙට පත්තරේ පිට වෙනකම්. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    video eka

    https://www.facebook.com/sankavidanagamaphotography/videos/1037032179684806/?pnref=story


    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට...

    මොකක්ද බන් මේ සීන් එක? ...

    Ko meke katawath gahanne na ne? Mun duwanakota wetilada koheda?

    Mun hemadama parawal wahagena picketing. Campus giya nan igena ganna ona SLIIT,NIBM wage giya ewungen ratata kisi karadarayak na.
     
    • Like
    Reactions: nishanemb

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම තමයි යකෝ..
    උන් දොස්තරලානේ බං.
    උන් හෙන ලොකු මිනිස්සු බං..
    රටේ ප්‍රජාචංචවාදය වෙනුවෙන් පුදුම කැපවීමක් කරපු මිනිස්සු.
    පහුගිය කාලේ ඉස්පිරිතාලවල මැස්සෙක්ට මදුරුවෙක්ටවත් හානියක් වුනේ නෑ.

    මුන් මේ කියන්නේ අධ්‍යාපන අයිතිය හැමෝටම පොදුයි කියලානේ බං.
    මුන් මේ පාරේ ගුටිකන්නේ රටේ හැමෝටම ඉගෙන ගන්න ඉඩ දෙන්න කියන්න..
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: Fuck :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුහක බල්ලොන්ට ඔහොම ගහල මදි..රටේ සල්ලි වලින් ලබා දෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, අනිත් උන්ට පුද්ගලික අධ්‍යාපනයක් ලබන්න එපා කියල කෑගහන සක්කිලි බල්ලෝ...

    මුන්ට තියෙන්නේ මාලබෙන් බිහිවෙන දොස්තරලා ගුණාත්මක භාවයෙන් අඩුයි, රටට හොද දොස්තරලා බිහිවෙන්නේ නැහැ කියන දුකද? අනේ හුකේ..එතකොට දකුණු කකුල ඔපරේෂන් කරන්න කිව්වම වම කකුල කපන, අතට සාමාන්‍ය බෙහෙත් කරලා හොද කරන්න පුළුවන් කම තියෙද්දී අත් කපන, බෙහෙත් වරද්දල දීල ළමයි මැරෙන දොස්තරලා හිටියේ සයිටම් එකෙන් ආපු උන් වෙන්න ඇති??? :rofl: