ඔව උබලගෙ ජාන වල වෑරැද්ද බන් සුද්දගෙ පදේට නටන එක උබලගෙ ලේ වල තියෙන දෙයක්, උබලගෙ මුත්තලගෙ ඉදන් සුද්දට රට ජාතිය පාවල දුන්න සත්තුනෙ, මොක්ද මේ රටේ කිස්තියානි ඇති උනේ පිට ජාතින් ආවට පස්සෙ.උන් පස්සෙ ගිහින් පහන අල්ලල එනව කියන්ඩ ලොල් ගගේ පැනපන්,ඇත්ත තමයි බන්.. මූ හරියන්නෙම පල්ලියට.. පල්ලියෙන් නේ මිනිස්සුන්ට දෙනවයි කියන්නේ. ඒකට අපි කොච්චර නම්බුද? අපි නෙව පන්සලට කන්ඩ දෙන්නේ.. ඒක කාලා නොවැ අපිට දෙසන්නේ. ඒකට මුන්.. නෙදොමකින්..



මූ හරියට කතා කරන්නෙ මේ සිංහල බෞද්ධ මිනිස්සු තොපිව මරන්න ගත්ත වගේනෙ. වත්තල නිවාස සංකීර්නෙ කතාව විශ්වාස කරන්න ඕන තරම් සාක්කි තියෙනවා. ඔය පැත්තෙ හන්දියක බුදු කුටියක් හැදුවම පල්ලියෙ එකාගෙ උරන ගෑනියෙක් ඇවිල්ල බුදුපිලිමෙ පොලොවෙ ගැහුවලු. ගහල කිව්වලු මේ පුන්චි වතිකානුවෙ ඔව්වා බෑ කියල.