මෙන්න යකෝ මු ලංකාවේ හයි වේ එකේ hitchhike කරනවා.

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,886
    3,387
    113
    ලන්කාවේ මිනිස්සු Highway කිව්වට ඕක toll expressway එකක්. Western රටක tollway එකක hitchhiking කරන්න යන්නෙ නෑ කිසි එකෙක්. ලංකාවේ හයිවේ වචනේ පාවිච්චි වෙන විදිය අවුල්. A01 කොලඹ-නුවර, A02 කොලඹ-ගාල්ල වගේ පාරවල් තමයි හයිවේ කියන්නෙ.