ලන්කාවේ මිනිස්සු Highway කිව්වට ඕක toll expressway එකක්. Western රටක tollway එකක hitchhiking කරන්න යන්නෙ නෑ කිසි එකෙක්. ලංකාවේ හයිවේ වචනේ පාවිච්චි වෙන විදිය අවුල්. A01 කොලඹ-නුවර, A02 කොලඹ-ගාල්ල වගේ පාරවල් තමයි හයිවේ කියන්නෙ.