මෙන්න රණවිරුවෝ හිරේ දානවෝ.. 😫😫

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    8,562
    18,101
    113
    collage.jpg

    කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකුට පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි.

    මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසත් කොමිසම දැනුම් දී ඇත. මෙම නිර්දේශ සැප්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාත්මක කර දැනුම් දෙන ලෙසට කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය දැනුම් දී තිබේ. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ජාතික ආරක්ෂක බළමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ ප්‍රීති විරාජ් කුමාරසිංහ නමැති ලුතිනන් කර්නල්වරයාට ය.


    මෙම සිද්ධියේ දී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ දී ඉකුත් ජුලි මස 03 වැනිදා යුද හමුදා නිලධාරියකු සාමාන්‍ය වැසියකුට පා පහරක් එල්ල කරන අන්දම සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා මාවන හිමිකම් කොමිසම පරික්ෂණයක් ආරම්භ කර තිබිණි. මෙම ඉන්ධන පිරවුම්හලට තෙල් ලැබීමෙන් පසුව තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති අතර, පිරිස පාලනය කිරීම හා නිසි අයුරින් තෙල් බෙදාහැරීම සිදුවේ ද යන්න සොයාබැලීම සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් කැඳවා තිබෙනු එම ප්‍රවෘත්තිවල වාර්තා කර තිබූ බවත්, එම අවස්ථාවේ දී හමුදා නිලධාරීන් දෙදෙනකු සාමාන්‍ය වැසියකු අල්ලාගෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇති බවට එම ප්‍රවෘත්තිවල පළවූ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අගෝස්තු 01 වැනිදා ඉහත වගඋත්තරකාර ලුතිනන් කර්නල්වරයා හා යුද හමුදා නීති අධ්‍යක්ෂවරයා කොමිසම හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව ද කොමිසම පවසයි.

    අදාළ පුද්ගලයා තමන් පෞද්ගලිකව නොහඳුනන අයකු බවත්, ඔහු වෙත එල්ල කරන පහර ද්වේෂ සහගත ලෙස එල්ල කළ පහරක් නොවන බවත්, සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් මේ බව නිරීක්ෂණ වන බවත් ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත දැනුම් දී ඇත. තමාට එම පුද්ගලයාට පහරදීමට අධිෂ්ඨානයක් තිබුණේ නම් නොකඩවා පහර දෙමින් හෝ මිනිසුන්ට නොපෙනෙන තැනකට ගෙන ගොස් පහරදීමේ හැකියාව තිබූ බව ද ඔහු කොමිසමට පවසා තිබේ.

    පාතාල කණ්ඩායම් සහ පිරවුම්පහල දෙසට පැමිණෙන පිරිස් වැළැක්වීම සඳහා සහ බියගැන්වීම සඳහා එසේ පහර දුන් බව ද ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර නිගමනය කර ඇත්තේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් වගඋත්තරකාර හමුදා ලුතිනන් කර්නල්වරයා සාමාන්‍ය පුරවැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් හා විනයානුකූලව කටයුතු කළ යුතු බවයි. සමස්ත සිද්ධිය තුළ සිද්ධියේ අනෙකුත් හමුදා සාමාජිකයන්ගේ හැසිරීම අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම පවසයි. ත්‍රිවිධ හමුදාව සාමාන්‍ය වැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් සහ ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත්,

    ඉදිරියේ මෙවැනි අවස්ථා ඇති නොවිය යුතු බවත් කොමිසම පෙන්වා දෙයි.

    ප්‍රදීප් අත්තනායක නමැති අය එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණේ නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පොලිසිය වෙත පැවරිය යුතු බවත්, එසේ නොකර ඔහුට හමුදා නිලධාරින් කිහිප දෙනකු එක්ව පහරදීමෙන් එම සාමාන්‍ය වැසියාගේ, 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති කෘර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට භාජන නොවීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    28,834
    28,524
    113
    තමාට එම පුද්ගලයාට පහරදීමට අධිෂ්ඨානයක් තිබුණේ නම් නොකඩවා පහර දෙමින් හෝ මිනිසුන්ට නොපෙනෙන තැනකට ගෙන ගොස් පහරදීමේ හැකියාව තිබූ බව ද ඔහු කොමිසමට පවසා තිබේ.

    පාතාල කණ්ඩායම් සහ පිරවුම්පහල දෙසට පැමිණෙන පිරිස් වැළැක්වීම සඳහා සහ බියගැන්වීම සඳහා එසේ පහර දුන් බව ද ලුතිනන් කර්නල්වරයා

    @elajani mehe wara wesa geniye
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,370
    6,240
    113

    එලකිරියේත් ඉන්නවා මේ වගේ වැරදි කරන හමුදා කාරයොන්ට සහ විශේෂයෙන් මේ සිද්ධියට අදාල හමුදා කාරයට පුක ඉරාගෙන කඩේ යන @todd2231048 කියලා එකෙක් මේ පහල තෙඩ් එකේ දීලා තියෙන පොර ටෝක්


    Hamudawata police ta dana part dammama ohoma thama wenne

    Okage kakulakata wedi nothiya pain ekak gahala atha arapu eka gana satutu wenna one.
    Anika u commissioned officer kenek ne. Civil pakayala ta rajaye niladariyek ta police pakek ta wage katha karanna kisima aithiyak na. Anna ekath therum ganna one. Anith rajaye niladarin mata sir kiyapan kiyala balen kiyawa gattata commissioned officer kenekta Sir (Thumani) kiyala katha karanna one

    Man nan hadawathinma witarak neme mage hama ekenma asai

    https://elakiri.com/threads/රණවිරු-ගාය-එලිමහන්-ප්‍රසංගය-🔥🔴.2058433/page-3


    -------------------------------------------------------------------------------------------------------
    ධර්මචක්‍ර පෙන්නගෙන, කැමා ඇඳගෙන, තරුපටි එල්ලගෙන, සැලියුට් ගහගෙන විරුවා ලේබල් උසගෙන රඟපු උන් නිකම්ම හාමුලගේ කටු කාපු පිම්පි කුක්කොනේ යකෝ… ඊයා…
    🤮


    එයාර්පොර්ට් ස්ටාෆ් එක හිටියේ නැත්නම්…
    හෙන කැටයම් දාන පඩශෝ කැමා තරුපටි හිකනැල්ලො ටිකයි, පොන්ත ලොලිස් බත්බැලයො ටිකයි, රාජපක්ශලා දැක්කහම….
    🫠
    🦴
    🐕
    🎖
    🎖


    දැන් මෙතන වැලලෙන්න එපා උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා රජෆක්කලා රකිනවා කියලා

    හසලක ගාමිණී වගේ විරුවෝ හිටියේ ඉස්සර තමයි දැන් ඉන්නේ ......................

    රෙනවිරු ගායත් එසේ සනීප විය
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,370
    6,240
    113
    parikshanayen gahapu eka waradi karuwek unada kiyala balala ekath dapanko passe

    @todd2231048 පොන්න වේසිගෙ පුතෝ මෙන්න උඹේ වීරයා වැරදි කරලා කියලා මානව හිමිකම් කොමිසමෙන් කියලා , දැන් ගිහින් පුක විකාගෙන මැරියන් පොන්නයෝ , ඕක තමයි අපි කිවුවේ රටේ නීතියක් තියෙනවා කියලා වේසිගෙ පුතෝ​


    https://www.gossiplankanews.com/2022/09/kurunegala-incident.html
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    3,291
    4,358
    113
    @Oli_Vili ponna wesige putho mama thamath Ranawiruwanta kade yanawa. Ai umbata pukada? Api hangenne na ponnayo. Ekek hire dammata ranawiruwo gahana eka nawattanneth na wedi thiyana eka nawaththanneth na. Baiyyo Toiyyo Jeppo Poddo Peretto okkoma ponnayonta issarahatath guti kanna wenawa. Umba wage ponnayonta nan guti kanna wena ekak na gedarin eliyata bahinne natuwa hangila inna nisa
    Huuuu
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,370
    6,240
    113
    @Oli_Vili ponna wesige putho mama thamath Ranawiruwanta kade yanawa. Ai umbata pukada? Api hangenne na ponnayo. Ekek hire dammata ranawiruwo gahana eka nawattanneth na wedi thiyana eka nawaththanneth na. Baiyyo Toiyyo Jeppo Poddo Peretto okkoma ponnayonta issarahatath guti kanna wenawa. Umba wage ponnayonta nan guti kanna wena ekak na gedarin eliyata bahinne natuwa hangila inna nisa
    Huuuu
    අනේ නිකන් පල බිජ්ජෝ යන්න , අවම බලය කියලා නිරායුධ සිවිල් වැසියෙක්ට ගහන්න කොහෙද ගොන් හුත්තිගේ පුතෝ නීතියක් තියෙන්නේ , සිවිල් ජනතාවත් එක්ක වැඩකරනකොට සිවිල් නීතියට අනුව වැඩකරන්න ඕන

    ගොන් පොන්න වේසිගෙ පුතා රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කියලා තගවුරු කරලා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බලලා කතාකරපන් පොන්නයා

    නිරායුධ සාමාන්‍ය ජනතාවට හෝ සාමකාමිව විරෝධය දක්වපු මිනිහෙක්ට ගහන්න ඔය සක්කිලි බල්ලොන්ට කිසිම අයිතියක් නෑ ,

    සිවිල් ජනතාවට ගහන හමුදාවේ ලොකු පොඩි හැමෝමත්, රටේ ජනතාවත් කැප්ටන් වීරකෝන් නඩු තීන්දුව කියවලා බලපන් . වන්දි ගෙවන්න වෙච්ච හැටි, ඉහළ හමුදා නිලධාරීන් පහළ නිලධාරීන්ගේ ක්‍රියාවන්ට වග කිව යුතු බව, මානව හිමිකම් නඩු තීන්දුවකින් මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා පැහැදිලි කර තියෙනවා.

    නාවික හමුදාවේ ‘ගැමුණු‘ යාත්‍රාවේ අණදෙන නිලධාරි කැප්ටන් වීරකෝන් ගේ පිස්තෝලේ නැතිවෙනවා. සැකකාරයාට අල්ලගෙන ගහනවා. මානව හිමිකම් නඩුවක් SC NO. 42/2002 (FR) (කැප්ටන් වීරකෝන් එදිරිව දේශප්‍රිය) යනවා. ගහපු කැප්ටන් වීරකෝන් වැරදිකාරයා වෙලා මොකද උනේ කියලා හොයලා බලපන්.

    තොපි වගේ හැම වරද්දම සාධාරණිකරණය කරන කාලකන්නි හිඟන වේසිගෙ පුතාලා නිසා තමයි රටට මේ විදියට කෙලවෙලා තියෙන්නේ

    උඹේ වීරයා වැරදි කරලා කියලා මානව හිමිකම් කොමිසමෙන් කියලා , දැන් ගිහින් පුක විකාගෙන මැරියන් පොන්නයෝ , ඕක තමයි අපි කිවුවේ රටේ නීතියක් තියෙනවා කියලා වේසිගෙ පුතෝ​


    parikshanayen gahapu eka waradi karuwek unada kiyala balala ekath dapanko passe

    @todd2231048 පොන්න වේසිගෙ පුතෝ මෙන්න උඹේ වීරයා වැරදි කරලා කියලා මානව හිමිකම් කොමිසමෙන් කියලා , දැන් ගිහින් පුක විකාගෙන මැරියන් පොන්නයෝ , ඕක තමයි අපි කිවුවේ රටේ නීතියක් තියෙනවා කියලා වේසිගෙ පුතෝ​


    https://www.gossiplankanews.com/2022/09/kurunegala-incident.html
     
    Last edited: