Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මෙන්න රණවිරුවෝ හිරේ දානවෝ.. 😫😫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකුට පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි.

මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසත් කොමිසම දැනුම් දී ඇත. මෙම නිර්දේශ සැප්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාත්මක කර දැනුම් දෙන ලෙසට කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය දැනුම් දී තිබේ. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ජාතික ආරක්ෂක බළමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ ප්‍රීති විරාජ් කුමාරසිංහ නමැති ලුතිනන් කර්නල්වරයාට ය.

මෙම සිද්ධියේ දී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ දී ඉකුත් ජුලි මස 03 වැනිදා යුද හමුදා නිලධාරියකු සාමාන්‍ය වැසියකුට පා පහරක් එල්ල කරන අන්දම සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා මාවන හිමිකම් කොමිසම පරික්ෂණයක් ආරම්භ කර තිබිණි. මෙම ඉන්ධන පිරවුම්හලට තෙල් ලැබීමෙන් පසුව තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති අතර, පිරිස පාලනය කිරීම හා නිසි අයුරින් තෙල් බෙදාහැරීම සිදුවේ ද යන්න සොයාබැලීම සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් කැඳවා තිබෙනු එම ප්රවෘත්තිවල වාර්තා කර තිබූ බවත්, එම අවස්ථාවේ දී හමුදා නිලධාරීන් දෙදෙනකු සාමාන්‍ය වැසියකු අල්ලාගෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇති බවට එම ප්රවෘත්තිවල පළවූ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අගෝස්තු 01 වැනිදා ඉහත වගඋත්තරකාර ලුතිනන් කර්නල්වරයා හා යුද හමුදා නීති අධ්යක්ෂවරයා කොමිසම හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව ද කොමිසම පවසයි.

අදාළ පුද්ගලයා තමන් පෞද්ගලිකව නොහඳුනන අයකු බවත්, ඔහු වෙත එල්ල කරන පහර ද්වේෂ සහගත ලෙස එල්ල කළ පහරක් නොවන බවත්, සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් මේ බව නිරීක්ෂණ වන බවත් ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත දැනුම් දී ඇත. තමාට එම පුද්ගලයාට පහරදීමට අධිෂ්ඨානයක් තිබුණේ නම් නොකඩවා පහර දෙමින් හෝ මිනිසුන්ට නොපෙනෙන තැනකට ගෙන ගොස් පහරදීමේ හැකියාව තිබූ බව ද ඔහු කොමිසමට පවසා තිබේ.

පාතාල කණ්ඩායම් සහ පිරවුම්පහල දෙසට පැමිණෙන පිරිස් වැළැක්වීම සඳහා සහ බියගැන්වීම සඳහා එසේ පහර දුන් බව ද ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර නිගමනය කර ඇත්තේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් වගඋත්තරකාර හමුදා ලුතිනන් කර්නල්වරයා සාමාන්‍ය පුරවැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් හා විනයානුකූලව කටයුතු කළ යුතු බවයි. සමස්ත සිද්ධිය තුළ සිද්ධියේ අනෙකුත් හමුදා සාමාජිකයන්ගේ හැසිරීම අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම පවසයි. ත්‍රිවිධ හමුදාව සාමාන්‍ය වැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් සහ ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත්,

ඉදිරියේ මෙවැනි අවස්ථා ඇති නොවිය යුතු බවත් කොමිසම පෙන්වා දෙයි.

ප්‍රදීප් අත්තනායක නමැති අය එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණේ නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පොලිසිය වෙත පැවරිය යුතු බවත්, එසේ නොකර ඔහුට හමුදා නිලධාරින් කිහිප දෙනකු එක්ව පහරදීමෙන් එම සාමාන්‍ය වැසියාගේ, 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති කෘර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට භාජන නොවීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත.

[QUOTE="gnilukshi, post: 28126060, member: 132616"] [IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAM2tvEhL2iBK6hKRhhK6CiDQpYrlQTn1eEC38sdTGThKtNocfGorDbmOog0BZ5JEiahgyXlnx4VJreJO9bZ5OcV7oE2gB0jPUAGJoROdhNRL_x9jP28jGu1IkfELkjmIeeNUsFAZYb6TH_PpeKqtClSDWH-nI5F54xamFJVVV3NtcYXc4VzTJFVDozg/s16000/collage.jpg[/IMG] කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකුට පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යුද හමුදාපතිවරයා වෙත නිර්දේශ කර ඇති බව එම කොමිසම පවසයි. මෙම සිද්ධියේ තවත් හමුදා සාමාජිකයකු මෙම පුද්ගලයාට පහර දෙන අයුරු ද නිරීක්ෂණ වන බවත් ඔහු ද හදුනාගෙන ඔහුට විරුද්ධව ද ක්‍රියා කරන ලෙසත් කොමිසම දැනුම් දී ඇත. මෙම නිර්දේශ සැප්තැම්බර් මස 16 දිනට පෙර ක්‍රියාත්මක කර දැනුම් දෙන ලෙසට කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය දැනුම් දී තිබේ. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ජාතික ආරක්ෂක බළමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ ප්‍රීති විරාජ් කුමාරසිංහ නමැති ලුතිනන් කර්නල්වරයාට ය. මෙම සිද්ධියේ දී පහර කෑමට ලක්ව ඇත්තේ ප්‍රදීප් අත්තනායක නමැති පුද්ගලයෙකි. යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ දී ඉකුත් ජුලි මස 03 වැනිදා යුද හමුදා නිලධාරියකු සාමාන්‍ය වැසියකුට පා පහරක් එල්ල කරන අන්දම සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා මාවන හිමිකම් කොමිසම පරික්ෂණයක් ආරම්භ කර තිබිණි. මෙම ඉන්ධන පිරවුම්හලට තෙල් ලැබීමෙන් පසුව තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති අතර, පිරිස පාලනය කිරීම හා නිසි අයුරින් තෙල් බෙදාහැරීම සිදුවේ ද යන්න සොයාබැලීම සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් කැඳවා තිබෙනු එම ප්රවෘත්තිවල වාර්තා කර තිබූ බවත්, එම අවස්ථාවේ දී හමුදා නිලධාරීන් දෙදෙනකු සාමාන්‍ය වැසියකු අල්ලාගෙන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම සිද්ධිය වී ඇති බවට එම ප්රවෘත්තිවල පළවූ බව ද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අගෝස්තු 01 වැනිදා ඉහත වගඋත්තරකාර ලුතිනන් කර්නල්වරයා හා යුද හමුදා නීති අධ්යක්ෂවරයා කොමිසම හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව ද කොමිසම පවසයි. අදාළ පුද්ගලයා තමන් පෞද්ගලිකව නොහඳුනන අයකු බවත්, ඔහු වෙත එල්ල කරන පහර ද්වේෂ සහගත ලෙස එල්ල කළ පහරක් නොවන බවත්, සී.සී.ටී.වී. කැමරා දර්ශනවලින් මේ බව නිරීක්ෂණ වන බවත් ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත දැනුම් දී ඇත. තමාට එම පුද්ගලයාට පහරදීමට අධිෂ්ඨානයක් තිබුණේ නම් නොකඩවා පහර දෙමින් හෝ මිනිසුන්ට නොපෙනෙන තැනකට ගෙන ගොස් පහරදීමේ හැකියාව තිබූ බව ද ඔහු කොමිසමට පවසා තිබේ. පාතාල කණ්ඩායම් සහ පිරවුම්පහල දෙසට පැමිණෙන පිරිස් වැළැක්වීම සඳහා සහ බියගැන්වීම සඳහා එසේ පහර දුන් බව ද ලුතිනන් කර්නල්වරයා කොමිසම වෙත කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර නිගමනය කර ඇත්තේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වශයෙන් වගඋත්තරකාර හමුදා ලුතිනන් කර්නල්වරයා සාමාන්‍ය පුරවැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් හා විනයානුකූලව කටයුතු කළ යුතු බවයි. සමස්ත සිද්ධිය තුළ සිද්ධියේ අනෙකුත් හමුදා සාමාජිකයන්ගේ හැසිරීම අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම පවසයි. ත්‍රිවිධ හමුදාව සාමාන්‍ය වැසියන් සමග කටයුතු කිරීමේ දී මීට වඩා සංයමයකින් සහ ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත්, [CENTER][/CENTER] ඉදිරියේ මෙවැනි අවස්ථා ඇති නොවිය යුතු බවත් කොමිසම පෙන්වා දෙයි. ප්‍රදීප් අත්තනායක නමැති අය එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණේ නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පොලිසිය වෙත පැවරිය යුතු බවත්, එසේ නොකර ඔහුට හමුදා නිලධාරින් කිහිප දෙනකු එක්ව පහරදීමෙන් එම සාමාන්‍ය වැසියාගේ, 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති කෘර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට භාජන නොවීමේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom