මෙන්න රනිල් මහත්තයව හිරේ දානවලු යාළුවනේ 😭

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිට පටි තදකරගන්න කියල වැල්පාලමේ යවල සීය පිටරටවල ආතල් අරන් ගුපියනේ.
    ගියපු ගමන් වලින් බහුතරය පොටෝෂූට් විතරලු, රාජ්‍යතාන්ත්‍රික නිලදාරියො මීට් වෙලත් නැතිලු.
    බොරු බිල් දාලලු, නියමිත ගනන්වලටත් වැඩිය වැඩි ගානන් ගෙවලලු.
    සීයගෙන් ඒවට හේතු , විස්තර එවන්න කීවම. රට වැටුන වෙලේ විදේශ මැදිහත්වීම් ඕන උනා කියල කියල පොදු ප්‍රකාශයක් එවල
    මට දුක කිරියෙ වහල්ලු ගැන. නොකා නොබී රයක් දවාලක් නැතිව මේකෙ ත්රේඩ් දාගෙන වැලපෙයි ඕකුන්

    කිසියම් කෙනෙකු කොතරම් ජේෂ්ඨ හෝ පලපුරුදු ඌවත් නීතියට ඉහලින් නොසිටිනු ඇත. රජයේ මුදල් අනිසිලෙස භාවිතාකර ඇත්නම් වන්දි ගෙවීමට සිදුවනු ඇත.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බය වෙන්න එපා ගුපියනි. වෙන උන් හිරේ යනකොට උන් ලෙඩ වෙලා හොස්පිටල් යනවා. පොන්න රනිල් හිරේ යනකොට හුත්තරීතර උන් ලෙඩ වෙලා උන් හොස්පිටල් යනවා. ඡන්දෙට අන්දනවා. ඇති දෙයක් නෑ. 😹 😹 😹 🤌
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අපිට පටි තදකරගන්න කියල වැල්පාලමේ යවල සීය පිටරටවල ආතල් අරන් ගුපියනේ.
    ගියපු ගමන් වලින් බහුතරය පොටෝෂූට් විතරලු, රාජ්‍යතාන්ත්‍රික නිලදාරියො මීට් වෙලත් නැතිලු.
    බොරු බිල් දාලලු, නියමිත ගනන්වලටත් වැඩිය වැඩි ගානන් ගෙවලලු.
    සීයගෙන් ඒවට හේතු , විස්තර එවන්න කීවම. රට වැටුන වෙලේ විදේශ මැදිහත්වීම් ඕන උනා කියල කියල පොදු ප්‍රකාශයක් එවල
    මට දුක කිරියෙ වහල්ලු ගැන. නොකා නොබී රයක් දවාලක් නැතිව මේකෙ ත්රේඩ් දාගෙන වැලපෙයි ඕකුන්

    කිසියම් කෙනෙකු කොතරම් ජේෂ්ඨ හෝ පලපුරුදු ඌවත් නීතියට ඉහලින් නොසිටිනු ඇත. රජයේ මුදල් අනිසිලෙස භාවිතාකර ඇත්නම් වන්දි ගෙවීමට සිදුවනු ඇත.

    Sudaa ta meka kadden kiyanna kiyapanko, netnam Gas-baiyyonta owa dirawanne neha😂😂
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Sudaa ta meka kadden kiyanna kiyapanko, netnam Gas-baiyyonta owa dirawanne neha😂😂
    ඕන කැරිවැඩක් කරල ඉංග්‍රීසියෙන් කතා කරාම ඌ මාර වැදගත් පොරක් කියල හිතනව සමහර හීනමාන කාලකන්නි.
    තාරක උනත් බලපන්. ගුපියො ඔක්කොම එකයි
     
    • Like
    Reactions: shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අවුරුදු 50 ක් බලේ තියන් පල් හොරු රැකලා, රටත් බංකොළොත් කරපු එකාගෙන් වෙන මොනවද උබල බලාපොරොත්තු උනේ? 🙈
    යාලුවො පාවාදිපු ත්‍රස්තවාදින් ආර්ක්සා කරපු කුනු රනිල්! අහින්සක කොල්ලො බටලන්දෙ රොස්ට් කරල උන්ව පාවල දිපු තක්කඩින්ට රටින් පැන්ල යන්න දිපු පොනිලා. ඔකා හිරෙ දාල මදි! එල්ලන් ඔන!
     
    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    USAID salli tika dan enne na 😂 thawa awurudu 4i tiyenne back to 3% nisa okkoma try karanawa 😂
    තව අවුරුදු 4කින් අපේ රනිල් හාමු 97%ක් චන්ද අරන් ජනාධිපති වෙනවා. එතකොට බලාගන්න පුළුවන් ජෙප්පන්ට වෙන දේ
     
    • Haha
    Reactions: kinkon

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    තව අවුරුදු 4කින් අපේ රනිල් හාමු 97%ක් චන්ද අරන් ජනාධිපති වෙනවා. එතකොට බලාගන්න පුළුවන් ජෙප්පන්ට වෙන දේ
    Ranilge magulak kathakale na
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    මහින්ද මාමව විජේරාමෙන් පන්නනවා කිවුවා
    රනිල් උන්නන්න්සේ ගේ පිට රට සවාරි වල මුදල් අය කරගන්නවා කිවුව

    තෙල් 150ට දෙනවා කිවුව
    කාර් ලක්ෂ 12ට දෙනවා කිවුවා

    දැන් අයෙත් ආතල් දෙනවා හඳුන් ලොක්කගේ බියුටිෆුල් ශ්‍රී ලංකා මකන්න
     
    uganda salli?