අපිට පටි තදකරගන්න කියල වැල්පාලමේ යවල සීය පිටරටවල ආතල් අරන් ගුපියනේ.
ගියපු ගමන් වලින් බහුතරය පොටෝෂූට් විතරලු, රාජ්යතාන්ත්රික නිලදාරියො මීට් වෙලත් නැතිලු.
බොරු බිල් දාලලු, නියමිත ගනන්වලටත් වැඩිය වැඩි ගානන් ගෙවලලු.
සීයගෙන් ඒවට හේතු , විස්තර එවන්න කීවම. රට වැටුන වෙලේ විදේශ මැදිහත්වීම් ඕන උනා කියල කියල පොදු ප්රකාශයක් එවල
මට දුක කිරියෙ වහල්ලු ගැන. නොකා නොබී රයක් දවාලක් නැතිව මේකෙ ත්රේඩ් දාගෙන වැලපෙයි ඕකුන්
කිසියම් කෙනෙකු කොතරම් ජේෂ්ඨ හෝ පලපුරුදු ඌවත් නීතියට ඉහලින් නොසිටිනු ඇත. රජයේ මුදල් අනිසිලෙස භාවිතාකර ඇත්නම් වන්දි ගෙවීමට සිදුවනු ඇත.