ඒ තමා රනිල්
රනිල් රට බෙදනවා කිව්වා නේද..?
බෙදපු රටක් නෑ නේද.....
රනිල් රට විකුණනවා කිව්වා නේද..?
විකුණපු දෙයක් නෑ නේද.....
රනිල් ණය ගෙව්වේ නෑ කියනවා නේද..??
මේන් බලන්න ගෙවපුවා..
බංග්ලාදේශයට ඩො.මි.200
ඉන්දියාවට ඩො.මි. 121
ආසියානු සංවර්ධන බැංකුවට ඩො.මි. 760.1
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඩො.මි 7
යුරෝපියානු ආයෝජන බැංකුව ඩො.මි.22.3
කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන අන්තර්ජාතික අරමුදල ඩො.මි.17.9
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහන ඩො.මි.9.8
නෝර්විජියානු සංවර්ධන අරමුදල ඩො.මි.1.7
අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල ඩො.මි.29.9
ලෝක බැංකුව ඩො.මි.489.9
ඉන්දියානු සංචිත බැංකුව ඩො.මි.225
යනාදී ලෙස ගෙවා ඇත.
මේ සියලුම ණය ගෙවා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස සිටින කාලය තුලදීය.
කරුණු දැන දැනත් බොරු සමාජගත කරන්නන්ට රැවටෙන්න එපා.....
රනිල් කිසි දිනෙක රටට ජාතියට කිසිම ආගමකට හානියක් නොකරන රාජ්‍යතාන්ත්‍රික නායකයෙකි.
රනිල්ගේ ජයග්‍රහණය ඔබගේ ජයග්‍රහණයකි.
රනිල්ගේ ජයග්‍රහණය ඔබේ දරුවාගේ ජයග්‍රහණයකි.
රනිල්ගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයකි.
#රනිල්ටඉඩදෙමු
#ජාතියේඅපේක්ෂකයා
#රනිල්ටඉඩදෙමු
#ජාතියේඅපේක්ෂකයා
Ranga Jayathilaka
රනිල් රට බෙදනවා කිව්වා නේද..?
බෙදපු රටක් නෑ නේද.....
රනිල් රට විකුණනවා කිව්වා නේද..?
විකුණපු දෙයක් නෑ නේද.....
රනිල් ණය ගෙව්වේ නෑ කියනවා නේද..??
මේන් බලන්න ගෙවපුවා..
#රනිල්ටඉඩදෙමු
#ජාතියේඅපේක්ෂකයා
#රනිල්ටඉඩදෙමු
#ජාතියේඅපේක්ෂකයා
Last edited: