මෙන්න රින රෙප් දෙන හැටි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    මේ එලකිරි එකේ උගත් වෘත්තිකයන් කියාගෙන ඉන්න ඉන්න එවුන් මට ත්‍රෙඩ් එකකට රින රෙප්
    දීලා තීය්න හැටි බලන්න.මගේ ත්‍රෙඩ් එක ඇඩ්මින් ක්ලොස් කරලා තියෙනකොට හොයාගෙන ගිහින් රින රෙප් දීලා
    .ඉතින් කවුද කියලා හිතාගන්න පුලුවන්.

    :oo: ක්ලෝස් කරපු ත්‍රෙඩ් එකකට -රෙප් තියා +රෙප් වත් දෙන්න බෑ බං...... :no: ඈයි උඹ බොරු කියන්නේ......?? :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රෙප් දෙනකොට ෆොටෝස් දාන්න දෙන්නේ ඇයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :oo: ක්ලෝස් කරපු ත්‍රෙඩ් එකකට -රෙප් තියා +රෙප් වත් දෙන්න බෑ බං...... :no: ඈයි උඹ බොරු කියන්නේ......?? :lol:
    කොහොම හරි ක්‍රමයකට දීලා තියෙනවා.ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ 20 වෙනිදා.නමුත් ඔය රෙප් එක දුන්නේ 24 වෙනිදා? දවස් 4කට පස්සේ.ඒක ඒ ෆොටො එකේ තියෙනවා.
     

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    waradi widiyata rep labila tiyanawa nam eka report karanna
    new thread open karala mewa public danna epa
    and minus reputation deepu members la dennata mama warn karala tiyanne.
     
    Status
    Not open for further replies.