~~//...මෙන්න ලංකාවෙ මීළග ජනාදිපති...!!!!
මෙන්න ලංකාවෙ මීළග ජනාදිපති...!!!!
යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ලයි
යාපනේ ඔටුන්න හිමි කුමරු නමින් පෙනී සිටින රෙමිජියස් කනගරාජා පිලිබඳ බොහෝ දෙනා දැනටමත් දන්නා පුද්ගලයෙක්.යාපනයේ සංකිලි රාජ පරම්පරාවෙන් තමා පැවත එන බව පවසන ඔහු ලංකාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විදේශයන්හි උත්සව වලට පවා සහභාගී වෙයි.
ඒ සෑමවිටම රාජකීය සම්ප්රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.
තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.
බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්රචාරය වුනි.
පසුගියදා පුවත්පතකට අදහස් පලකල රෙමිජියස් ලංකාවේ රජකම ඉල්ලා තිබුණි.
රෙමිජියස් කනගරාජා දැනට නෙදර්ලන්තයේ "රාජධානි නිලියම්" නම් මාලිගාවක වාසය කරයි.
New Year Message 2012 by the Prince of Jaffna.
(ගොසිප්9 එකෙන් ගත්තේ)
මෙන්න ලංකාවෙ මීළග ජනාදිපති...!!!!
යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ලයි
ඒ සෑමවිටම රාජකීය සම්ප්රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.
තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.
බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්රචාරය වුනි.
පසුගියදා පුවත්පතකට අදහස් පලකල රෙමිජියස් ලංකාවේ රජකම ඉල්ලා තිබුණි.
රෙමිජියස් කනගරාජා දැනට නෙදර්ලන්තයේ "රාජධානි නිලියම්" නම් මාලිගාවක වාසය කරයි.
New Year Message 2012 by the Prince of Jaffna.
(ගොසිප්9 එකෙන් ගත්තේ)
me wage gam kabarayekta lankawe janadipathi kama denna puluwanda 