කාන්දම් ජිල්බරියක් කරල ගොඩ දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ.. අම්මට සිකෙන බිලක් බන් එන්නෙ
ඇතුලේ ඩිස්ක් එක ඇලුමිනියම් ඇලෝයි. මග්නටයිස් වෙන කොටස් magnetically shield කරලා තියෙන්නේ. ඒ නිසා පිටත චුම්බක ශේත්‍ර වලින් බලපෑමක් කරන්න බෑ පුටෙ
එනිවේ අලුත් මීටරේ සිංහලු හදන එකක් නම් ගේමක් දෙන්න බැරිවෙන එකකුත් නෑ
අව්ල තියෙන්නේ මාට්ටු උනොත් හෙන ගානක් ගෙවන්න වෙනව
අල්ලන්න එන්නේ පොලිසියත් එක්ක ඒ නිසා එන උන්ට ආත්මාරක්ෂාවට නුක් කරන්න බෑ
