මෙන්න ලප කොටා ජනාධිපති වෙලා ඉවරයි🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ජනාධිපති වූ පසු ජනාධිපති ආරක්‍ෂක ඒකකය විසුරුවනවා.. සැප වාහන අතහරිනවා..- අනුර

    ජනාධිපති පිස්සුව හොඳටම තද වෙලා මුට🤣🤣

    z_p02-Arrest.jpg

    මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් භාවිතා කරන මිල අධික වාහන අතහරින බවත් හෙතෙම පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග කාන්තා සංම්මේලනය අමතමිනි.

    ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණක් බවද හෙතෙම කියා සිටියේය.
    ජනාධිපති දුරයට පත්වූ පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවද ඔහු පැවසීය.

    ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහන වල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බව ද කියා සිටියේය.

    ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ අරගලයේ ආරම්භය බවත් ඔහු තවදුරටත් පැවසුවේය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ඉතිං හොඳයිනේ. හිටපු ජනාධිපතිලගේ හිටං ආරක්ෂාව අයින් කරාට පස්සේ බොට තමයි මැදමුලෙනේ ගුබ්බෑයම මුර කරන්න වෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉතිං හොඳයිනේ. හිටපු ජනාධිපතිලගේ හිටං ආරක්ෂාව අයින් කරාට පස්සේ බොට තමයි මැදමුලෙනේ ගුබ්බෑයම මුර කරන්න වෙන්නේ
    ට්ඉඉපර් වෙන්න එපා ඕකත් ඕකාගේ පචයක් 🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනාධිපති වූ පසු ජනාධිපති ආරක්‍ෂක ඒකකය විසුරුවනවා.. සැප වාහන අතහරිනවා..- අනුර

    ජනාධිපති පිස්සුව හොඳටම තද වෙලා මුට🤣🤣

    z_p02-Arrest.jpg

    මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් භාවිතා කරන මිල අධික වාහන අතහරින බවත් හෙතෙම පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග කාන්තා සංම්මේලනය අමතමිනි.

    ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණක් බවද හෙතෙම කියා සිටියේය.
    ජනාධිපති දුරයට පත්වූ පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවද ඔහු පැවසීය.

    ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහන වල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බව ද කියා සිටියේය.

    ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ අරගලයේ ආරම්භය බවත් ඔහු තවදුරටත් පැවසුවේය.
    මැදමුලන ගුබ්බෑයම රකින්න කීබෝඩ් ටිකත් අරගෙන උඹලා සෙට් එක පලයන් @2osama @N A K A M U R A @netudara