මෙන්න ලස්සන සින්දුවක්....

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මෙන්න ලස්සන සින්දුවක්....

මේක නනදා මාලිනී මහත්මියගෙ සින්දුවක්.. ඕල් රයිට් සන්ගීත කන්ඩායමේ ශලින්ද මේක ලස්සනට කියනව... අහල බලන්නකෝ

:) මෙතන කොටල බාගන්න


අහල බලල හොදයි නම් ඉතින් මටත් සැලකුවට කමක් නෑ :):):):):):)
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මචන්
    මටත් මේක ඕනිමයි
    මේ උලවුවෙන් බාන්න බෑ
    මට හොට්ෆයිල් වගේ අප්ලෝඩ් කරලා ලින්ක් එක දියන්
    ප්ලීස් කොල්ලා
     
    • Like
    Reactions: hs_pitiyegedara