මෙන්න වැඩ්ඩෝ - මිදුලේ 3D තුෂාර සම්පත් කියන්නේ මුහුණු පොතේදි මුණගැහෙන අපූරු නිර්මාණ කරුවෙක්. වෘත්තීය චිත්ර ශිල්පියෙක් වන ඔහුගෙ විනෝදාංශයක් තමයි මිදුලේ වැලිමත ත්රිමාණ චිත්රඇඳීම. මේ ඔහු කළ එවන් නිර්මණ කිහිපයක් සහ සිතුවම් කිහිපයක්